ගෝටාගේ ජය සහතික කිරීම ගැන අනුරට පොහොට්ටුවෙන් සුබ පැතුම්.. එජාපය කැළඹී වහා ගිවිසුම් ගතවෙන්න යයි..

August 19, 2019 at 12:02 am | lanka C news
ගෝටාගේ ජය සහතික කිරීම ගැන අනුරට පොහොට්ටුවෙන් සුබ පැතුම්.. එජාපය කැළඹී වහා ගිවිසුම් ගතවෙන්න යයි..

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට තම අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය උණුසුම් සුබ පැතුම් එක් කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නමුත් ජනාධිපතිවරණය දක්වාම එම ස්ථාවරයේම සිටින ලෙසත් අතරමැදදී වෙනත් ජනාධිපති අපේක්‍ෂකයන් සමග කොන්දේසි දමා අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස් නොවන්නැයි ඉල්ලා සිටින බවත් එම පෙරමුණේ ප‍්‍රබලයෙකු අප වෙත පැවසීය.

පසුගිය ජනාධිපතිවරණය හා ඉන් පසු පැවති ඔ්නෑම මැතිවරණයක ප‍්‍රතිඵල ගෙන බැලු කල ජවිපෙ වෙන්ව තරග කිරීම හේතුවෙන් තම අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය දැනටමත් තහවුරු වී ඇතැයිද ඔහු කීය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර පැවති සාකච්චාවකදී දැඩිව අවධාරණය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ වෙනම තරග කලහොත් තමන් ස්ථිරවම පරාජායට පත් වන බවයි.

එනිසා හැක් ඉක්මනින් ජවිපෙ මෙන්ම දෙමල සන්ධානනය සමග අවබෝධතා ගිවිසුම්වලට එක්විය යුතු බවත් එහිදී සාකච්චා වී ඇත.

87,791 Viewers

22 Comments to “ගෝටාගේ ජය සහතික කිරීම ගැන අනුරට පොහොට්ටුවෙන් සුබ පැතුම්.. එජාපය කැළඹී වහා ගිවිසුම් ගතවෙන්න යයි..”

  1. gadol says:

    නිකන් අපරාදේ මුදල් යකෝ ඔය වියදම් කරන මුදල් උබලගේ දුප්පත් සාමාජිකයන්ට බෙදා දීපල්ලා පැරදෙන එක

    • don katugampala says:

      mun me dangalanne ranilgen honda kuttiyak kada ganna , mokada munta thiyana chanda lasha 5 ranilta vatinava, koti ganak kadaganna me minissu mulakarala colombata gennala mun kalliya badagosthare hoyagannava.

  2. WEJEWEERA says:

    Definitely UNP can give money to JVP and JVP will come as ‘ Rajapakshe Virodi Front’

  3. Analyst says:

    Their action,whether they would contest alone or enter into a pact with these unpatriotic present rulers again, gives an excellent opportunity for people to conclude whether they are controlled by a foreign evil forces or they are an independent group.The patriotic citizens ,be watchful and be alert.

  4. Desha diyani says:

    Gotabaya ta chande dena aya athin alla nawath wannata ba.
    Lak Amma ta jayama wewa!

  5. Wijebahu says:

    සහෝදරයා, මොකද රතු කමිසෙ වෙනුවට කහ කමිසයක්?
    හෙල උරුමයට සෙට් වෙන්ඩවත් අදහසක් තියෙනවද?

  6. Vesamuni says:

    raeswee siti podi senagin 75% raliyata passe pawathwanawa kiwwa sangeetha sandarshanaya narambanta aa kollo kello.

  7. saman says:

    අනුර සහෝ…ඔයා මේ කලේ ලොකු පුණ්‍ය කර්මයක්.

    01. ඔයා එජාපයට යන්න තියන ජවිපෙ චන්ද ලක්ෂ 3-4ක් නොදැනුවත් වම වැලක්වුවා (වෙන කෙනෙක් බිලි නොදී ඔයාම ඉදිරිපත් වෙච්ච එක අගයනවා)
    02. එජාපයට වැටෙන්න තියන මුස්ලිම් චන්ද ලක්ෂයක් විතර වලකී මොකද සමහර මුස්ලිම් අය අනුරට ලොකු ආදරයක් පෙන්වනවා, එයාලගේ ආදරය පාරිශුද්ද නම් එයාලත් අනුරට චන්දෙ දේවි. ඒකෙනුත් එජාපයට තමා අවාසි.
    03. අලුත් ම විකල්ප බලවේග වලට අවස්තාව තාමත් තියනවා ප්‍රබුද්ධ ජනප්‍රිය කල හැකි උගත් වියතෙක් ඉදිරිපත් කරන්න මහා මැතිවරණයට මොකද ජවිපෙ කන්දක් විලිලා අවසානයේ බිහිකළ 225 කන්ඩායමේ වියතා අනුර බබා නිසා. බැරිවෙලාවත් ඔබලා හිටපු විගණකාධිපති ගාමි ණ මහතාව තෝරා ගත්තා නම් අනිත් සියලු විකල්ප බලවේග ඔබලාට එකතු වීමට ඉඩ තිබුනා.
    04. එජාපය හිතන්නේ අනුර නිසා එජාපයට වාසි වන බව උනත් දැන් වෙන්න යන්නේ නම් ලක්ෂ 5-6 ක අවාසියක් තමා.
    අනුර ඔයාට පිං !!!

