ගෝටාගේ ජනප‍්‍රියත්වය අති සීඝ‍්‍රයෙන් ඉහලට.. එජාප පිටුවල මත විමසුමේදී සජිත් 62%කින් චම්පික 73%ක් පරාදයි.. ඡන්ද විමසීම් අත්හිටුවයි..

January 14, 2019 at 9:20 am | lanka C news
ගෝටාගේ ජනප‍්‍රියත්වය අති සීඝ‍්‍රයෙන් ඉහලට.. එජාප පිටුවල මත විමසුමේදී සජිත් 62%කින් චම්පික 73%ක් පරාදයි.. ඡන්ද විමසීම් අත්හිටුවයි..

තමන් මීලග ජනාධිපතිවරණයට සූදානම් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් පැවසීමත් සමග ඔහුගේ ජනප‍්‍රියත්වය අති සීඝ‍්‍රයෙන් ඉහල නගිමින් තිබේ.

ඊට හොදම උදාහරණය වන්නේ එක්සත් ජාතික පක්‍ෂයට පක්‍ෂපාති ෆේස්බුක් පිටු විිසින් කැදවා තිබූ මත විමසුම් සියල්ලකින්ම පාහේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉතා ඉහල ප‍්‍රතිශතයකින් ජයගෙන තිබීමයි.

සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පිටුවක කැදවා තිබූ මත විමසුමක් ඉවත් කරගෙන ඇත්තේ අවසන් වන්නේ පැය 09ක් තිබියදීය. ඒ වන විට ගෝටාභය රාජපක්‍ෂ මහතා 62%ක ප‍්‍රතිශතයක් ලබා තිබූ අතර සජිත් පේ‍්‍රමදාස මහතා ඔහුගේම පිටියේදී ලබාගෙන තිබුනේ 32%කි. එයද ආරම්භයේ සිට වේගයෙන් පහත යමින් තිබින.

චම්පික රණවක මහතාට හිතවාදී පිටුවකින් ආරම්බ කර ඇති ඡන්ද විමසීමක්ද අත්හිටුවද්දී ගෝටාභය රාජපක්‍ෂ මහතා 73%ක් වාර්තා කරද්දි චම්පික රණවක මහතා 27%කි.

මීට අමතරව මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවාදී ෆේස්බුක් පිටුවලින් ආරම්භ කර ඇති ඡුන්ද විමසීම් සියල්ලේම පාහේ ගෝටාභය රාජපක්‍ෂ මහතා 80%ප‍්‍රතිශතයක් ඉක්මවා ප‍්‍රසාදය දිනා ඇත.

69,355 Viewers

33 Comments to “ගෝටාගේ ජනප‍්‍රියත්වය අති සීඝ‍්‍රයෙන් ඉහලට.. එජාප පිටුවල මත විමසුමේදී සජිත් 62%කින් චම්පික 73%ක් පරාදයි.. ඡන්ද විමසීම් අත්හිටුවයි..”

  1. lotus says:

    ELECTION COMMISSION IS USELESS.

    • මැදමුලනෙ මුත්තා says:

      ඇයි බං මහින්ද දින 51 අගමැති හැටියට දිවුරොං දෙන වෙලේ ඒක ගෝඨාභයට නොකීවෙ?
      එයත් යාළුවෙක් ගෙනුයි කියන්නෙ දැනගත්තෙ.
      ඇතුලෙ කචල් වගේ මයෙ හිතේ.

  2. බන්ඩා says:

    ෆේස්බුක් හෝ යූටියුබ් මත විමසීම සාම්පල සමස්ථ ජනතාව නියෝජනය නොකරය්. නමුත් තරැණයන් අතර ජනප්‍රියතාවය එම මත විමසීම් තුලින් පෙන්නුම් කරය්.

  3. අනාවැකිය says:

    ජනාධිපතිවරණයක් පැවත්වුවහොත් දිනන්නේ මේ කිසිවෙක් නොව නවතම අපේක්ෂකයෙකි.
    ඔහු තව නොබෝ දිනකින් ඉදිරිපත් වනු ඇත.
    ඔහු මේ කිසිම පක්ෂයකට අයත් නැත.
    මේ සියල්ලන්ටම වඩා උගත්කමින් හා අධ්‍යාපන මට්ටමින් ඉහලින් සිටින ඹහු මේ හැමටම වඩා වයසින් අඩුය.

    • Newman says:

      New man is called “Diyasena”

    • Xenophon Onasis says:

      එයා තාම දේශපාලනය අයන්නවත් කියවලා නැද්ද? එහෙම නැත්නම් තාම ගම් සභාවක සභාපති කෙනෙක් වත්ද? ටාගට් එක ඡන්ද ලක්ෂ හැටක්, 65ක් විතර වෙයි නේද? උගත් වුනත්, බාල උනත් , ආදරේ වුණත්, බූඩි උනත් වැඩේ නම් ටිකක් අමාරු වෙයි .

