ගෝටාගේ පුරවැසිකම ඉවත් කිරීමේ අයදුම්පත ඇමරිකා රාජ්ය දෙපාර්තමේන්තුව පිලිගනී…
January 22, 2019 at 10:20 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සදහා වන ඉල්ලුම් පත්රය ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව විසින් පිලිගෙන ඇති බව තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව දින කිහපයක් ඇතුලත රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට හැකිවනු ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයාද මෑත දිනකදී විශ්වාසයෙන් කියා සිටියේ සති දෙකකින් පමණ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට තමනට හැකි බවයි.
මීලග ජනාධිපතිවරණය සදහා තමන් සුදානම් බවටත් ඔහු විසින් මෑතකදී කියා සිටියේය.
Mona boruda
Nadu hatahuta maaarak thiyagena ?