ගෝටාගේ ජනප්‍රියත්වය අති සීඝ්රයෙන් ඉහලට.. එජාප පිටුවල මත විමසුමේදී සජිත් 62%කින් චම්පික 73%ක් පරාදයි.. ඡන්ද විමසීම් අත්හිටුවයි..
January 14, 2019 at 9:20 am | lanka C news
තමන් මීලග ජනාධිපතිවරණයට සූදානම් යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා විසින් පැවසීමත් සමග ඔහුගේ ජනප්‍රියත්වය අති සීඝ්රයෙන් ඉහල නගිමින් තිබේ.
ඊට හොදම උදාහරණය වන්නේ එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාති ෆේස්බුක් පිටු විිසින් කැදවා තිබූ මත විමසුම් සියල්ලකින්ම පාහේ ගෝටාභය රාජපක්ෂ මහතා ඉතා ඉහල ප්‍රතිශතයකින් ජයගෙන තිබීමයි.
සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පිටුවක කැදවා තිබූ මත විමසුමක් ඉවත් කරගෙන ඇත්තේ අවසන් වන්නේ පැය 09ක් තිබියදීය. ඒ වන විට ගෝටාභය රාජපක්ෂ මහතා 62%ක ප්‍රතිශතයක් ලබා තිබූ අතර සජිත් පේ‍්‍රමදාස මහතා ඔහුගේම පිටියේදී ලබාගෙන තිබුනේ 32%කි. එයද ආරම්භයේ සිට වේගයෙන් පහත යමින් තිබින.
චම්පික රණවක මහතාට හිතවාදී පිටුවකින් ආරම්බ කර ඇති ඡන්ද විමසීමක්ද අත්හිටුවද්දී ගෝටාභය රාජපක්ෂ මහතා 73%ක් වාර්තා කරද්දි චම්පික රණවක මහතා 27%කි.
මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතාට හිතවාදී ෆේස්බුක් පිටුවලින් ආරම්භ කර ඇති ඡුන්ද විමසීම් සියල්ලේම පාහේ ගෝටාභය රාජපක්ෂ මහතා 80%ප්‍රතිශතයක් ඉක්මවා ප්‍රසාදය දිනා ඇත.
මොකා ආවත් කමක් නැහැ ගොබ්බ සිරා නැතුව.
ජෙප්පොයි, කොටියි ගෝඨාගෙ නම ඇහෙන කොටත් භුමිතෙල් ගෑවුන ගැරඬි වගේ දඟලන්ඩ පටන් අරන් කියල
මෙතන ක්‍රිමිනල් ල, සහ අනික් අපතයො දාල තියෙන කොමෙන්ට් දැක්කහම පේනව.
MOLE UDA WADIWELA
ENNA GEMBO
NOTHERENA DEWAL NOKIYA
ENNA WANAM HODAI.
DEWENE WATHAWA TA
RATA BARADEEME WAGAKEEMA
GOTABAYA ETU KARANU ATHI.
BUDUSARANI
DEWE PIHITI.
Gotage aarthika prathipaththiya saarthaka unoth ohu putin russiyawa godagath lesata lankaawath godagannawa noanumaanai. Badum horuth jampar gahanawa.