ගෝටයාභය ජනාධිපති කරන්න ජනතාව බලාගෙන ඉන්නවා.. ඔහු ජනාධිපති ධුරයට ඉතාම සුදුස්සායි..- මෙරට විශාලම නිකායේ මහ නාහිමියෝ කියති..

August 19, 2019 at 3:00 pm | lanka C news
ගෝටයාභය ජනාධිපති කරන්න ජනතාව බලාගෙන ඉන්නවා.. ඔහු ජනාධිපති ධුරයට ඉතාම සුදුස්සායි..- මෙරට විශාලම නිකායේ මහ නාහිමියෝ කියති..

මේ රටේ නායකත්වයට සුදුසු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා අමරපුර- රාමඤ්ඤ මහා නිකායේ සම සභාපති මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ සඳහන් කරති.

එදා කොටි පරදන යුද්ධයේදී පෙන්වූ වීරත්වයෙන්ම රටේ සංවර්ධනය කරන්නට රටේ බහුතරය මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබෙන බවද නාහිමියෝ කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේ මුණ ගැසී ආශිර්වාද ලබාගැනීමට එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

රාමඤ්ඤ-අමරපුර නිකායන් මෙරට භික්‍ෂූන් වහන්සේලා මෙන්ම දායකයන්ද අති බහුතරයක් අයත් නිකාය වෙයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීමේ අවස්ථාව පැමිණෙන තුරු ජනතාව බලා සිටින බවත් ඔහු මේ රටේ නායකත්වයට සුදුසු බවත් අවධාරණය කරන බව කෝට්ටේ සාමග‍්‍රී සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියෝ සඳහන් කළහ.

33,200 Viewers

9 Comments to “ගෝටයාභය ජනාධිපති කරන්න ජනතාව බලාගෙන ඉන්නවා.. ඔහු ජනාධිපති ධුරයට ඉතාම සුදුස්සායි..- මෙරට විශාලම නිකායේ මහ නාහිමියෝ කියති..”

  1. Bold Citizen says:

    SLFP always proposed to SLPP to share the ‘Presidency’ and the ‘PM post’ between the two parties but they decided otherwise to gain both posts for themselves out of sheer greed for power..

    • nimal says:

      It is to restrict the influence of back stabbing SLFP Clan in the future of Sri Lanka

    • Siri says:

      SLFP proposed it not for their sheer greed for power?

    • The Citizens says:

      Not only the religious priests,it is the wish of the huge , vast majority of citizens comprising from people of all walks of life ,people of different educational and social status in our motherland.

    • country man says:

      Bold Citizen, The President is from the SLFP and the yahapalanaya. What good has he done to the country or to the people so far??? What do you want him to do in a future government. I thinnk the SLFP should join the SLPP with out any conditions for the sake of the COUNTRY. The SLFP is a RUINED party any way. The majority of the people were not sleeping for the last four years. As far as I am concern the UNP and the SLFP are dead and gone.

      • Samarakone says:

        All the above four responses to BC’s concern are excellent!
        Thank you for all your down to earth and genuine contributions.

      • Dhappula says:

        “As far as I am concern the UNP and the SLFP are dead and gone”

        Absolutely correct, and the JVP too!

  2. dimuthu says:

    ape janapathi gota

  3. arschfikaa says:

    oya raamagnapura naaki thattayata salli kuttiyak mun deela ethi.ekai gotaya hondai kiyala purasaaram dodawanne.ranil neththam venakenek dunnoth,utath okamathamai kiyanne.

Main News