  8. ජවිපෙ යුඇන්පී එක්ක එකට ගියත් වෙනම ගියත් එහෙ මෙහෙ වෙන්නෙ 62 ලක්ෂෙ චන්ද තමයි. ගොටට තියෙන පොහොට්ටුවෙ චංද එකක්වත් කඩාගන්න JVP හොර නඩේට බැහැ. අර හංසයට කතිරෙ ගහපු ගොඩක් ශ්‍රීලනිප අය දැං පාඩම් ඉගෙන්ගෙන. ඒ අය ආයෙ මයිත්‍රිගෙ බෝඩ් ලෑලි ශ්‍රිලනිපයටවත් තක්කඩි JVP යටවත් චන්දෙ දෙන්නෙ නැහැ. ඒ නිසා අනුර කුමාර ඉල්ලුව කියල කවුරුත් විශේෂයෙන් බය වෙන්නෙ නැහැ.

  9. kawinda says:

    eththatama janaadhipathikama kiyanne podi daruwekuta unath koranta puluhan rassaawakda.? rate hema theninma mathuwena wenda naayakala diha balanakota ane ape ratata giya kalak kiyala hithenawa appa. adu gaane sikuriti size eke usakwath thiyena manussayek, e wagema ingirisi kathaa karanna danna kenekwath rate naayakaya wenanna ona kiyalai janaya kiyanne. me gena hithala balannako.

  10. SUPER JUDGE says:

    My judgement is as follows.

    You, a useless human.has contributed to a crumblimg evonomy of Sri.Lanka, with the support of Mr Local.Bean alias Raha.Nil.

    You Anura is a Donkey is my final judgement and you should be sent to.Puttlam immediately.

    COURT ADJOURNED.

  11. Sun says:

    People just coming to watch what you are going to do. You do not have a principle in politics to lead the team. You just jumping from side to side according to money gain, that is why people are running away from you. You cannot get a place in the community as you are jumping from side to side and getting together with extreme muslims in the country. There are good people in the party but cannot raise the had against. Anyway there is no one to represent the people who need support. All are going after people with money thinking of filling pockets.

  12. ajith says:

    Not because of personal, but according to a political decision, JVP always against Rajapakshas. Before 2005, they were so strong to defeat both of UPFA and UNP in Thissa Council. but Mahinda changed that equation. If UNP attracts JVP votes in Hambantota, they will attack Sajith too.

  13. MD says:

    Anura oya aluth adum andata kamaknaha.apitanam andanna hitannawath epa.api dannawane monawa andath inne parana manussayama kiyala.sorry hode

  14. පොරමෝලා says:

    අනුර කියන්නේ ජවිපෙ ගොර්බචෝෆ්

  15. lapaya says:

    වෙනදට අනුර සහෝදරයා.. අගෝස්තු 18 ඉදන් අනුර කුමාර දිසානායක “මැතිදුන්” කියල දඩ කටවුට් එකක් ගහල

  16. ලපයා says:

    සහෝදරවරුනි පොඩ්ඩක් හිතල බලන්න ඒ වගේද පුංචි අම්මට ආර්යාව වෙන්න වාසනාව ලැබෙනවා නේ, නැද්ද හා, අම්මප,

  17. sathya says:

    Finally UNP + JVP

  18. ගමනායක says:

    අපරාදෙ කිසිම තේරුමක් නැහැ. සිංහනාද දැම්මට අන්තිමට බලු කෙඳිරිලි තමයි. සජිත්ගෙ තාත්තත්, ජවිපෙත් 88/89 දී මිනී මැරුවා.

    • Kamal says:

      ඇයි toga uncle ?
      toga uncle ප්‍රේමදාස එක්ක කරපු හරිය තමා මාතලේ සමූහ මිනී වල

  19. UNP-GALIBBA says:

    රටේ සංවර්දනයට අකුල්හෙලන එක උඹලගේ පලමු අධිෂ්ථානය උඹලගේ දේවසිරියා කියනවා වගේ. අනෙක චූඇන්පියේ චංඳ ලක්‍ෂ 10 ක් විතර කඩාගන්න නේද බලන්නේ?????

  20. fernando says:

    anura is doing a CIA job, expecting get GR’s vote. but your propoganda wish is correct

Main News