ගොවීන් දඹුල්ලට ගෙනා එළවළු, පළතුරු කිලෝ ලක්ෂ 26 ක් අපතේ.. ගැණුම්කරුවන් නෑ…

May 14, 2021 at 5:30 pm | lanka C news
ගොවීන් දඹුල්ලට ගෙනා එළවළු, පළතුරු කිලෝ ලක්ෂ 26 ක් අපතේ.. ගැණුම්කරුවන් නෑ…

ආණ්ඩුව ගොවීන්ට එළවළු පළතුරු දඹුල්ලේ තොග පොළට අරගෙන එන්න යැයි කියා අමාරුවේ දැමූ බවත් මේ වන විට දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26 ක් විකුණා ගත නොහැකිව ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි.

කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී වගේම මෙවරත් ආණ්ඩුව ගොවියෝ – ව්‍යාපාරිකයෝ – අතරමැදියෝ අමාරුවේ දමා තිබෙනවා. ඊයේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන එන ලෙස ගොවීන්ට දැන්වුවා. නමුත් අද කිසිදු ව්‍යාපාරිකයෙකුට දඹුල්ලට පැමිණ නෑ. එළවළු කිලෝ ලක්ෂ 26 ක් අද දිනයේ දඹුල්ලට රැගෙන විත් තිබෙනවා.

මේ ආණ්ඩුවට මාතලේ දිස්ත්‍රිකයේ එළවළු අස්වැන්න ජනතාවට බෙදා ගන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. ‘ඇඳිරි නීතිය‘ වචනය කියන්නේ නැතිව ගොවියෝ අන්දමන්ද කරලා අද මහා විනාශයක් කළා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මිල වෙනස් කරන්නට අර්බුදයක් ඇති කරන්නට දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ලබාගෙන ඉන්නවා. ගොවියෝ එළවළු රැගෙන ආ පසුව ඒවා ගොඩ ගහලා ප්‍රවාහන බාධක පැනවූවේ රටේ ආහාර හිඟයක් ඇති කරලා දැවැන්ත ලාබයක් ලබන්නයි.

රට පුරාම මිනිස්සුන්ට අවශ්‍ය ආහාර වර්ග හිඟයක් තියෙනවා. මිනිස්සුන්ට කන්න තියෙන එළවළු අස්වැන්න මෙලෙස විනාශ කිරීම අපරාධයක්.

රජය වහාම මේ එළවළු අස්වැන්න මිලදී ගෙන පිටපලාත්වලට බෙදා හැරීම ඇරඹිය යුතුයි. මිනිස්සුන්ට කන්නට තියෙන එළවළු ටික විනාශවී යාම වලක්වා ගත යුතුයි.

– midea unit

18,426 views

16 Comments to “ගොවීන් දඹුල්ලට ගෙනා එළවළු, පළතුරු කිලෝ ලක්ෂ 26 ක් අපතේ.. ගැණුම්කරුවන් නෑ…”

  1. Anuradha says:

    බුරු පුතානෝ උඹලට මිනිසුන් ගැන ගොවීන් ගැන ඇත්තටම දුකක් තිබෙනවානම් මෙන්න මේක තමයි එවුන්ට පිහිට වෙන්න පුළුවන් හොඳම අවස්ථාව .මෙයින් ගොඩාක් ලකුණුත් වැටේවි මෙය කළානම් උත්සහා කරළා බලපන්.

    • ඇල්ෆා ටෝක් සීන් says:

      ඊට කලින් තොපේ රෙන විරු පියානෝ ගෙන් අහපන් ඇයි හැමදාම රීලා හත්පොලේ ගා ගන්නේ කියලා. පළවෙනි රැල්ල ආපු වෙලාවේ වගේම මේ සැරෙත් සැලසුමක් නැතුව ලොක් කරලා කරපු විනාශයක්. අඩුම ගානේ මිනිස්සු නොමිලේ හරි අරන් ගිහින් කෑවා නම් දුක නැහැ.

      • ජනජය says:

        රීල හත් පොළේ ගාගන්න රෙනවිරුව ඇතුලු පිරිස නොහිටින්න 90න් පස්සෙ ඉපදුණු තෝ ඇතුලු අනෙක් වසලයන් හිස් ඉඩම් වල පුච්චල මේ වෙනකොට ….බොලට තව උනේ නෑ..මේක අහගන් ගෙරියො….බොලට කලිසමේ රෙවුනට පස්සෙ තමයි කොරෝන නවතින්නෙ…ඉන් පස්සෙ බලපං මොකද වෙන්නෙ කියල !!

        • Darshana abayakoon says:

          ඊයෙ දවසෙ මැරිච්ච 31 දෙනාත් ඔය කතාවම කිව්වලු. ස නැත්තම් මෙලහකට අපි මැරිල කියලා.

