ගෝටාගේ පුරවැසිකම යලිත් අභියෝගයට ලක් කරයි.. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

November 13, 2019 at 12:40 pm | lanka C news
ගෝටාගේ පුරවැසිකම යලිත් අභියෝගයට ලක් කරයි.. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සමට අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ගොනු කර ඇත.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන දෙදෙනා විසිනි.

පසුගියදා ඔහුව් දෙදෙනා විසින් ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

මේ පිලිබදව අදහස් පල කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපතිවරණයෙන් ජය ගත හැකිනම් මෙවන් ප‍්‍රශ්ණයක් පැන නොනගින බවයි.

එමෙන්ම මෙම නඩුවද අනිවාර්යෙන්ම අධිකරණය විසිකරන බව දැනගෙන අවසන් දින දෙකේදී දමා ඇති බවත් නඩුව දිවාගත හැකිනම් ඔවුන් මෙම පෙත්සම දමන්නේ අභියාචනාධිකරණයේ තීන්දුව ලද දිනයේම බවද ඔහු පැවසීය.

මේ හරහා උත්සාහ කරන එකම දෙය වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඡුන්දය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින අය දෙගිඩියාවට පත් කිරීම මිස වෙන කිසිම දෙයක් නොවන බවද ඔහු සදහන් කලේය.

108,577 Viewers

61 Comments to “ගෝටාගේ පුරවැසිකම යලිත් අභියෝගයට ලක් කරයි.. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. dev says:

    CHande puluwan tharam GOTA ta damu
    Dinanawa kiyala nikan balan inna epa
    NGO bath balayanta ape shakthiya pennamu.

    • "හඳට ගුප්ත-වේයන්-ගොඩ" says:

      අබසරනය ඔබ දෙදෙනට හිරු බැස යන
      අලුත් උදාවක් ඇරඹේ ඉරිදා රට දින වන
      හඳට ගුප්ත වෙන්ට බැලුවද ඔබ පලා යන
      ගා-මිනියට වේයන්-ගොඩ සරන පන යන

      • Gamini says:

        ජනාධිපති වූ පසු කලු සුද්දන්ගේ කීකරු ගෝලයෙක් ලෙස ගෝඨාභය හදා ගැනීම මෙහි අරමුණයි…

    • Hoo !!! says:

      සජියා ගූ බයයි. කකුල් මාට්ටු දදා හැංගෙන්නයි හදන්නෙ.

      • Susil says:

        These buggers who bring these stupid legal action has no sense of legality of this case.
        This is just to divert the public attention over nothing.
        I live abroad. People cannot lie publicly, so vehemently of their citizenship.
        When someone express his intention of renunciate his citizenship, he reverts back to his original citizenship.
        This was told to me by an immigration officer at the airport when I was inquiring about Sri Lankan dual citizenship.
        Mr. GR has definitely renunciated his American citizenship.
        He will be our next President!!

    • Saman says:

      බටහිර අධිරාජ්යවාදී බලවේග සියල්ලම ගෝටා දිනවීමට කටයුතු කරමින් සිටී.

      • මාරයා👹 says:

        කපන්න බැරි අත ඉඹීම කියන්නෙ ඕකට

      • jsk says:

        අම්මප, ඒ ගොල්ලොත් දැන් ගෝටගෙ පැත්තට ඇවිත් එහෙනං ? උනුත් එහෙනං වාසි පැත්තට හෝයියා ?! පුතානෝට කෙළවෙච්චි ! හුකෑස් ! උඹ තවත් ගූ අම් පී යට වලං හෝද හෝද හිටපං. හොඳ එකා වගේ හිරිකොතේ කක්කුස්සියත් හෝදලා දාපං. ගඳේ බෑ අහලින් යනකොට. කස්ටියට බඩ යනව ඇතිනෙ.

      • Angoda Buva says:

        ගෝටා හඳේ ඉපදුනත් අපේ ඡන්දය ගෝටාහයටයි. ලක්ෂ 67 ක් වූ දේශපේමී ජනතාවගේ අවසන් තීන්දුව එයයි.

        UNP මොන්ගලයන්ගේ සියලු මඩ වැඩ සටහන්, දවල් හීන, රෑ හීන, ගොන් කතා, ගොන් ආතල් සුනු විසුනු කරමින් ගෝටා ලබන වැඩි ඡන්ද 17 යෝධ ජය උදාවන දිනයට තව දින 3 යි.

