ගෝටාගේ නඩුව විසිකිරීම මහින්ද-ගෝටා කේක් කපා සමරයි..

October 4, 2019 at 10:13 pm | lanka C news
ගෝටාගේ නඩුව විසිකිරීම මහින්ද-ගෝටා කේක් කපා සමරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලංකා පුරවැසිකම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ නඩුව නිෂ්ප‍්‍රභ කල අවස්ථාවේ ඒ මහතාගේ නීතීඥවරුන් විසින් එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත දන්වනු ලැබීය.

රාජපක්‍ෂ මහතා තමන් සිටි සාකච්චාව මැද අත් ඔසවා සතුට පල කලේය.

ඊට ටික වේලාවකට පසු ගෝටාභය රාජපක්‍ෂ මහතා එම ස්ථානයට පැමිණි අතර කේක් කපා ප‍්‍රිතිය සමරුනු ලැබීය.

59 views
Main News