ගෝටාගේ පාස්පෝට් ගැන CID පරීක්‍ෂණ ඇරඹේ..

September 23, 2019 at 4:40 pm | lanka C news
ගෝටාගේ පාස්පෝට් ගැන CID පරීක්‍ෂණ ඇරඹේ..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් යැයි ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එමෙන්ම එම පැමිණිල්ල සහ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන බවද ඔහු සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණ අනුව විමර්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය තරම් කරුණු අනාවරණය වීම නිසා විමර්ශනයක් ආරම්භ කළ බවද පොලිස් මූලස්ථානය කියා සිටි.

36 views

14 Comments to “ගෝටාගේ පාස්පෝට් ගැන CID පරීක්‍ෂණ ඇරඹේ..”

  1. gorilla says:

    “Best form of defense is to attack” සටන ශානිටම ගෙනියන්න බලන්න.රනවිරුවන්ටයි රනවිරු පවුල්වලටයි හිරිහැරකරල බොරු නඩු දාන්න බොරු සාක්කි ගන්න වරදවල් කරලා කියල සහ නීතිවිරෝදී වැඩ කරල රටින් පිටමන් වෙන්නයනව කියල විදෙස්ගමන් තහනම්කරගන්න බලන්න. ඔනෙම බලුවැඩක් කරල රට පනින්න පුලුවන් කියන මානසිකත්වය නැති උනාටපස්සේ ඔය කරදර අඩුවෙන්නත් පුලුවන්. කොහොම උනත් පොලිස්සියේ හමුදවෙයි ඉන්න දේශද්‍රෝහී සර්පයොන්ගෙන් ගෝටා මහත්තයව බෙරගන්න ඔනේ.එතුමා බලයට පත්වුනවිගසම අදාල සර්පයෝ අල්ලන්න කටයුතුකරන හොදයි.

  2. desta says:

    c I d ekata wena weda neha oke nama wenas karapalla a(asuchi)I d kiyala

    • The Citizens says:

      Yes,Yes, by hook or crook,may be ones similar to one that are being exposed to the people from the telephone conversation between Ms.Dilrukshi Dias and Mr. Senadipathi.

Main News