ගෝටා දඹුල්ලේ නැවතුන හෝටලය පසුගියදා සන්නද්ධ පිරිසක් කොල්ලකයි.. ජනක බණ්ඩාරගේ නිවසට නාදුනන පිරිසක් පැනලා…

July 22, 2018 at 3:00 pm | lanka C news
ගෝටා දඹුල්ලේ නැවතුන හෝටලය පසුගියදා සන්නද්ධ පිරිසක් කොල්ලකයි.. ජනක බණ්ඩාරගේ නිවසට නාදුනන පිරිසක් පැනලා…

දඹුල්ල ආසනයෙ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිනානත්වයෙන් ගලෙවෙල තෙන්නොන් ශාලාවේදී පසුගියදා පැවැති ⁣එළිය සංවිධානයේ රැස්වීමට පැමිනි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා නවාතැන් ගත් හෝටලය පසුගිය සිකුරාදා අලුයම් කාලයේදී ආයුධ සන්නද්ධ පිරිසක් විසින් කොල්ල කා ඇතිබව දඹුල්ල පොලිසිය පවසයි.

එදිනම දඹුල්ල ආසන සංවිධාධයක හා පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසට අන්නාදුනන පිරිසක් පැමින අති අරත තම ආරක්ෂාව තහවුරු කරන්නැයි මන්ත‍්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

හෝටල කොල්ලය හා මන්ත්‍රි වරයාගේ නිවසට පැමිණි පිරිස අතර සම්බන්ධතාවක් ඇත්ද යන්න දඹුල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

– මහින්ද දඹුල්ල

29 views

7 Comments to “ගෝටා දඹුල්ලේ නැවතුන හෝටලය පසුගියදා සන්නද්ධ පිරිසක් කොල්ලකයි.. ජනක බණ්ඩාරගේ නිවසට නාදුනන පිරිසක් පැනලා…”

  1. Nim says:

    JANAKA BANDARA
    OBA TA HA SIYA PAWULATA MA
    THERUWAN SARANI
    DEVI PIHITI
    OBA SIYA PAWULAMA
    MANUSIKA GATHI GUNA
    ATHI BAWA MA HADUNAGENA ATHA.

  2. මාතලේ බණ්ඩා says:

    ඔහෙ පලයං.
    වපුරපු විදියටයි අස්වැන්න කිවිවලු.
    අනිවාර්යයෙන්ම බැසිල්ගෙ සෙටි එකක් වෙන්න ඇති.
    නාලක ගොඩහේවයි, කබිරාලුයි ඉඳලද?

  3. wimal says:

    Tennakone is a murderer. He doesnt want any more security.

  4. john the baptice says:

    යහපාලන රජය ආවත් හරි දැන් ශ්‍රීලංකාව චිකාගෝ වෙලා

  5. නයා says:

    1989 පුණරාවර්ජනය

  6. sarath says:

    matale ballaa namin comment liyanne ponilge pukka lovina sattambiyek ,mu gu np.jvp,kawalam
    weccha awalam ballek.

    • Janathawa says:

      Are the present rulers going back to the 88 &89tactics to curb opponents ,when organisation like PRA,KAHABALALU etc. were in operation?

Main News