ගෝටාගේ පුරවැසිකමේ කිසිදු ලියවිල්ලක් නැතැවි ආගමන විගමනය කියද්දී ජනාධිපතිට අත්සන් කල හැකි බව නීතිපති කියයි…- හෙටට කල් යයි..

October 2, 2019 at 6:48 pm | lanka C news
ගෝටාගේ පුරවැසිකමේ කිසිදු ලියවිල්ලක් නැතැවි ආගමන විගමනය කියද්දී ජනාධිපතිට අත්සන් කල හැකි බව නීතිපති කියයි…- හෙටට කල් යයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම අද(02) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ අද සිදුකෙරුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදුවිය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය හා සම්බන්ධ අයදුම්පත් හා ලියකිවිලි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බව දැනුම්දී සිටියේය.

එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් එම ලියකියවිලි නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දුන්නේය.

මෙහිදී මූලික විරෝධතා මතු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බව සඳහන් කර සිටියේය.

මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පැවැත්වෙන මේ දක්වා අවසන් කර නොමැති පරීක්ෂණයක කරුණු පදනම් කරගෙන මේ ආකාරයෙන් පෙත්සමක් ඉදිරිපත් කර එය විභාගයට ගැනීම බරපතළ ලෙස ගැටළු සහගත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා යම් හෙයකින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන පරීක්ෂණයෙන් තම සේවාදායකයා නිදොස් බවට තීරණයක් පැමිණියහොත් මෙම පෙත්සමට පාදක වන කරුණු පදනම් විරහිත වනු ඇති බවද සඳහන් කර සිටියේය.

මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන මෙම නඩුවට අදාළ පරීක්ෂණය සම්බන්ධ ලේඛන ලබා දෙන මෙන් තමන් මීට පෙර දින අධිකරණය හරහා වගඋත්තර කරුවන්ගෙන් ඉල්ලීම් කර තිබුණත් එම ලේඛන වලින් තෝරාගත් කොටස් කිහිපයක් පමණක් තමන් වෙත ලබාදී ඇති බවත් සම්පූර්ණ ලේඛන ගොනුව නොමැතිව මෙම නඩුව හා සම්බන්ධව කරුණු දැක්වීමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදු විය හැකි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එය ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන මෙම විරෝධතාව පිළිබඳව ඉදිරියේ දී කරුණු සලකා බලන බවයි.

කෙසේ වෙතත් පෙත්සම්කාර පාර්ශවයට කරුණු දැක්වීමට අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඒ අනුව පෙත්සම්කරුවන්ට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවයි.

පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව නීතිඥ ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කර තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව පෙන්වා දුන්නේ සුරේන් ප්‍රනාන්දු මහතා නීති විරෝධී ක්‍රියාවක් බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සතු බව කියන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ද ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ඔහු සඳහන් කර සිටියේය.

අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යෙදී අවසන් කෙරුණු අතර වැඩිදුර කරුණු සලකා බැලීම හෙට 13.30 තෙක් තිබුණි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

– adaderana

91,076 Viewers

47 Comments to “ගෝටාගේ පුරවැසිකමේ කිසිදු ලියවිල්ලක් නැතැවි ආගමන විගමනය කියද්දී ජනාධිපතිට අත්සන් කල හැකි බව නීතිපති කියයි…- හෙටට කල් යයි..”

  1. kds says:

    Meken hondata terena de tamai, MR eyata nethi balathala pavichchi kara kiyana eka, mewa baiyyonta terenne nehe

    • Lion says:

      ඇමති කෙනෙක් පත් කරන තුරු ඒ බලය ජනාධිපතිගෙ වෙන එක ව්‍යවස්ථාවෙ තියන විදිහ ගොනෝ..

      • sanath says:

        මහින්ද පාලන කාලයත් යහපාලන පාලන කාලයත් සසඳන විට අදිකරණය ස්වාධීන වුයේ කවර පාලන කාලය තුලදීද?
        (කරුණාකර දේශපාලන කෝණවලින් නොබලා පවසන්න)

        • mawbimarakimu says:

          මට මතක ඇති කාලෙක සිටම අධිකරනය සම්පුර්නයෙන්ම ස්වාධීනව කටයුතු නොකරපු අවස්තාවන් දුටුවා. සමහරුන්ට මතක ඇති සිර්මා බන්ඩාරනායක කාලෙ හිටලු ෆීලික්ස් ඩයස් ගැන. ඒ කාලෙත් ප්‍රශ්න තිබුනා. පටු අදහස් හිතේ තියාගෙන මේ දෙස නොබලන්න.

