ගොල්ෆේස් සෙනග ඇද්දේ උමාඔයෙන් හොරාකෑ සල්ලවලින්.. මැදමුලන වලවුව වටකල යුතුයි..
July 9, 2017 at 9:20 am | lanka C news
උමාඔය ව්‍යාපෘතියට විරුද්දව විරෝධතා දක්වන ජනතාව කල යුත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මැදමුලන වලවුව වටකිරීම බව ඇමති චම්පික රණවක පවසයි.
රජරට ජනතාවට ලැබිය යුතු ජලය හොරා කා මැදමුලනට හැරවීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කල බවත් මුලින් ඩොලර් මිලියන 155ක් වූ අදාල ව්‍යාපෘතිය ඩොලර් මිලියන 500 ඉක්මවන ලද්දේද ඔහු බවත් ඇමතිවරයා සදහන් කරයි.
ගොල්ෆේස් පිටියට සෙනග ගෙන ආවේ උමා ඔයේ සොරකම් කල මුදලින්දැයි සොයා බැලිය යුත බවද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු වැඩි දුරටත් සදහන් කලේය.
I think all of them are off their Grey matter
Kiyana katha…………. Politically bankrup. Api thanakola nowei buth kanne.
Umba puluvan num gihin vatakaranna balahanko, umbata sarama nathiva duvanna Hambanthota minissu guti deyi
Hei, Fking idiot. Why don’t you shout about ‘Great Bank Robbery’. Now they are using that money to start a TV channel, News Paper, Radio Channel.
දැන් චම්පක බුවෝ ආපුදාපටන් කියපු උඹගේ මහා බොරු හස්තය දැනටවත් හමාරවී නැතිද තම සිතා සිටින්නේ ලංකා වේ මිනිස්සු සියට සීයක්ම බුරුවෝ කියලද???
තොන්ඩා ගෙය් මු ගෙය් වෙනසක් නැ……..
පචයා පච කෙලිනවා හැර වෙන කුමක් කරන්නද?
I thought you are a educated person. Don’t talk shit Pacha Ran awake. Very appropriate name you have got .I think his parents would have known that he is going to be a big liar in time to come.