ගොවින්ට රසායනික පොහොර දිය යුතුයි.. මං ගොවිබිමක මන්ත‍්‍රීවරයෙක්..- ප‍්‍රමිත

October 13, 2021 at 4:40 pm | lanka C news
ගොවින්ට රසායනික පොහොර දිය යුතුයි.. මං ගොවිබිමක මන්ත‍්‍රීවරයෙක්..- ප‍්‍රමිත

ඇතිවී තිබෙන තත්වය හමුවේ ගොවිජනතාවට නිශ්චිත කාලසීමාවකට හෝ රසායනික පොහොර ආනයනය කර ලබාදිය යුතු බව තමන් විශ්වාස කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටී.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් රජයටත් කරුණු ඉදිරිපත් කිරීමට ගොවිබිමක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස තමන් සූදානම් බවද ඔහු පැවසීය.

කාබනික පොහොර භාවිතය සඳහා ගොවීන් යොමු කිරීම රජය සද්භාවයෙන් ගත් තීන්දුවක් බවද කී ඔහු අද රටේත් ලෝකයේත් ඇතිවී තිබෙන තත්වය හමුවේ එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටළු ඇති වී තිබෙන බවද සඳහන් කළේය.

පොහොර ප්‍රශ්නය දඩමීමා කරගෙන ඇතැම් දේශපාලන පක්ෂ දේශපාලනය කරන බවත් අද ගොවින් වෙනුවෙන් කිඹුල් කලන කඳුළු හලන එම පිරිස එදා ගොවීන්ගේ බඩ බව භෝග විනාශ කිරීමට කටයුතු කළ බවද පැවසීය.

15,920 views

12 Comments to “ගොවින්ට රසායනික පොහොර දිය යුතුයි.. මං ගොවිබිමක මන්ත‍්‍රීවරයෙක්..- ප‍්‍රමිත”

  1. ලලිත් says:

    රට හදන්න බැරි මේ වගේ කාලකන්නි ගැලරි මන්ත්රිලා නිසා තමයි.

    සර් ඍජු තීරණ අරගෙන රට හරි පාරට ගන්නකොට මුන් හරස් කපනවා.

    සර්ගෙන් වැඩක් ගන්න මුන් දෙන්නෙම නැහැ

    • P.U කේ අමාරිස් says:

      ස ම පෙල් කියලා මිනිහා ගේ කටින් ම කියද්දි තොපි වගේ රාජෆක්ෂල තොපේ කටේ රීවත් අහෝ සැපයි කියන කාලකන්නි ඉන්නකං මේකේ දියුණු කරනවා බොරු. අපරාදේ සුද්දා රට දාල ගියපු වෙලාවේ තොපි වගේ වහාල්ලු මරලා දැම්මෙ නත්ත්තේ

    • කැලණියේ නයා says:

      ගොනෝ මේ මිනිස්සු මහපොලොවෙ දේශපාලනේ කරන්නෙපැයි හදෙන් ඇවිත් වගේ ගොබ්බ තීන්දු අරන් කෙලඋනාම ගල් කර ගත්තු සල්ලි ටිකත් අරන් ආපු රටවල් වලට යයි ලොක්කො මහපොලොවෙ දනුමක් නැති ගොබ්බ වියත් සෙට් එක අත පිහ ගනී බොලා වගෙ කී බෝඩ් හෙළයො උන්නු තැනක් නැති වෙයි ඒත් මේ මිනිස්සු ගම්වල ජීවත් වෙන්නෙපයි හොරා කනව හරි පොලිටික්ස් කරන්නෙපැයි

  2. සිංහල බන්ඩා says:

    මූට ඕක තේරැම් ගන්න මෙච්චර කල් ගියාද?

  3. LalithM says:

    සාගතයක් අතලඟ. මැතිතුමනි, නුඹලාට තව කල් බැලිය නොහැක.

  4. සිංහල බන්ඩා says:

    මූට ඕක තේරැම් ගන්න මෙච්චර කල් ගියාද? රසායනික පොහොර මුදලට දීලා කාබනික පෙහොර නොමිලේ දීපල්ලා

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    මුං ගානට ගොවියව බැලන්ස් කරන්න යන්නේ , ඕක අපිට කියලා හරියනවද බන් ? අඩමා ගානේ දැන් අලුත්ම ක්‍රිකට් කැප්ටන් වෙන්ඩ බලං ක්‍රිකට් ගහන්න යන රොකට් රෝහිතට හරි කියලා බලහං , මෙතන බොරුවට වැලලෙන්නැතුව .

  6. Vidura says:

    තමුසෙලා කරන විගඩම් නිසා සර් ආපහු දමල ගහල ලංකාවෙන් යන්න ගිය දවසට තේරේවි කොරපු මෝඩකම් වල විපාක.

    මේක ලංකාව ගොඩ දාන්න තියෙන අන්තිම අවස්තාව.

    ජනාධිපති තුමාට රට කරන්න දීල පවු නොදී චුත වෙලා පලයල්ලා. යනකොට ඔය වාසු සීයා, විමලා, ගම්මන්පිලා වගේ එවුනුත් අරගෙනම පලයල්ලා.

    • LION says:

      ප්‍රමිත බණ්ඩාර ඔබ වැනි පුද්ගලයෙක් අපේ රටේ මන්ත්‍රීවරයකු වීම ජාතියේ අවාසනාවක් කොරෝනා වලට වඩා රසායනික පොහොර නිසා ගොවි ජනතාව මැරෙනවා/මියගියා / වකුගඩු /පිළිකා රෝගීන් බවට පත්වි ඇත ඒ බව ප්‍රමිත බණ්ඩාර මන්ත්‍රී දන්නවාද ?..රසායනික පොහොර දීමෙන් ගොවින් වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් වීම ගැන ඔබ සතුටු වෙනවද ?රටේ ගොවි ජනතාව රෝගීන් කිරීමට තරම් දරුණු සිතක් ඇති ඔබ ජනතාව නියෝජනය කිරීමට පත් වීම ගැන අපි කණගාටු වෙමු …මෙවැනි පුද්ගලයින් නැවත පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව වගබලා ගතයුතුයි

  7. A Sri Lankan says:

    This is fast turning out to be a “Operation Successful
    / Patient Dead ” situation for Sri Lankans.

    Perhaps not the time for major policy changes.

  8. chamil says:

    In this matter as a country we should support the president…. We have to take risk and challenge our self. Then only we will be develop.. otherwise this country never develop.

  9. saman says:

    මුං ගානට ගොවියව බැලන්ස් කරන්න යන්නේ , ඕක අපිට කියලා හරියනවද බන් ? අඩමා ගානේ දැන් අලුත්ම ක්‍රිකට් කැප්ටන් වෙන්ඩ බලං ක්‍රිකට් ගහන්න යන රොකට් රෝහිතට හරි කියලා බලහං , මෙතන බොරුවට වැලලෙන්නැතුව .

Leave a Comment

Main News