    • Trotsky says:

      Hello KDS,
      Please don’t show your stupidity. All my family members obtained dual citizenships in 1998. The certificates were issued with two signatures.
      1. President of Sri Lanka (Chandrika Kumaratunga)
      2. Secretary of the Ministry of Defense (for Secretary Kanthi Perera signed. She was an assistant secretary at the time and an arrogant F@#%$&### Bitch. She tried her best to prevent us getting it.)

      • Fernando says:

        මොහු ද්විත්ව පුරවැසිභාවය ගන්න වෙලාවේ ඇමතිවරු හෝ ලේකම්ලා ඉඳලා නෑ .

        • Trotsky says:

          Whether a secretary is present or not is immaterial, because a deputy or senior assistant secretary must take control of the ministry until a Secretary is appointed.

          During a General election a care taker government has the ministerial powers. During a Presidential election the President in office at the time has the executive powers. From the time of dissolution of a government by the President and appointment of a new government, the President must have the right to exercise the all executive powers of the government.

    • Rana says:

      Thamuseta amu kavilada? Melendez therenne me petition eka hithamatha paliganime chethanawen idiri path kala ekakbawai. Thamuse issella constitution eke vidayaka balathala gana Kiyawala enawa. Naththan nodanna magul gana katha nokara innawa thamunge modakama pradarshanaya nokara.

    • Dev says:

      Janadipathita nati balaya umba dannawada.rata beragatte eken tamai.Kotinta suport umba ratin yanna

    • ගමයා says:

      පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් මන්ත්‍රීවරු සිටි අගමැතිවරයෙක් වහා ඉවත් කොට, අගමැති කෙනෙකු ලෙස 2014 දී මෛයිත්‍රීපාල සිරිසේන, දවසකින් රනිල් පත්කළ සැටි හා අග විනිසුරු ඉවත් කොට වෙනත් කෙනෙක් පත් කල ක්‍රමවේදය නීතියට අනුකුලවද ?

    • ගවේශක says:

      ඔය ගොන් ටොයියො හංසයට චන්දෙ දීල ගෙනාපු ජනාධිපති හොඳයිද?

    • Rata Kana Ballo says:

      These petitioners are wasting valuable time of courts and Mr. GR.
      They are scared of the definitive win of Mr. GR.
      These are agents of NGOs.
      Gamini Viyangoda is a person who can easily misguide. JVPier did to him a long time ago.
      Still he is exhibiting his idiocy!
      Shame! Shame!

    • සිරිසගබෝ says:

      Manussayo. රටට විධායක ජනාධිපති වරයෙක් ඉන්න කොට රජයේ අනිකුත් සියලුම නිලධරීන් ඉටු කරන්නෙ ජනාදිපති විසින් ඔව්න් වෙත පවරන එතුමා සතු බලතලතමා.
      වේයන්ගොඩලා කෝපිගමලා ඔව්වා දන්නවා. යුද්ධයක් දිනන්න තියා පාරවත් අතු ගා ගන්න බැරි වෙන්න බලය කපා දැම්මේ ඒකනෙ .

    • kds ගල් බූරුවෝ යූධ සමයේ සරමේ චූ කරගෙන ඇදන් යට හැංගිලා ඉදිලා දැන් එනවා පොර ටොක් දාන්න ලැජ්ජය බ්‍රෝ

  2. Nuwan says:

    Find the bastard the nuwara the NGO koolie

    • Fearless says:

      නීති ලොක්කා හෙවත් “ඇටනැති ජෙනරාල්” ප්‍රකාශ කලේ විෂයභාර ඇමතිවරයෙක් හෝ ලේකම්වරයෙක් නැති අවස්ථාවක ජනාධිපතිට තමා සතුව ඇති විධායක බලයෙන් මෙම පුරවැසිකම ප්‍රදානය කරන සහතිකයට අත්සන් කල හැකි බවයි.නමුත් එවකට පලමුවරට ජනාධිපතිදූරය දරන මහින්ද පුරවැසිකම ප්‍රදානයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන මොනවාද යන්න ගැන මෙලෝ දෙයක් නොදැන හා ලිපි ලේණන සහතික නොමැතිව,ඒවා පරීක්ෂාවකින් තොරව අත්තනෝමතිකව අමෝනඥ ලෙස අත්සන් කර අද රටක් ඉදිරියේ ජෝකරයෙක් වී ඇත.ඇටනැති ජෙනරාල්ද සහය ජෝකර් පාට් එකකට පැමින ඇත.ආගමන හා විගමනයේ අදාල ලේඛන නැත්තේ මෙය එහෙම දේවල් ඉදිරිපත් නොකර වූ මගඩියක් නිසා මිස ඒවා නැතිවී හෝ විනාශකර හෝ ඇති නිසා නොවේ.

