ගොල්ෆේස් ජනසයුර you tube හොල්ලයි.. පැය 24ක් යන්නටත් පෙර you tube trend මුදුනේ..
May 2, 2017 at 12:00 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂයේ ගාළු මුවදොර පැවති මැයි රැළිය සජීව විකාශණය කල වීඩියෝව පැය 24ක් ගත වන්නටත් පෙර youtube trend හි අංක 02 ට පැමිණ තිබේ.
එම ලයිස්තුවේ අංක 01හි පසුවන්නේ දැනට දින 12කට කලින් වෙත එක් කරන ලද ඉරාජ් වීරරත්නගේ වස්සානේ සිහිනය ගීත වීඩියෝවයි.
ලයිස්තුව මෙතනින්