ගෝටාගේ නඩුව දිනපතා අහන්න තීන්දු කෙරේ…

December 4, 2018 at 6:48 pm | lanka C news
ගෝටාගේ නඩුව දිනපතා අහන්න තීන්දු කෙරේ…

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව දිනපතා විභාගයට ගැනීමට අද තීරණය කර ඇත.

රාජපක්‍ෂ මහතාට නඩු පවරා ඇත්තේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමිනි.

2019 ජනවාරි 22 සිට මෙම නඩුව දිනපතා විභාග කිරීමට නියමිතය.

26 views

7 Comments to “ගෝටාගේ නඩුව දිනපතා අහන්න තීන්දු කෙරේ…”

  1. david milibanda says:

    Ratay pawathina thathwaya yata Gahanna epa Gota ge account eken.

  2. ගන්ජ බන්ඩා says:

    තවදද රනිල්ට බැදුන්කර නඩුව පවරන්නෙ?

    • කාදිනල් උතුමා says:

      ඇයි බන් උබේ සිරිසේන උතුමාගෙන් අහපන්කො 😀

  3. Ko ananda says:

    Jathi alaya desha premaya wadiwela thamange demawupiyange sohon hadanna anduwe salli gaththa welawe meke kotana bayiyangen ekathukalanam iwarane. Me bayiyo rata berala deepu ekata thamange ammala nangila akkala saha thamange birida unath denna lahasthi bayiyan pirisak mahaththayo.

  4. Basil says:

    Dinapatha dawasata deparakhari ahala iwarakranna one.

  5. Mssikva says:

    Ranil and butterfly clan do not know consequences in near future (bond scam, illegally occupying temple trees, speakers unprecedented be haha vigour, selling national assets, incurring losses due to delay in mr’s projects such as portcity etc…….. etc) all will come with legal action. Wait and see……

  6. පොඩි බයියා says:

    බයියො ලොකුවට කෑ ගහනව බැංකු මංකොල්ලය ගැන. ඒකට නඩුවක් යනව. දෙන්නෙක් රිමාන්ඩ් කරල ඉන්නව. දේපල විකිනීම අත්හිටුවල තියෙනව. කියපල්ල බලන්න ග්‍රීක් බඳුම්කර මගඩිය, හෙජින් සූදුව, සුනාමි මුදල් වංචාව, මිග් යානා ගනුදෙනුව වගේ බිලියන ගනන්වල වංචා වලට මොකාද රිමානඩ් කලේ. කොහේද නඩු තියෙන්නෙ.

Main News