    • Open Mind says:

      Thenuwara guy is a padhdha bugger!

  3. manik says:

    මේ පවුකාර තිරිසනුන් දෙන්නාට කියන්න තියෙන්නෙ එක දෙයයි අර මනුස්සයාට කරන කෙනහිලි කං වලට තොපිලගේ දරුවන්ට තමයි පටිසන් දෙන්නෙ මහාලොකු අචාරිය පට්ටමකුත් ගත්ත බලු සිංහයා තොපේ මුහුණුකන්නාඩියක් ලගට ගිහින් බලපියයව් කෙතරම් වෛරයෙන් පිරුනු අවජාතක මුහුණුද කියලා අවජාතක උන පලියට එවා විදහා පාන්න යන්න එපා කාලකන්නි එන්ජිඔ බලු කුක්කො නඩේ

    • Nalaka says:

      වෛරය ම හැර වෙන කුමක්ද ? පුරවැසි සහතික තබා කිසිම ලියවිල්ලක් නැති සිංගප්පූරු පුරවැසි අර්ජුන් මහේන්ද්‍රන් ට මහබැංකු අධිපති ධූරය දෙනකොට ඔය අචාර්ය ,මහාචාර්ය හොරැ නොදැකපු,නොඇසු එකනෙ පුදුමෙි…….ඔබතුමා ගේ අදහස් දක්වීමට 100% එකඟයි…

      • Rata Kana Ballo says:

        One law to Mahendran. One law to Mr. GR.
        To Prof Thenuwara and Viyangoda!
        You duo show how low you guys are.
        You guys feed your family with the money coming from NGOs.
        Go and starve to death without feeding your family with these illegitimate money.
        Viyangoda is always in the side dragging the country backward. He and Jvpiers did that in 1971 insurrection which led to blood bath.
        You guys do these things thanks to freedom restored by Mr. MR and Mr. GR.
        Shame!

    • Kanchana Wiyangoda says:

      Yes, my only daughter has mental disorder as my (NGO) father is a traitor.

  4. මොන විගඩමක්ද මේ? පුදුම නොඉවසිල්ලක්නෙ තියෙන්නෙ ගෝටව වැරදිකරු කරන්න. මහේස්ත්‍රාත් උසාවියෙ තීන්දුව දෙන තුරුවත් ඉන්න බෑ. මේ නඩුව කුනු කූඩෙට තමයි.

  5. Gamini says:

    නීතිපතිය දෙන්නෙම ලණු..

  6. Dev says:

    Neetiya namana aya danne naa me nadywa un dinwath paradunath unp chandaya nam danatamath parada bawai

  7. Niru says:

    JR Jayawardena said after he became president according to to constitution only thing he cannot do is to make a man a woman.

  8. prem says:

    Viyangoda kiyana deshadrohiyatath , ara mahacharya kiyana kalakanniyatath hena hathama vadiyan

  9. අප්පුහාමි says:

    සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ සහ රාජිත සේනාරත්න
    යන වසලයන් තුන්දෙනා සහ උන්ගේ පවුල්වල සියලු දෙනා මකබෑ වේවා!

    • දප්පුල says:

      එසේම වේවා! උන් ඔක්කොම එක රොත්තට ඇඹරිලා යනකම් නොනවත්වාම පොල් ගසමු!

      • vishnu says:

        පොල් නෙවෙයි මුන්ට ගල් ගහන්න
        ඕන පර ngo බලු කුක්කො

  10. සමන්ති තිලකසිරි says:

    දැනට ශ්රීලාංකික දේශපාලන කරලියේ කුමක් සිදුවන්නේද යන්න පිළිබඳව අනර්ඝ විග්රහයක් සහ අපේ සිත්, සතන්වල රැවු පිලිරැව්දෙන කාලීන වැදගත් කමක් ඇති ප්රශ්ණ බොහෝමයකට නිවැරදි පිලිතුරු 30.09.2019 (සැප්තැම්බර් 30 දින) විකාශනයවූ දෙරණ 360 වැඩ සටහනේ අන්තර් ගතයි.