        • ඇල්ෆා ටෝක් සීන් says:

          බලන් හිටපන් පුටින් කියලා පත් කරපු නොටින් කෙලින කෙළවිල්ල. ඉන්ජෙක්ෂන් ගෙන්න සල්ලි වෙන් කරන්නේ නැතව එක එක බයිලා ගහලා, අන්තිමට ඉන්දියන් කාරයො රෙද්ද අස්සේ දා ගෙන රට නැති කරා. ඒව කරේ විපක්ෂය ද ? ජෙප්පෝ ද ? සජියා ද ? තොපිල ත් අර ලංසා, ප්‍රසන්න වගේ මොලේ නැති කුලියට කහින දේශපාලන අහිකුණ්ඨක යෝ.

          • ජනජය says:

            90 න් පස්සෙ ඉපදුනේ කිව්ව එක හරි …හිතා ගනින් තොපේ අනික් එව්ව ගැනත් ඉහළ කොමෙන්ටුවෙන් කිව්ව ඒව හරි කියල …කුළියට කරන්නෙ බොල වගෙ වසලයො තමයි …ඕක බොලෑ ඔය පර ජාන වල ප්‍රශ්නයක් …උඹ ල අහිකුණ්ඨිකයො උනේ කොහොමද කියල පස්සෙ කියල දෙන්නං!

    • Madushanka says:

      මචන් උඹට මතකද ඉස්සර විපක්ෂ නායකයෙක් හිටිය මිනිස්සුන්ට කෙලවුනාම බඩු ලාබද දැන් සැපද ඩොලරෙ කීයද කියල ඔලොක්කුවට අහපු

    • Jagath says:

      වෙනස සැප ද ද ද ද ද ද ද ද???

  2. මෝඩ බයියා says:

    අපි වගෙම අපේ ගොයියොත් පැනික් වෙන්න නාකයි.සර්ල ලග ටූල්ස් තියෙනව .එළවලු පලතුරු පලදාව ඔරකල් එකට දාල වැඩේ ගොඩදායි ටිප් ටොප් එකට.හරියටම ඩඩ්ලි සිරිසේනගේ වී ස්ටොක් එකට කලා වගේ කොරෝනා වලින් හොදටම කලේ අපි ප්‍රොජෙක්ට් එක වගේ.

  3. weerasinghe says:

    දේශප්‍රේමී රජයක් බලයේ තියෙද්දි ඔහොම මිනිස්සු එලවලු ගන්න කිය කිය චෝදනා කරන එක හරිද? ජාතියට මෙච්චරටම සහන ලබාදී තිබියදී

  4. බන්ඩා says:

    ඕක ඉතින් අනිත් එව්ව වගෙ රාජපක්ශ ලටම කරන්න තිබුන නෙ. .. ගම්මන්පිල , විමල් සද්ද නැත්තේ රාජපක්සල ගෙන් කෙනහිලි හින්දයි

  5. Funeral Director says:

    හෝවි ,හෝව් පොඩිඩක් කලබල නොවී ඉන්නවලාකො ! ආර්ථික ඔස්තාද්, බක පන්ඩිත රට ගියා පොඩි වැඩකට. ආපු ගමන් වැඩෙි සෙටල් කොරල දෙන්නමි.

  6. Indrajith says:

    හොරු ඇමති පට්‍ටම්‍ ගත්තහම ඔහොම වෙනවා පව්‍ අසරන ගොවියොයි මහජනතාවයි දුක්විඳිනවා

  7. මාළු කාරයොත් අරෙහෙ බෙරිහන් දෙනවා. හරියට මුන් මේදවස් 3 නේ මාළු ටික බල්ලන්ට කන්න දානවා වගේ.
    මිනිස්සුන්ට දෙන්නෙම අවුරුදු ගනං ෆෝමලීන් වලයි අයිස් වලයි පල් කරපු , නැතිනං කුණු මාළු.
    මුං අගේට දන්නවා මාළු ටික කල් තියාගන්න සාත්තර. මාද්‍ය දැක්කම බොරු සද්ද;;;;;;;
    මෝල් ඉන්දියානුවොත් ඔයවිදියට බිරුසන් දීගෙන,පොලීසියට ගහගෙන කුලප්පුවෙලා ගිහිං තමයි දැන් කෙලවගෙන
    ඉහ අත තියාගෙන විලාප නගන්නෙ.

  8. කැපුවත් පොහොට්ටුවට says:

    මේකටත් ජනාදිපතිතුමාට බනින්න බලන් ඉඳී සීයට තුනේ අපතයෝ රැලයි ටෙලිපොන් කබ්බොයි.

  9. හේමන්ත says:

    කවිරත්නට කඩේ ගියා කමක් නෑ…
    බොරු ප්‍රකාශයට පත් කරන්න එපා.

Main News