        ගෝටාගේ ජය රටේ ජයයි. දේශපේමීන්ගේ ජයයි.

        UNP මොන්ගලයන් සහ රටට ගොන් ආතල් ලබාදෙමින් උන්ට කඩේ ගිය සියලු කුලියට ලියන්නන්ගේ අවමඟුල් කටයුතු 16 දා ලංකා සුසාන භූමියේදී සිදුකෙරේ.

        ඒ පංචස් කන්දයන් නැවත බොහෝ කලකට ගොඩ නොඟන්නා බැවින් අවසන් ගෞරව දැක්වීමට කැමැති සියල්ලෝම එදිනට පැමිණෙත්වා.

        සාධු… සාධු… සාධු..

    • Toga says:

      ONLY GOTA can boost SL Economy , Security and Culture. Never hesitate to Vote GOTA.

  2. RAJIIIU says:

    Chandra Guptha ta sajit vedi nowadina car ekak genat dennna promise wanna ati,

    • Impartial says:

      ගෝඨාගේ නම තවමත් ‘ෆෙඩරල් රෙජිස්ටර්’ වෙබ් අඩවියේ ඇතුළත් නොවීමට හේතු අතරින් අංක 1 හේතුව විය හැක්කේ පහත සදහන් කුමක්ද ?
      A)සමහර විට එසේ ඉවත් කල නම ඇතුළත් වීමට ඇතැම් විට වසරක් නැතිනම් වසර දෙකක් පවා ප්‍රමාද විය හැකි බව
      B) තවමත් ඔහුගේ ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් වී නැති වීම
      C) ඇමෙරිකාව මේ පුරවැසි ගැටඵව තම වාසියට හරවා ගැනීමේ චේතනාවෙන් සිටීම

  3. මාතර සුනිල් says:

    ඔව් අනිවාර්යයෙන්ම සියළුම දෙනා චන්දය දාන්න යන්න. ගෝටාභය දිනනවා කියලා ගෙදරට වෙලා ඉන්න එපා. ඔය නඩු වලට, ගහන මඩ වලට හොදම පිළිතුර තමයි ඉහළම වැඩි චන්ද ගණනකින් ගෝටාභය දිනවන එක. උදෙන්ම චන්ද පොලට ගිහින් පොහොට්ටුවයි, නමයි දෙකම බලල කතිරෙ පමණක් ගහන්න. රාජපක්ෂල දෙන්නෙක් ඉන්නවා. පොහොට්ටුව වගේ බැලුමකුත් තියෙනවා. මනාප ලකුණු කරන්න එපා.

    • Saman says:

      අනේ පව් නූගත් බයියොනෙ උන්ට කතිරෙ ගහන්නවත් තෙරෙන්නෙ නෑ. උබ කියනකම් තමා හිටියෙ. 😀 😀 D:

      • ciminal says:

        වැලේ වැල් නැති හූඑම්පී හිවලුන්ගෙ කුලියට බලුප් එකයි, බැලුම් එකයි තවත් හිඟන්නු හැත්තකුයි අපේක්ෂකත්වයට දාල පොහොට්ටුව පටලවන්න ගියාට වෙන දේ බලමු… ☝️🙂

      • jsk says:

        තෝ මොකද තවත් මෙතන කරන්නෙ. මම උඹට දැන් එක පාරක් කිව්වා නේද ඉක්මනට ගිහින් හිරිකොතේ වලං ටික හෝදලා දාන්න කියලා. ඒක ඉවර වෙලා කක්කුස්සියත් හෝදලා දාපං. අහල පාරකින් වත් යන්න බෑ ගඳේ. කස්ටියටම බඩ යනව ඇති මේ දවස් වල. හොඳ කොල්ලනෙ, ඉක්මනට ඔය වැඩ ටික කරල දාපංකො. ඊට පස්සෙ හිරිකොතේ ඉතුරුවෙච්ච බත් දංකුඩ ටිකකුත් කාපං.

      • Alapaluwa says:

        අනේ පවු ටෝයියන්ගේ උගත් කම පෙනේනවා stage වල කථා කරණ විලාශයෙන්.එක්කෝ රාජපක්ෂ එසේත් නැතිනම් මොකෙක්ට හරි බනිනවා හැර වෙන මොනවද ටෝයියනේ නුඹලා දන්නේ?