    • ජයහඩ says:

      අනාවැකි යනු පැරණි ආකල්ප මත යෙහෙන් වැජඹෙන මිත්‍යාව පදනම් කරගෙන ඉදිරියට යන හුදු ආස්වාදනීය වචනයක් පමණි. අපි ඉන් ඔබ්බට යමු මෙතෙක් ලංකාවේ සිදු වුයේ කුමක්ද? සිදු වෙමින් පවතින්නේ කුමක්ද? ද්වේශ සහගත ලෙස දේශපාලනය කරපින්නා ගෙන රට ආරාජික තත්ත්වයකට පත් කිරීම පමණි. එබැවින් මෙතෙක් රටේ යම් කිසි වෙනසක් සිදු වුවානම් ඒ මහින්ද යුගයේ පමණි. උගත්කමින් හා අධ්‍යාපන මට්ටමින් රටක් දියුණුව කරා යොමු කළ නොහැක. එයද මිත්‍යාවකි. මන්ද යත් එකල බත සැපයු එකම රට ලංකාවයි. උගත් කම පොතකට කොළයට සීමා කල නොහැක. යුද්දයෙන් ජය ගත්තේ උගත් යයි සම්මත රණවිරුවන් නොව අධීෂ්ථානය හා පරාර්තකාමීත්වය පෙර දැරිකර ගෙනය. ඔබ සම්පුර්ණයෙන්ම වැරදිය. ඒ වැරදි හදාගෙන අපි එකමුතුව ඉදිරිය ගැන සිතා ද්වේශසහගත මඩ දේශපාලනයෙන් බැහැර වී ඉදිරියට යමු. අපිට රටක් අවශ්‍යයයි

  4. Thushara says:

    Mari and uuuuro vs real lion

  5. podda says:

    Mahinda samupakara chanda dinuwa wage thamai

  6. Helaya says:

    Dont Even compare GOTA with BALU PATALEE….. Patali try to portray he as next presidential candidate …. Only dogs will vote for this bloody basted….. Nothing done so far but having big talks…. Patali is real son of bitch who has no policies….

    HE even sell his mother to power.. HE is maniac.., SEX maniac…..

    • ක්‍රිමිනල් says:

      Exactly ! No one in the list above can be compared to GOTA since he’s still a US citizen where as the rest holds the whopping sri lankan passport . Get a life son !

  7. kanishka Tissa says:

    UNP= White Christian Western Imperialists, their stooges here in Sri Lanka( Brown Sahibs/Kalu Suddas), Eelamists, Indian Expansionists and JVP

  8. Hesh says:

    චම්පිකයා ජනාධිපති කරන්න දගලන්නෙ අර හද්දා වන්නියෙන් කොලබ ඇවිත් ඒක වහගන්න සින්හල බෞද්ධ විරෝධී විදියට රගපාන පන්ඩුලයනෙ. ඔරිජිනල් පොශ් එවුන් හැදුවත් ඔය හීනමානය නිසාම පොශ් විදියට රගපාන එවුන් හදන්න බෑ.

  9. desta says:

    den ratata onne rata dekata nokadana budupilima kadana unta gahalama elawana negenahira antha wadi muslim uranta niyama uttarayak dena demala janatawa ge prasana wisada ekai ratak e wagema bududahama araksha karana nayakayek UNP JVP e wage adahas tiyena aya neha sulu paksha nethiwa anduwak hadana nayakayek Tora gamu me hodatama ethic sellamw kala kudu genne kauda muslim ilakkya sinhala taruna kollo watahaganilla un anagataya plan karala tiyenne ehemai

  10. sasith says:

    මේ කවුරුත් නෙමෙයි ඡන්දය දිනන්නේ. නවතම කෙනෙක් තමයි පත් වෙන්නේ. උගත්, බුද්ධිමත් රටට ආදරේ කරන නායකයෙක්. ශ්‍රී ලංකාවට ජයවේවා. ජය ජය මාතා

  11. Ranjith(SPRRW) says:

    You will be the savior of Sri Lanka & sinhala Nation.Wish you all the best Dear Sir Gota.

  12. ක්‍රිමිනල් says:

    මත විමසන්න , පොර ටෝක් දෙන්න ඉස්සෙල්ලා ඇමෙරිකානූ පුරවැසිභාවය අයින් කරන් ඉන්න මාතියෝ !
    දැං බයියො කියයි : එව්වා වෙලාවට අයින් කොරගනියි කියලා.🤣🤣

    • Pora talk says:

      ක්‍රිමිනල් මාරයි ඔයා සමනලයෝ ලපයටත් කියපං නැතිනම් ඔයා හොඳ නැති සමනලයෙක් වෙයි

  13. මාතර සුනිල් says:

    අනාවැකිය කියන්නේ සුමනදාසද

  14. kawinda says:

    Face for the TRUE election and see the result.

  15. sasith says:

    තොපිලට කිව්වට තේරෙන්නේ නැද්ද? ඔය එකෙක්ටවත් ජනාධිපති වෙන්න බෑ. ඒක ස්ථිරයි. අනාවැකි අනුව ජනාධිපති වන්නේ පින්වත් පුද්ගලයෙක්. උගත්, බුද්ධිමත් පුද්ගලයෙක්. ලගදීම ඒ පුද්ගලයා ජනතාව ඉදිරියට පැමිණේවි. ලංකා මාතාවට ජය හේ.. ජය හෝ..