    බුද්ධිමත් සෑමදෙනෙක්ම අන්තර් ජාලයේ (U Tube) හි ඇති මෙම මහඟු වැඩ සටහන අනිවාර්ය නරඹා අවබෝධ කරගන්න.

    • Snow White says:

      I too watched this program. It is one of the best TV presentations I watched recently after the last
      Hiru -Salakuna programme participated by Wimal Weerawansa.

  11. Ayotallah says:

    Let the Sri Lankan people to decide what so0rt of punitive action they two stalwarts deserve after the verdict. First class dirty bastards

    • Rata Kana Ballo says:

      These three with RW and leaders of TNA must be banished from the country after trying under treason!

  12. David Milli-banda says:

    MR had the right to approve documents as the President in the absence of a Minister not being appointed.
    Further, Petitioners can not bring Magistrate Court findings which is incomplete and use them to file an appeal.

    Magistrate Courts must complete their finding before Appeal be filed in the Court of Appeal.

  13. PULATHISI says:

    1.ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2005 වසරේ භාරදී ඇති බවට සහ මුදල් ගෙවා ඇති බවට ද අදාල ලේඛනයේ සටහන් කර තිබියදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා බාරදුන් සහතික අස්ථානගතවූයේ කෙසේද?
    2. ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහින් ද රාජපක්‍ෂ ජනාධිපතිවරවරයාගේ රජයේ ආරක්‍ෂක ලේකම් වරයා ලෙස ක්‍රියා කර කොටි ත්‍රස්තයන් පරදවා සාමය උදාකර දීමට ක්‍රියාත්මක කළ උදාර ජාතික මෙහෙවර 2005 සිට 2009 මැයි දක්වාවූ කාල පරාශය තුළ එතුමාගේ පුරවැසි භාවය පිළිබඳ කිසිවෙකුත් ප්‍රශ්න නොකළේ මන්ද?
    3. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය ඉදිරිපත්වීම වැලැක්වීම සඳහා ගෙන යන කුමණ්ත්‍රණකාරී කූඨ ක්‍රියාදාමයේ තවත් එක් පියවරක් ලෙස මෙය ඉතා පැහැදිලිය.
    4. පුරවැසි බලයේ නීත්‍යානුකූලභාවය කුමක්ද? ඔවුන්ට මේ කොන්ත්‍රාතුව පැවරුවේ කවුරුන් විසින්ද ? ගාමිනී වියන්ගොඩ නමැත්තා ද අපේ දැනීමේ හැටියට ද්විත්ව පුරවැසියෙකි. ඔහු විදේශයේ සිටම රාජපක්‍ෂ පාලනයට එරෙහිව ක්‍රියාකොට 2015 යහපාලනයේ කූඨ කොන්ත්‍රත් කරුවෙකු ලෙස අපේ රට වනසන්නෙකි.
    5. විදේශ මුදල් මත යැපෙන මෙවැනි දේශද්‍රෝහී සිවිල් සංගම් ක්‍රියාකාරීන්ට අපේ මව්බිම, අපේ සංස්කෘතිය, ඓතිහාසික උරුමයන් හෝ අනාගත පරපුර පිළිබඳව අල්පමාත්‍රහෝ හැඟීමක් හෝ දැක්මක් නැත. එවැනි නරුමයන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැනි දේශභක්තිකයෙකුට එරෙහිව යොදාගැනීමට යමපාලකයන් ක්‍රියා කළත් ඒ හැම දුෂ්ඨ ක්‍රියාවක්ම ඔවුන්ටම පාරාවළල්ලක් වනු නියතය.
    6. ද්විත්ව පුරවැසියන් කීදෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිනවාද? ඔවුන් පිළිබඳව ප්‍රශ්න කිරීමට හෝ ඔවුන්ගේ නීත්‍යානුකූලභාවය විමසීමට ඊනියා සිවිල් සංගම් ක්‍රියා කාරීන් ඉදිරිපත් නොවන්නේ ඔවුන් රාජ්‍ය පාක්‍ෂිකයන් නිසාද?
    7. ඊනියා “පුරවැසි බලය” නමැති ඩොලර් කාක්කන්ගේ අරමුණ කුමක්ද? ඔවුන් මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව නම් අපේ මව්බිමට ඔවුන් සිදුකරන විනාශය පිළිබඳව වෙනත් අටුවා ටීකා අවශ්‍ය නොවේ.