        • Alapaluwa says:

          තව එක කලවැදදෙක් ඉන්නවා උගේ වැඩේ යන යන තැන රාජපක්ෂලා එල්ලන්න හදනවා හතරකොනේ.මේකද බන් උඹලගේ උගත්කම?

  4. puncha says:

    munta hena gahanne nedda appa. KAlakanni .

    sihaluni 75% chanda prathishathayak Gotatata laba denna sinhala pedes walin sinhalayange ekamuthu bawa penvimata.

  5. Hello Citzens of Siri Lanka, my birth place.
    Thy country is in the midsth of a tempest and thou all shall get togather on that day of the Elections and thy votes are necessary for thy salvation from a band of crooks and jackasses headed by a subhuman called Ponnanil.
    The Jackass is a Certain Sajaeeth and his promises seemth to smell of empty promises.
    Amen

  6. SLCommunity says:

    Korala balamuko mokada wenne kiyala. Thopi wage sakkili higannu me raten elwala danna oni. Jaathiyatath lajjai yako thopi wage bath balayo. GOTA dinanawa me rate bahurthara minissu illanne GOTA ubalata anthimeta wenna muhudata paninnna thamai. Mona de kalath GOTA nawaththanna ba yako. Api vote karanne GOTAta witharai

    XXX kathire gahapalla pohottuwata Nov 16 udema gehin. GOTA ape elaga Janadhipathi karamu. Ape Rata Jaathiya Aaagama me awajaathaka kanahillungen beraganna ekathu weyallaaaa

  7. Raterala says:

    ඩොලර් කපුටො හැංගෙන්න තැන් හොයා ගනියව්,පාරකදිවත් හමුවුනොත් අමිමා ට……..

  8. Gamini says:

    Viyangoda go to hell

  9. praba says:

    සියළුම සිංහල ජන්ද දායකයින් 16 වෙනිදාට ගිහිං ගෝටාභයට ජන්දය දෙන්න. මොකද මේ බියගුළු කාලකණ්නි රජය සහ එයට කත් අදින තේනුවර හා ගාමිනී වියන්ගොඩ වැනි පාපතර දේශද්‍රෛා්හියන් රට කන්න හදනවා. මෙවුන්ට හෙන හතම වැදියන් හෙනම වැදියන් මේ කරන්ට යන වැඩේට මේ අය දැන් ගෝටාට ඉයවෙලා ඉන්නේ. කාලකණ්නි ඔහොම හිලපල්ලකො තොපිට දෙන්නම්

  10. chandapala says:

    මේ ගූ ආචාරියාගේ මොලේ කචල්ලු නේද.??

  11. Sammy says:

    Sri Lankan Voters, please go to the poling station on the 16th and Vote for Nandasena Gotabaya Rajapaksa. Do not stay home thinking he will win without your Vote. Even a one single Vote is very important to save the country from the Axis of Evil. Chandra Gupta and Gamini Wiyangoda are two traitors who have taken money to destroy our motherland.

  12. unmaadaa says:

    Earlier I thought to vote for Sajith. But I never do it now. Their indirect attempts to defeat the oppornant are shameless.

  13. Sammy says:

    Can somebody please file a case on Gamini Wiyangoda’s French Citizenship. He is not even a Dual Citizen, yet he enjoys all the privileges of a Sri Lankan Citizen living in Sri Lanka.

  14. kamal says:

    ඡන්ද ප්‍රතිඵල
    ගෝටා 6806001
    සජිත් 3100011
    අනුර 400005
    මහේෂ් 800006 නිශ්චය කරන්න බැරි විචල්‍ය ඡන්ද 6805000
    කිරිබත්ගොඩ හිමි හා දියසෙන් කුමාරා කරන්නෙ සිංහල ඡන්ද වැඩි කර වර්ගවාදි ජන්ද අඩුකිරිමයි එතකොට ඒ කට්ටියට එයා ගුරු උත්තමයා වන වින්‍යමුර්ති හා පිරිපාරන් කරපු දේවල් තේරෙනවා ඉතුරු 6805000 ම සිංහල ඡන්ද 11% ක් මම හා කමල් ගෝටාට ඇරන් පෙන්වනවා 16දා 6.30 වෙද්දි ඒ තමයි සුභ හෝරාව හින්දුන් විස්වාස කරන . නමුත් කමලුයි මමයි විස්වාස කරන්නෙ බුද්ධ වචනය විතරයි.