  16. HE Gota is the best Presedent going to be for Sri Lanka.All the best for better future of SriLankans.

  17. Rathgama MC says:

    2020 ට සිරිසේන බාරකාර ආණ්ඩු නාඩගමේ ප්‍රතිපලයක් ලෙස එනවාමයි.බාරකාර ආණ්ඩුව හැදුවේ නැත්නම් සිරිසේන සැප්තැම්බර් වෙන කොට මහින්ද මහත්තය ළඟ දනින් වැටෙනවා සර් මට සමාවෙන්න කියල.එහෙම උනා නම් සිරිසේන ඉල්ලන්නේ නැහැ පොහොට්ටුවේ අපේක්ෂකයාට සහාය දෙනවා.පොහොට්ටුවෙන් ගොටාභය නම් එන්නෙ,එජාප පෙරමුණේ අපේක්ෂකයාට නිසැක පහසු ජයක් ලැබෙන නිසා අනිවාර්යෙන්ම එම පෙරමුණෙන් එන්නේ හැමදාම පරදින රනිල්.හැබැයි වාර්තාගත චන්ද ප්‍රමාණයකින් රනිල් දිනනවා.හැබැයි සමහර විට වාසුල සහ වමේ පක්ෂ ගෝටාට දැඩි ලෙස එරෙහි නිසා ගෝටාට විරුද්ධව ඒකාබද්ධයේ මන්ත්රිවරයෙකුත් ස්වාධීනව එන්න ලොකු ඉඩක් තියෙනවා.එහෙම උනොත් ඒකාබද්ධයෙන් එන අපේක්ෂකයාගේ ජනප්‍රියතාවය සහ ප්‍රබලතාවය උඩ,රනිල්ට ලොකු සටනක් තියෙනවා ස්වාධින අපේක්ෂකයා සමග. ශ්‍රීලනිපයේ සහ එජාපයේ චන්ද ප්‍රමාණයකුත්, සුළු ජාතික ප්‍රජාවගේ චන්ද ප්‍රමාණයකුත් ස්වාධින අපේක්ෂකයාට වැටිලා ප්‍රථම වතාවට ස්වාධින අපේක්ෂකයා දිනන්නත් ඉඩ තියෙනව.ගෝටා කොහොමටත් 4 ම තමයි එහෙම උනොත්.

    • Asoka says:

      ඔබ තුමාගේ මොලේ පරික්ෂ කර ගන්න. නැති නම් ඔබ ළදරුවෙක්.

      • Rathgama MC says:

        ඔබතුමාගේ මොලේ පරික්ෂාකර ගන්න.මම කියපු හැමදෙයක්ම ඒ විදියට උනා ඔය බාරකාර ආන්ඩුව ගැන .ඒ නිසා මගේ මොලේ හොඳයි.ඔයාලට හොඳ අර මේජර් අජිත් ප්‍රසන්න වගේ පිස්සෝ එහෙයියෝ තමයි.

  18. නෙවිල් says:

    ගෝටාබය කියන නම ඇහුනු ගමන් ජෙප්පො පස්ස පැත්තට පෙට්ට්‍රල් ගහපු උන් වගේ දගලන්නෙ …ඇයි බන් ඒ…

  19. සනත් ඉතාලිය says:

    මේ දවස්වල ජනප්‍රියත්වය වැඩියෙන්ම තියෙන්නේ සුමන්තිරන්ට රනිල්ත් වඩියෙන් එකනිසා ඔය කවුරුත් නෙමේ අලුත් ජොකිය සුමන්තිරන්

  20. Nimal R says:

    මට පුදුම චම්පික රණවක වගේ අවස්ථාවාදී පාහර අවජාතකයෙකුට 27%ක් දුන්නේ මොන හරක්ද කියන එක

  21. ගලබොඩ අත්තේ චමින්ද says:

    මොකා ආවත් කමක් නැහැ ගොබ්බ සිරා නැතුව.

  22. කාදිනල් උතුමා says:

    ජෙප්පොයි, කොටියි ගෝඨාගෙ නම ඇහෙන කොටත් භුමිතෙල් ගෑවුන ගැරඬි වගේ දඟලන්ඩ පටන් අරන් කියල
    මෙතන ක්‍රිමිනල් ල, සහ අනික් අපතයො දාල තියෙන කොමෙන්ට් දැක්කහම පේනව.

  23. Nim says:

    MOLE UDA WADIWELA
    ENNA GEMBO
    NOTHERENA DEWAL NOKIYA
    ENNA WANAM HODAI.
    DEWENE WATHAWA TA
    RATA BARADEEME WAGAKEEMA
    GOTABAYA ETU KARANU ATHI.
    BUDUSARANI
    DEWE PIHITI.

  24. Mahajanaya says:

    Gotage aarthika prathipaththiya saarthaka unoth ohu putin russiyawa godagath lesata lankaawath godagannawa noanumaanai. Badum horuth jampar gahanawa.

Main News