ගොවි ගැටළුව උග‍්‍රයි.. තව බලන්න බෑ.. පසුපෙල මන්ත‍්‍රීන් 40ක් ජනපතිට ලිපියක් දුන්නා..

October 13, 2021 at 10:40 am | lanka C news
ගොවි ගැටළුව උග‍්‍රයි.. තව බලන්න බෑ.. පසුපෙල මන්ත‍්‍රීන් 40ක් ජනපතිට ලිපියක් දුන්නා..

ඇති වී තිබෙන පොහොර ගැටලුව ගැන සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරු හතළිහක් පමණ අත්සන් කර ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලා සිටි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

රසායනික පොහොර නැතිව කාබනික පොහොර සමග ගොවිතැන් කිරීම සම්බන්ධයෙන් අද වන විට ගොවියාට ගැටලුවක් ඇති වී තිබෙන බවත් ඔහු පැවසීය.

මේ නිසා පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට නිහඬව සිටීමට නොහැකි බවත් ආණ්ඩුව ආරක්ෂා කරගනිමින් ජනතා ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිගෙන් වෙලාවක් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

පසුපෙළ මන්ත්‍රීවරු හතලිස් දෙනකු පමණ අත්සන් කර ලිපියක් ජනාධිපති යොමු කළ බවත් පැවසූ ඔහු නමුත් එමගින් රසායනික පොහොර මෙරටට ගෙන්වීමක් අදහස් නොකරන බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

13,898 views

10 Comments to “ගොවි ගැටළුව උග‍්‍රයි.. තව බලන්න බෑ.. පසුපෙල මන්ත‍්‍රීන් 40ක් ජනපතිට ලිපියක් දුන්නා..”

  1. saman says:

    ගිය සතියෙත් ලියුමක් යැව්වා නේද, මුකුත් වැඩක් උනේ නෑ නේද? තව කොච්චර ලියුම් යැව්වත් ඔච්චර තමයි. කොල කෑලි අපරාදේ.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      මේ නාහෙන් අඩන ගෑනූ ටික කරන්නේ මාධ්‍ය ඉස්සරහ බොරුවට වැලලෙන එක , මුන්ට මුන්ගේ නායකයො හම්බ වෙලා රටේ වෙන ප්‍රශ්ණ කියන්න කොන්දක් නෑ , මුන් කරන්නේ බොරුවට ඕවර් ඇක්ටින් දගලානා පාරක් දාලා මාධ්‍ය ඉස්සරහ ,ලොක්කො ටික දැක්කහම දෙකට නැමිලා දණ්ඩ නමස්කාර කරන එක. මුන් හොදයි හෙණ ගහනකොට එලියට දාන්න , පට පට ගාලා අකුණු ටිකක් හරි වදින්නැතෑ.

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    උද්ඝෝෂණය කරන ගොවියටත් ගිහින් ගහපන් තක්කලී වලින් , වැඩේ කියන්නේ ඉස්සරහට තක්කලී ගෙඩියකුත් ගන්න බැරිවෙයි දමලා ගහන්න.

  3. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේ අනාගෙන බව තේරැම් ගන්න මුන්ට මෙච්චර කල් ගියාද? මුන් ගම් වලට ගියේ නැද්ද?

  4. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේ අනාගෙන බව තේරැම් ගන්න මුන්ට මෙච්චර කල් ගියාද? ගොවියා හදන කොම්පොස්ට් එකක් නැති බව තේරැම් ගන්න මුන් ගම් වලට ගියේ නැද්ද?

  5. desta says:

    ei gahapan kunu 🥚 goviyanta uba kywwe thopita rila Gu gahala elawanna bonna anduwak dengan

  6. LalithM says:

    පොල් පොහොර දෙන බව ආරංචියට අද ගම්පහ මුදුන්ගොඩ කෘෂිකර්ම මධ්‍යස්ථානයට ගියා. එතන නිලධාරින් කියන්නේ ජූනි මාසේ ලිස්ට් ඵකට ගස් කීයක් තිබුනත් කිලෝ 50ක් විතරක් දෙන බව. මේ මොන විහිළු වැඩක්ද. රටේ කෘෂි නිෂ්පාදනය අඩපන කර ඉඩම් පුරන්වූ පසුව කොල්ලකන අදහසද? මිනිස්සුන්ට ඉවසන්න පුලුවන් සීමාව පසුකර ගියාම සිදුවන දේ ගැන දැන ගන්න ඕන. අපිට මේ බලු ආණ්ඩුවෙන් හිඟා කන්න ඕන නෑ. මූදලක් ගෙන පොහොර දීපල්ලා.

  7. saman says:

    මේ නාහෙන් අඩන ගෑනූ ටික කරන්නේ මාධ්‍ය ඉස්සරහ බොරුවට වැලලෙන එක , මුන්ට මුන්ගේ නායකයො හම්බ වෙලා රටේ වෙන ප්‍රශ්ණ කියන්න කොන්දක් නෑ , මුන් කරන්නේ බොරුවට ඕවර් ඇක්ටින් දගලානා පාරක් දාලා මාධ්‍ය ඉස්සරහ ,ලොක්කො ටික දැක්කහම දෙකට නැමිලා දණ්ඩ නමස්කාර කරන එක. මුන් හොදයි හෙණ ගහනකොට එලියට දාන්න , පට පට ගාලා අකුණු ටිකක් හරි වදින්නැතෑ.

  8. Arun says:

    කවදද තොපේ විමලයා ආණ්ඩුවෙන් එලියට බහින්නේ.උඹලා අනිත් එවුන් කියන දේවල් දානවා විතරයි

  9. Athula says:

    ආ,,, මෙය නේද කිව්වේ ගුරුවරුන්ට කුණු බිත්තර වලින් කුණු තක්කාලි වලින් ගහයි කියලා මා කියනවා උඹලා වරෙල්ලා ඔය අපෙන් යැපෙන ආරක්ෂකයින් නැතුව.. මොකද වෙන්නෙ කියලා බලන්න.. ගොවි ප්‍රශ්න විතරක් නොවේ යකෝ මුළු රටම ගිනි අරගෙන ඒක තොපිට නොතේරන එකනේ පුදුමේ

Leave a Comment

Main News