  15. gobbaya says:

    Pura Wesiyo tika hondatama bayawela.
    Thawa dawas 4. Iita passe oya purawesiyo okkotoma hondata salakanna oni.
    Amathaka karanna epa, Litro Amila wa.

  16. Spirit says:

    අපිට අපේ දේ නැතිව යන අද වර්තමානය ගැන සිතා අපේ රට ජාතිය අනාගතය රැකගැනීමට ගෝඨාභය මහතාව පත්කරගනිමු

  17. Ranjith says:

    උදෙන්ම චන්ද පොලට ගිහින් පොහොට්ටුවයි, ගෝටාභය රාජපක්ෂ නමයි දෙකම බලල කතිරෙ පමණක් ගහන්න.

  18. Mahesh says:

    I can’t find this in any of the main news websites.

  19. Prem says:

    මුන් දෙන්නා මුන ගැහෙන්න මට මාර ආසවක් තියන්නෙ

  20. Disce ammata discede says:

    ද්විත්ව පුරවැසි තහනම් නීතිය යහපාලනය විසින් ගෙනාවේ ම ගෝඨාභය ව අයින් කරගන්න .
    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක් පුද්ගලයකු ඉලක්ක කර වෙනස් කරලත් වැඩේ අප්සෙට් උනා.

  21. abu Bakar says:

    we are feeling of uncertainty due to lack of conviction of Amarican citizenship.
    Why u show Bills of payment if u have certificate.
    If u can show visa pages of passport that was canceled by American embassy. .

    • Boo says:

      Ha Ha Ha, this is the type of brain unp supporters have.

      There is no certificate issued when you drop a citizenship. You can get a certificate when you get the citizenship.

      In your wisdom when someone fails an exam he or she should get a certificate to say that. Ha ha haaaaaa ! How foolish!

  22. ඔව් අනිවාර්යයෙන්ම සියළුම දෙනා චන්දය දාන්න යන්න. ගෝටාභය දිනනවා කියලා ගෙදරට වෙලා ඉන්න එපා. ඔය නඩු වලට, ගහන මඩ වලට හොදම පිළිතුර තමයි ඉහළම වැඩි චන්ද ගණනකින් ගෝටාභය දිනවන එක. උදෙන්ම චන්ද පොලට ගිහින් පොහොට්ටුවයි, නමයි දෙකම බලල කතිරෙ පමණක් ගහන්න. රාජපක්ෂල දෙන්නෙක් ඉන්නවා. පොහොට්ටුව වගේ බැලුමකුත් තියෙනවා. මනාප ලකුණු කරන්න එපා.

    • Rata Wenuwen says:

      දුක් කම් කටොලු යම කාලය මැතිරෙද්දෙන්
      යක් බූ පිසස් අකණිට තෙක් වටලද්දෙන්
      දක්වා පුරුදු රණකාමය එ පුරුද්දෙන්
      ලක් කල තැනට යමු මේ අනතුරු මැද්දෙන්

      කඩු දුණු කිණිසි සවි බල මන් මදින් දැපී
      මුඩු මැත දොඩන රුපු හමුද සමග හැපී,
      කැඩුනොත් කැඩේවා අඬුපඬු දෙකට කැපී
      අඩුවක් නොකට යමු යන මෙ ගමන අපී

  23. සනත් ඉතාලිය says:

    November 13, 2019 at 1:50 pm
    ඔව් අනිවාර්යයෙන්ම සියළුම දෙනා චන්දය දාන්න යන්න. ගෝටාභය දිනනවා කියලා ගෙදරට වෙලා ඉන්න එපා. ඔය නඩු වලට, ගහන මඩ වලට හොදම පිළිතුර තමයි ඉහළම වැඩි චන්ද ගණනකින් ගෝටාභය දිනවන එක. උදෙන්ම චන්ද පොලට ගිහින් පොහොට්ටුවයි, නමයි දෙකම බලල කතිරෙ පමණක් ගහන්න. රාජපක්ෂල දෙන්නෙක් ඉන්නවා. පොහොට්ටුව වගේ බැලුමකුත් තියෙනවා. මනාප ලකුණු කරන්න එපා

  24. පාංකිරිත්තා says:

    “අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා… තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඩා….”

