ගොවියා රජ කරවූ ආණ්ඩුව අපයි..- මංගල
February 2, 2019 at 12:00 pm | lanka C news
ගොවියා රජ කරන යුගය ගෙන ආවේ තම ආණ්ඩුව විසින් බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව ගොවියා රජ කරවීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බවද ඔහු කියා සිටී.
උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
රජය විසින් ආරම්බ කර ඇති ‘ගොවි සහන’ ණය යෝජනා ක්‍රමයෙන් ලක්ෂ 7500 තෙක් විවිධ මට්ටම්වල ණය සාමාන්‍ය පොලී අනුපාතයෙන් අඩක පොලියක් යටතේ ලබා දෙන බවත් ඇමතිවරයා එහිදී පැවසීය.
මඩ සෝදාගත් ගොවියා රජකමට සුදුසු තත්වයට පත් කලේ තම ආණ්ඩුවෙන් බවත් ඇමති මංගල සමරවීර එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
Mun goviyo rajakrawanne adu poliyata naya deela… maru mole… ane me wage samanala molayak thiyena pissachayo yatathene apita inna wela thiyenne…
UNP පච මෝල්. ගොවියා ගම්මිරිස් කඩන කොට ගම්මිරිස් මිල ඉහල යනකොට මුන් එකතු වෙලා වියට්නාමයෙන් ගම්මිරිස් ටොන් 400කට වඩා ගෙනල්ලා ලංකාවේ ගම්මිරිස් ලෙස ඉන්දියාවට පැටෙවුවා. ඉතින් ගම්මිරිස් මිල බැස්සා. ගොවියා අනාත වුනා. ඕකට විරුද්ධ වෙච්ච රෙගු අධ්‍යක්ෂක චාර්ල්ස් මහත්මිය පැන්නුවා.
ඇයි මුන් ආපු ගමන් පොහොර සහනාධාරය ඉවත් කරලා වී ගොවිතැන අඩුකරන්න ගොවියන්ට උපදෙස් දුන්නේ අර දුමියා ලවුවා එකෙන් උනේ සහල් හිඟයක් ආපු එක මතකද ?
සහල් හිගේ ආවා විතරයි මුන් පිටරටින් සහල් ආනයනය කරලා විකුණන බිස්නස් එක පටන් ගත්තා.
ජනතාවට කෙලවලා හම්බ කරගන්න ඇමතිලා.
All these money was given to UNP members only. Even rural roads repaired only in-front of UNP members houses.
Nadeesha. You are very correct. In our area also same. All by roads are concreting only if the UNP party supporters living in that road. Not only that. If any small businessman need loan for lesser rate, it should be recomended by Pradeshiya sabha or Palath sabha UNP MP. this is their politic and developing method. /their main aidea only next election. But they cannot make voters fool in this time.
ගොවියා කොහොම වෙතත් උඹල රනිලගෙ සමනල සෙට් එක නම් රජ කෙරෙව්වා.
ගොවියා කොහොම වෙතත් උඹල රනිලගෙ සමනල සෙට් එක නම් රජ කෙරෙව්වා. කිසිම ලැජ්ජ බයක් නැතුව බොරැ කියන මොන්ගලයා.
එතකොට සෑර් දලබුවා කව්ද? සමසිරිද?පින්සිරිද?
ape raja tamai mangala
meeta
sanadalabuwa
What can I say this tells you all
ජන ජිවිතය අඩාල කරමින් සැරිසරන අයිතිකරුවන් නොමැති මී ගව රංචු අල්ලා ගව පට්ටි හිමියන්ට හදාගැනිමට ලබාදීමේ වැඩසටහන
Mom gal also follows the leading meeharaka Ponil
ow ow ettha goviya mara sepen inne me lagadi goviyo holiday ekakata Australia awa ita passe egoolo bahama giya sepa ganna thank you mame ara dammika perera madia walata tarajanaya karala talahena sampath bank case wahala kiyanne ettada mama danne netuwa eti Kotoe ganak lu Colombo Telegraph web site eke tibune
ප්‍රෙඩි සිල්වා නැවත ඉපදි අැති බව දැනගත්තෙ අදයි.
Thopila goviyata witharak nemei mulu ratatama kelewuwai kiyala danaganin.