ගෝටාගේ පුරවැසිකම අහෝසි කර ජීවිතාන්තය තෙක් හිරේ දමන්න..- චන්ද්‍රිකා ඉල්ලයි..
April 10, 2019 at 2:10 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීම හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරිම සිදු කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරසිංහ මහත්මිය පැවසූ බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කළ අපරාධ වලට මෙරට තුළ අධිකරණවලින් දඬුවම් ලබා නොදෙන්නේ නම් ඇමරිකාවේ අධිකරණයකින් හෝ දඬුවම් ලබාදිය යුතුව ඇති බවද ඇය පැවසූ බව වාර්තාවන් හි සදහන්ය.
ඇය මෙම අදහස් පළ කළ බව දැක්වෙන අත්තනගල්ල රජමහා විහාරයේ දී පැවති උත්සවය පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ha ha balllle kinakam hitiya.cndrika parattttti thmusegey nitiya thamuseyta tiyagannnawa.ekmanata nara kaaadi yata pala.
විස්කි මැඩම්ට කැසිල්ල යවාගන්න පොරක් නැති එකයි ප්‍රශ්ණෙ
This woman must not allowed to enter any Buddhist temple. She is evil
balllli prabakarantah kiyala pora elllana hitagana enna athe.
may ganiwa galghala mrrawannna orna .wapara veeeeyci
gota kiyanne thani minimaruwek..American balal athak.oka balayata awoth rata le wilak wenawa..genna ganna nam epa…
Rata kaapu Chandrika tawath monewateda deshapalanaya gane katha keranne akulan yanne nathuwa. Rata bera gaththu aya hire danna kiyanne potta aha saneepa welada. Ehema nathnam Gotabayata bayeda UNP pnnayin wagey.
Pissu Hatana.. is upset as she did not get ETI commission..
මේ ගෑනි පුදුම වෛරයකින්., ක්රෝදයකින් මොකක්දෝ පලිගැනීමක් හිත ඇතුලෙ තියා ගෙන රටේ දේශපාලන ප්‍රවාහය උඩු යටි කුරු කරන්න මහත් වූ දැගලිල්ලක් දගලන බව පේනවා. නමුත් ඒ සියල්ල පරයා මේවැනි ප්‍රකාශයක් කර ඇත්නම් එය සුලු පටු කරුණක් නොවේ. මෙවැනි බර පතල ප්‍රකාශාත්මක පුවතක් ඔබ වෙබ් අඩවියේ පලකරන විට කරුණාකර සක්ෂි සහිතව පලකරන්න. සාක්ෂි සහිතව පල නොකිරීම ඔබ වෙබ් අඩවියට නීතිමය ගැටලු වලට මූණ පෑමට සිදුවිය හැක. මේ වන විටත් මේ පුවත රාජ්‍ය බුද්ධි තොරතුරු විමර්ශණ කටයුතු සඳහාද යොමු කර ඇති බව අවදානයට ගන්න.
MEYA NAM BANDARANAYAKA
THUMA GE BAWA SAKA SAHITHI.
( MRS. BANDARANAYAKA TA
APAHASAYAK NOWE )
NOWE NAM MOLAE KOLOPPAN
WELA.