  25. A Teacher says:

    මේක විහිලුවක්. ලංකාවෙ ඉන්න මිනිස්සු මෝඩයින් කියල හිතන මේ මිනිස්සු මෙයින් බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සු නොමග යවන එක විතරයි. මේ තකතිරුවන්ට හොඳ පාඩමක් උගන්වන්න රටට ආදරේ මිනිසුනේ. ගෝටාබය මැතිදුන්ට ඡන් දය දෙන්න​.

  26. Anoosh says:

    People decided to vote 82% for Hon Sajith evidencing Galle Face Rally. Nothing can stop him winning the CROWN.

    • Danish says:

      Those were only the people who came to the Galleface Green said that they will vote for Sajith. He will not get 82% from all island.

    • Tax Officer says:

      Idiot! there’s no word in English language as `evidencing’.
      Go to a night school and try to learn some good English!

  27. sura says:

    පොහොට්ටුවට ජය නියතයි.

    ඒකයි මේ පාපතර දේශද්‍රෝහීන් දගලන්නේ.

  28. Nuwan Hettiarachchi says:

    We will vote GOTA

  29. Kgs basnayake says:

    All of my friends who supported Sajith have now change their minds. They are now convinced the dollar hunters and traitors dominate sajith group. Shameless attempts will never win. This is eye opener to them. Now Gota reach 80%.

  30. MD says:

    EKA CHANDAYA WISHALA WENASAK RATATA KARANAWA.NAMA-NANDASENA GOTABAYA RAJAPAKSHA LAKUNA-POHOTTUA IDIRIYEN KATIRAYA PAMANAK× GASA CHANADA PETTIYATA DANNA.SANASILLE KELINMA WADATA HO GEDARA YANNA.JAYAWEWA!

  31. Sarath kumara says:

    මුන් දෙන්නන සුදු වෑන් එකෙන් අරගෙන ගිහිං කිඹුලන්ට දාන්න කියල රජිතට කියමු.දැන් ඩයිවරයා ඉන්නෙ උන් ලඟ.

  32. sw says:

    සජිත් එංගලන්තේ පුරවැසි කම ලබාගෙනලු .unp කාරයින්ට එල්ලෙන්න වැල් නැතිවෙනවා .

  33. Bald Citizen says:

    The so-called NGO vultures Padhu Thenuwara and Kara Vieyangoda have started their co-famous scavenging job again.

  34. කාලගුනේ says:

    මෙ කලකන්නි දෙන්නගෙ පවුල් පිටින්ම එකටම හැන්දි ගෑවිලා යන්න කියල නොනවත්වා පොල් ගහමු!

    ගහමු, ගහමු, පොල්!

    • Kiribatha says:

      දැඩි දඩුවම් පැමිනවීම සන්දහා තේනුවරගෙයි, වියන්ගොඩගෙයි පවුල් දෙක කාලි මෑනියන්ට බාර කරමු!

      ප්‍රතිපල නිසකයි!

  35. රටට හිතවත් says:

    මේ මෝඩ ජෝඩුව උසාවියකින් විසිකරපු නඩුවක් අරගෙන ශ්‍රේෂ්ටාධිකරණයට ගියාට, එතනින් මුන්ට ගහල නොපන්නුවොත් තමා පුදුමේ…

  36. අක්බාර් ලොක්කා says:

    16දාට පස්සෙ මුංට හැංගෙන්න පොල් කට්ටක් හොයාගන්න වෙයි

  37. Udrich says:

    Gota apu gaman mun dennava Lasanthava yavva thanatama yavanava.

  38. Indu says:

    YET TO REPAY THE BALANCE OF RS. 9.1 MILLION STOLEN FROM THE GOVERNMENT TO BUILD THEIR FATHER’S (D.A. RAJAPAKSA) MUSEUM. WHICH WAS STOLEN BY RAJAPAKSA GANG.

    ALSO, WHAT HAPPENED TO THE MONEY, GOLD AND OTHER VALUABLES TAKEN FROM LTTE??????????????????

    THINK WISELY, THEY HAVE MADE ENOUGH FOR GENERATIONS AND DON’T THINK ABOUT AVERAGE SRI-LANKAN TAX PAYERS OR OTHER POOR PEOPLE.

    IF YOU ELECT GOTA BAYA THAT WILL BE THE END OF FREE SPEECH AND FREEDOM IN SL.

Main News