ගෝටාගේ එලිය ඩුබායි දේශයටත් වැටේ..

July 30, 2019 at 2:03 am | lanka C news
ගෝටාගේ එලිය ඩුබායි දේශයටත් වැටේ..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු එළිය සංවිධානයේ සම්මන්ත‍්‍රණයක් ඩුබායිහිදී පැවැත්වෙයි.

මෙම වැඩසටහන සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සහ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහභාගී වෙයි.

වැඩසටහන පැවැත්වෙන්නේ අගෝස්තු 02 වැනිදා පස්වරු 06.00ට ඩුබායි ‘රැුඩ්සන් බ්ලූ’ හෝටලයේදීය.

32 views

3 Comments to “ගෝටාගේ එලිය ඩුබායි දේශයටත් වැටේ..”

  1. Kaira says:

    තෙරුවන් සරණයි!
    ජයෙන්, ජයමවේවා!
    මවුබිමට ජයවේවා!

  2. Jude silva says:

    Good move. Please give a good publicity.

  3. sinha le says:

    ජාතිය රන් විමනක්‌ වේ – ආගම මිණි පහනක්‌ වේ
    එය රැකගන්නට මෙලොවේ – සමත් වෙතොත් පුත නුඹවේ

Main News