ගොල්ෆේස් මැයි රැළියේ හැටදාහක් හිටියේ නෑ කියා ශ‍්‍රීලනිපය කැම්බල් පිටියේ ලක්‍ෂ එකහමාරක් පුරවනවාලු..

August 5, 2017 at 11:20 am | lanka C news
ගොල්ෆේස් මැයි රැළියේ හැටදාහක් හිටියේ නෑ කියා ශ‍්‍රීලනිපය කැම්බල් පිටියේ ලක්‍ෂ එකහමාරක් පුරවනවාලු..

සැප්තැම්බර් මස 22 වැනිදා බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන ශ‍්‍රීලනිප 66 වන සංවත්සරය සදහා පාක්‍ෂිකයින් ලක්‍ෂ එකහමාරක් සහභාගී වන්නේ යයි එම පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

දැනටමත් ඒ වෙනුනෙක් ලංගම බස් රථ 1500කට මුදල් ගෙවා වෙන් කරගෙන ඇතැයිද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් පසුගිය මැයි දිනයේදී ගාලුමුවදොර එක්බාදද් විපක්‍ෂ මැයි රැුළියට පැමිණියේ හැටදහසක පිරිසක් පමණක් යයි ඒ දිනවල ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් කියා සිටියහ.

කැම්බල් පිටියේ වර්ගපලය වර්ග අඩි 150,000ක් පමණ වෙයි. Link

Cambell
14832.61 m² 0.01 km² | 3.67 acres | 1.48 hectares | 159656.94 feet² | 0.01 square miles | 0.00 square nautical miles

48 views

6 Comments to “ගොල්ෆේස් මැයි රැළියේ හැටදාහක් හිටියේ නෑ කියා ශ‍්‍රීලනිපය කැම්බල් පිටියේ ලක්‍ෂ එකහමාරක් පුරවනවාලු..”

  1. john the baptice says:

    චන්දය තියන්නේ නැති මුන්ට සෙනග එන්නේ නැහැ ගල් සහා හුව තමා ලැබෙන්නේ

  2. PISSUPUSA says:

    Deyyange HalKavila Karana Aparada Walata, Houlwechcha evuntath patisandeela

  3. SUNIMAL says:

    මුන්ව හොද හේන්වල පබයන්ට

  4. lalith says:

    ඇයි ඕකෙ හිරවෙන්නෙ ගෝල්ෆේස් එකේම තියපල්ලකො අඩු තරමින් ගොලු මුහුද හරි තොපේ දේශනා අසා ඉදීවි

  5. SUNIMAL says:

    මේ ජරාව කන සූකර දේශපාලන ක්‍රමය අවසන් කල යුතු බව අදිටන් කල යුත්තේද මහජනතාවමය.

Main News