ගෝටභය නගර පිරිසිදු කිරීමෙන් කොළඹ හතේ බල්ලන් අතුරුදහන් කරලා..

November 29, 2019 at 10:00 am | lanka C news
ගෝටභය නගර පිරිසිදු කිරීමෙන් කොළඹ හතේ බල්ලන් අතුරුදහන් කරලා..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන නගර පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ කොළඹ 07 ප්‍රදේශයේ වීදි සුනඛයන් අතුරුදහන් වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ මෙම ක‍්‍රියාවලියට විරෝධය පාන බවයි.

මෙම ක්‍රියාවලිය දිගටම ගියොත් කොළඹ නගරයේ යාචකයන් ද ඊළගට පදික වෙළඳුන්ද අතුරුදහන් කරනු ඇතැයි ඔහු කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොළඹ දී ජයගොඩ මහතා අදහස් පළ කරන ලදී.

412 views

106 Comments to “ගෝටභය නගර පිරිසිදු කිරීමෙන් කොළඹ හතේ බල්ලන් අතුරුදහන් කරලා..”

  1. Gamika says:

    Wedak karanna hadanakota ubalata support aka denna beinam moda katha kiyana akawath nawaththapan.

  2. Siripinahour says:

    මූ වෙන්න ඕන කොලඹ පේමන්ට් එකට හිගන්නො ගෙනත් දාල හවසට සල්ලි එකතු කරගන්නෙ. ඒකයි මේ බයවෙලා දගලන්නෙ. මොන මී හරකද යකෝ අසා පාරෙ යද්දී හිගන්නො අවිත් කරදර කරනවට. මූට හරි අමාරුවක්නෙ තියෙන්නේ .ගොන් බූරුවෙක්.

  3. kings says:

    Since you too a kind of dog, how you survived?

  4. hadagasma says:

    It so how you are backing here?

  5. Sumith says:

    අනේ උඹේ නෑදෑයො ටික ගෙදරට ගෙනිහින් කිරි පොවාපන්. අන්තරේටත් පුළුවන්නේ සපෝර්ට් දෙන්න. මේ දවස්වල නිකන් මනේ ඇත්තේ.

  6. Radeep says:

    If something like that has happened, we must condemn it. Any Buddhist can’t say that’s good. There must be a proper way of rehabilitation of street dogs. Otherwise…..

  7. Hasa says:

    මොකක්ද මේ කාලකන්නියා කියන්නේ ,
    බල්ලොයි හිගන්නොයි දාගෙන කුණුගොඩේ ඉන්න ඕන කියලද?

  8. saman says:

    meka maha moda musalayek ( Peratu gami)

  9. Senaka says:

    බල්ලො නොවෙයි උඹ වගේ මැක්කොත් යවන්න ඕන

Main News