ගෝටාගේ පුරවැසිකම අහෝසි කර ජීවිතාන්තය තෙක් හිරේ දමන්න..- චන්ද‍්‍රිකා ඉල්ලයි..

April 10, 2019 at 2:10 pm | lanka C news
ගෝටාගේ පුරවැසිකම අහෝසි කර ජීවිතාන්තය තෙක් හිරේ දමන්න..- චන්ද‍්‍රිකා ඉල්ලයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීම හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරිම සිදු කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරසිංහ මහත්මිය පැවසූ බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කළ අපරාධ වලට මෙරට තුළ අධිකරණවලින් දඬුවම් ලබා නොදෙන්නේ නම් ඇමරිකාවේ අධිකරණයකින් හෝ දඬුවම් ලබාදිය යුතුව ඇති බවද ඇය පැවසූ බව වාර්තාවන් හි සදහන්ය.

ඇය මෙම අදහස් පළ කළ බව දැක්වෙන අත්තනගල්ල රජමහා විහාරයේ දී පැවති උත්සවය පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

149 views

51 Comments to “ගෝටාගේ පුරවැසිකම අහෝසි කර ජීවිතාන්තය තෙක් හිරේ දමන්න..- චන්ද‍්‍රිකා ඉල්ලයි..”

  1. Saman Adikari says:

    We have been misled by SWRD was Sinhalese person. not that SWRD born to Tamil decedent by Christian origin.CBK DNA proven that her blood relationship with Tamils more than Sinhalese race.

    The CBK for Tamil Nationalism and for Tamil Federalist politics.
    That is why CBK an opposed GR and Family.

  2. අනුරුද්ධ කරුණාරත්න says:

    ජාතියේ පවට උපන් හැතිරිය..අත්තනගල්ලේ පිස්සු හුචක්කුව..උඹ පනුවෝ ගහලා මැරෙන්නේ මතක තියාගං..රට ජාතියට කරන අපරාධ වලට.උඹගේ සංහිඳියා කාර්‍යාලයේ එවුන් ලවුවා අපේ සෙල්ලිපි ටික ග්‍රයින්ඩර් කරලා විනාශ කරවනවා..පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කරවනවා..

  3. කසිප්පු බුද්දදාස says:

    වල පයයි, ගොඩ පයයි තියාගන ඉන්න පොට්ට මැහැල්ලට දැන් කරන්ඩ තියෙන හොඳම දේ තමයි තැන් තැන්වල ගිහින්ල පොර ටෝර්ක් දෙන එක නෙමේ; විස්කි වඩියක් දෙකක් හරි කොකේන් ෂොට් එකක් හරි ගහල වම්බට්ටක් පාවිච්චි කරල කොතන හරි කමක්නෑ වැටිල නිදාගන්න එකයි.

  4. THILAK says:

    ARA RATHTHARAN WAGE HITAPU AMMAWA MATHAK KARAWANNA EPA PAW

  5. ashoka says:

    yatiyanthota yanna lang wenakota ohoma kiyawanawa,e hinda ganan ganna epa

  6. ඩ්‍රන්කන් ද අල්විස් says:

    සෙවල බංඩගෙ දෝණි දැන් කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වෙලා, උන් ලියල දෙන දේ තමයි දේශපාලන රැස්වීම් වලදී කියන්නෙ.

  7. janahitha says:

    ලෝකයේ ප්‍රථම අගමැතිනියගේත් ප්‍රජා අයිතිය අහිමි කලේ මේ බඩජාරී රැලම නොවේද​?උන් හා එකතු වන්නට තරම් ඒ ශ්‍රේෂ්ඨ කාන්තාවගේ දියණිය අන්ධ වූයේ ඇයි?
    කුඩු ගහලද​?
    විස්කි ගහලද​?
    ගංජ ගහලද​?
    අයිස් ගහලද​?
    මරිජුවානා ගහලද​?
    නැත්නම් උපන් හැටිද​?

  8. Saradiyel says:

    බට කොල ආච්චිට පිස්සු තද වෙලා .

  9. S.Dissanayake says:

    Me Gani Ratata Karapu Wadak Na

  10. Anju says:

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීම හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරිම සිදු කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරසිංහ මහත්මිය පැවසූ බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම —> This is m exactly what should be done to YOU – CBK.
    NOT Gota who is a Patriot who saved our Motherland from one of the most brutel terrorist organizations in the world.

Main News