ගොවීන්ට අවශ්‍ය ඉන්ධන පහසුකම් වහාම දෙන්නැයි දන්වයි…
March 4, 2022 at 2:02 am | lanka C news
අනුරාධපුර, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල, මොනරාගල මෙන්ම සෙසු දිස්ත්‍රික්කවල ද 2021 මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
අදාළ වී අස්වනු නෙළමින් සිටින ගොවීන් ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාවයට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා.
ඒ අනුව ගොවීන් මේ දිනවල මුහුණපා ඇති ගැටලුව සැලකිල්ලට ගෙන ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ පහසුකම් විධිමත් අයුරින් සැලසිමට කටයුතු සූදානම් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දුන්නා.
චානුක පෙරේරා
මාධ්‍ය ලේකම්
ඕන් බලහන් තෙල් ගේන්න සල්ලි පාස් වෙනව ඉන්ධන අර්බුදේ විසදෙනව ගම්ම ෆේල් වෙනව.ඕක කරපු ගමන් මැක්කො වගෙ ආයි එල්ලෙනව
තොල් කබරයගේ පම්පොරීය . 😅😅
යකෝ තෙල් බොන්න ද පෝර ටික දීපන්.