ගෝටාගේ පුරවැසිකම ඉවත් කිරීමේ අයදුම්පත ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පිලිගනී…

January 22, 2019 at 10:20 pm | lanka C news
ගෝටාගේ පුරවැසිකම ඉවත් කිරීමේ අයදුම්පත ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පිලිගනී…

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සදහා වන ඉල්ලුම් පත‍්‍රය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිලිගෙන ඇති බව තානාපති ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව දින කිහපයක් ඇතුලත රාජපක්‍ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට හැකිවනු ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාද මෑත දිනකදී විශ්වාසයෙන් කියා සිටියේ සති දෙකකින් පමණ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට තමනට හැකි බවයි.

මීලග ජනාධිපතිවරණය සදහා තමන් සුදානම් බවටත් ඔහු විසින් මෑතකදී කියා සිටියේය.

170 views

31 Comments to “ගෝටාගේ පුරවැසිකම ඉවත් කිරීමේ අයදුම්පත ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පිලිගනී…”

  1. රට කුඩු දුමියා සමග කුඩුවලින් ස්වයංපෝෂිත කරන්නට මෙතුමාට ජන්දය දෙන්න.

  2. maha says:

    api chande denava

  3. Kings says:

    අනේ ටිරානුයි සමන්තයි දැන්ම බයවෙලා. යකෝ. ගෝට එනවට බය වැරදි කරන මිනිස්සු. ගෝට ආවොත් අපේ රට දියුනු කරනව වගේම රටේ විනය හරියට හදයි කොන්දක් තියෙන නායකයෙක් විදියට. රටේ දියුනුවට අකමැති, විනයක් නැති පගා ගහන, කාලකන්නි විතරයි එතුමා එනවට අකමැති.

    • ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණයට කුඩු මුදලාලි කෙනෙක් දාපුවම සාමාන්‍ය මිනිස්සුන්ට බයක් ඇතිවෙනවා තමයි.කුඩු වලින් රටම ස්වයංපෝෂිත කරගන්න මෙතුමව පත්කරන්න කියන්නෙ ඒකයි.

  4. vishnu says:

    Great news!

  5. Didula says:

    SAJITHUI GOTAI DEPETHTHEN ENAWANAM EKA RATATA HONDA DEYAK

  6. Ab says:

    All the best sir. Finally we got a leader with a vision.

  7. smn says:

    ගෝටා ජනපති. සජිත් අගමැති. සුන්දර ශ්‍රී ලංකාවක්.

  8. Piyadasa Yalagala says:

    GR we will elected you ,but we want policies and principle of democracy you are going advocated for future Sri lanka. We are lost path of politically democracy last 70 years. You have give new set of policies suited nation future and fit 21st country.

  9. Sam says:

    Gota cannot run a country or not enough knowledge to rule a country.
    He is only a retired Army lieutenant colonel and second in command in his regiment when he left the Army early stages of the civil war.
    In Army rankings he has come up to only 5th rank where Sarath Fonseka is in 11th rank which is the highest.
    Even SF is not capable of running a country or doing politics.
    He has being happily living in USA for about more than 25 years and only came back to SL when MR became president.
    Now he is giving big talks about cancelling USA Citizenship.

  10. Sam says:

    Still no confirmation of the cancellation.

    He has only lodge the application and aromatic confirmation rely only.

Main News