ගෝටභය ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම නිවැරදියි.. ශක්තිමත්ම අපේක්‍ෂකයා ඔහුයි..- ඇමති වසන්ත සේනානායක

August 29, 2019 at 3:00 pm | lanka C news
ගෝටභය ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම නිවැරදියි.. ශක්තිමත්ම අපේක්‍ෂකයා ඔහුයි..- ඇමති වසන්ත සේනානායක

ගෝටාභට රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමේ තීරණය නිවැරදි බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.

පොදුජන පෙරමුණට ඉදිරිපත් කල හැකි ශක්තිමත්ම අපේක්ෂකයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතා බවද ඔහු පැවසීය.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයද ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුත්තේ ශක්තිමත්ම අපේක්‍ෂකයෙකු බවත් ඔහු සදහන් කලේය.

අශ්වයෙක් සමග තරග දුවන්න නම් බූරුවෙත් ඉදිරිපත් නොකල යුතු බවද ඇමතිවරයා පැවසීය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

56 views

21 Comments to “ගෝටභය ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම නිවැරදියි.. ශක්තිමත්ම අපේක්‍ෂකයා ඔහුයි..- ඇමති වසන්ත සේනානායක”

  1. gunapala says:

    Real Gemba (frog)

  2. exUNPer says:

    ප්‍රශ්නය වන්නේ බූරුවන් රොත්තක් පමණක් ඉතිරි උන පක්ෂයක අශ්වයකු කොහෙන් හොයන්න ද යන්න ය.

  3. Gotaimbara says:

    Thank you, now canvas to get the UNP vote to Gota.

  4. Hoo N P Kaaraya says:

    Ethakota ” Booruwa ” Sajithda?

  5. Buddhist says:

    Anna wandura apaw gahen gahata paninna hadanawa!

  6. HENA says:

    JUNTA PANINNAI HADANNE… DS MATHITHUMAGE… AHALAKIN WATH THIYANNA BERI..

    SAKKILI JUNTA ME KURUMANAMA EKAFGE RILA NETUMA PENNANAI…

    GOTA.. MAHIN / BAZIL…MUNWA GATHTHOTH… API THOPILATA CHANDE DENNE NEHA,,,

    JUNTO OKKOMA DAN WASI PETHTHATA HOIYALA

  7. dimuthu says:

    pala gemba

  8. Nihal says:

    Wasantha Rilanayaka

Main News