  14. charles says:

    Under the executive powers of president before 2015 the president he can call general elections any time, He can the PM, he selects cabinet, he can name chief of Police, Judge and etc. The president’s signature over rule any other ministers’ signature. Because he has the all the executive powers. JR included all the presidential powers in the 1977 constitution. So GOTA has no case to answer.

  15. charles says:

    People have realised now these so called PURAWASI BALAYA and JVP are complete supporters of UNP. They can say no but can not change what people think about them.

  16. john the baptist says:

    මේ තේනුවර, වීයන්ගොඩ හා රාජිත කියන කාලකණ්නි සෙට් එකම ජාතක කොරල තියෙන්නෙ කටුව කාපු බල්ලො.

    ඒකයි උන් නිතරම ලොම් හැලිච්ච බල්ලො වගේ දඟලන්නෙ.

  17. Nandasoma Suriyaarachchi says:

    මුං හදන්නෙ කොහො හරි නාම යෝජනා දෙන දිනය පහු වෙන තුරු කල් මරන්න……!

  18. D.Nimal says:

    To be fair that GR was born in Island . His authenticity of citizens no need to challenge by UNP political crooks.
    Nevertheless that UNP is/was Party always seeking undermined nation rights by back door corny capitalism alliance with USA and other hegemonic.that is they called supremacy Of Law or rule of law .All in all are Hippocratic of Democracy. UNP failure to delivered that Rule of Law and respect Right Votes of their citizens by 4 years and 8 months. UNP regime are compositions of bunch of evils and rouges.

  19. D.Nimal says:

    To be fair that GR was born in Island . His authenticity of citizens no need to challenge by UNP political crooks.
    Nevertheless that UNP is/was Party always seeking undermined nation rights by back door corny capitalism alliance with USA and other hegemonic.
    That is they called as a Supremacy Of Law or rule of law .All in all are Hippocratic of Democracy. Indeed that UNP failure to delivered that Rule of Law and respect Right Votes of their citizens by 4 years and 8 months has NOT that reached to the real “Good Governance”.
    In fact UNP regime are compositions of bunch of evils and rouges of that Rajith S… Chapimka R… Arjuna R… TNA, JVP and Muslim terrorist and Up country Tamil chauvinist. this unholy alliances are anti- Establishment political -out lets,which that against Democratic order of Sri Lanka.
    We are moving Military Junta by UNP in Temple Trees led by RW clan that .Sajith as New Face of USA- Military -Power

  20. මම මේ නොදන්නා කමට අහන්නේ මොකද අප්පා මේ ගෝඨාභය ගොඨාභය ගෝඨාභය. මළ වදයක් යකෝ හැම මාධ්‍යයේම ගොඨාභය. ඒ මනුස්සයට ඉන්න දීපංකෝ බං. යකෝ යහපාලනේ කියලා මොනවද බං කලේ අපි ආපස්සට දක්කපු එක තමයි. හිටං දෙපිටි පිස්කල් කවදත් මහින්ද විරොධියි. පියාණෝගේ පුතානෝ නිදන් හීන දකිනවා. අනෙකුත් ටොයි නඩය තප්පුනවා හරියට උන්ට ගෝඨා දිෂ්ඨිය ගහලා වගේ. මම කියන්නේ මේ බෞද්ධ රටක් කියලා විතරයි

  21. Sanka says:

    Problem here is not the dual certificate. It’s supporting documents are missing. They are not in the system. Yes MR can sign in the absence of the Minister but based on what. Clearly this was a backdated certificate. And the refrence he has given for the ID n PPT also differ. Its crystal clear this is forged. Gota received a three hour briefing from his legal team yesterday. He’s going to leave the country before the arrest. BasilR was furious of whats happening and has blagarded lawyers. game over for GOTA.

    • Ahangama says:

      Hi Senaka, It seems that you were there when things happen. I wonder you remember what JR said in 1980s, Only thing that Excursive president can not do is change gender of the people. Do not spread negative comments with out facts.

  22. puncha says:

    Kalayak Mahinda. Ayeth MR ta gahai maha methiwaranayedi
    Dan Gotatata gahanawa.

    UNP un weda karanne ne Eka ekata nadu dama dama innawa. Oya widiyata April 21 praharayath hewwa nam melahata muslim amathiwaru 50% withara athule.

Main News