ගෝටාගේ පුරවැසිභාවය අහෝසිය ප‍්‍රකාශ කිරීමට ඇමෙරිකාව බෑ කියයි…

August 13, 2019 at 2:10 pm | lanka C news
ගෝටාගේ පුරවැසිභාවය අහෝසිය ප‍්‍රකාශ කිරීමට ඇමෙරිකාව බෑ කියයි…

ජනාධිපති ධුරාපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම සත්‍යයක් ද යන්න මෙරට දේශපාලන පාර්ශ්ව සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කළ විමසීමට ප‍්‍රතිචාර දැක්වීම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශිකා නැන්සි මැන්ගෝරින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

යම් අයකුගේ පුද්ගලික තොරතුරු හෙළිකිරීමට ඇමෙරිකානු නීතිරීතිවලින් ඉඩක් නැතැයි ද ඇය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීමට මුල් වූ හේතුව පිළිබඳව කරුණු දක්වමින් පවසා තිබේ.

මේ අතර විශ්වවිiාල මහාචාර්යවරයකු සහ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයකු පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ඇත.

එහෙත් ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් තොරතුරු විමසීමට තමන්ට බලයක් නැති බවයි.

– divaina

91,490 Viewers

39 Comments to “ගෝටාගේ පුරවැසිභාවය අහෝසිය ප‍්‍රකාශ කිරීමට ඇමෙරිකාව බෑ කියයි…”

  1. tra says:

    shihalaye maha rewatima “gota” sinhalayo paw

    • Sandun Dhammika says:

      ගොතා බය , බය ගෝතයා !

    • අබරං says:

      tra ඈ බොල හුරතල් පුතෝ අතින්ද බං බොලා ඔය කොමෙන්ටු කොටන්නේ. පව් බං බොලාල මඩ ප්‍රචාරණයට කොපමණ ධනස්කන්ධයක් වැය කරනවද කියලා. මේ ඉතින් බුදුන් වැඩි දේශයක් නොවැ. ඔහොම යං බං කොල්ලෝ ඔහොම යං. බොලාත් ඉතින් හුරතල් නිසා මුකුත් වෙන එකකුත් නැහැ නොවැ

    • Amda says:

      ගෝටාගෙ නම ඇහුවම ඇඳිවතේ සුලුදියපහවෙන්නෙ කොටින්ට, අයිසිස් කාරයන්ට, කුඩ්ඩන්ට, පාතාලයන්ට, රටට විරුද්ධව කුමන්ත්‍රන කරන එවුන්ට…උන් කවුද කියල දැන්ම අඳුරගන්න පුලුවන්

  2. tra says:

    jathiye maha pawadima “gota” sinhaloyo paw

    • Lion says:

      රු 2000 ගානෙ ගෙවල හරියට ටයිප් කර ගන්නවත් පුළුවන් උන් හොයාගන්න බැරි වෙලානෙ

    • tra අඩෝ උබ කොට එකෙක්ද? උස එකෙක්ද? ඉස්සෙල්ලා සිංහල හරි ඉංග්‍රිසි හරි හරියට ඉගෙන ගෙන මඩ ගහපං. දැන ගනින් උබ කවුද කියලා තව විනාඩි 20න් හොයලා නමත් එක්ක දාන්නම්

      • මර්වින් සිල්වා says:

        උඹනමි විපරිතයෙක්ම තමයි. මිනිත්තු 20 ක් නෙවෙයි මිනිත්තු පහෙන් උඹට කක්ක යවන්නද?
        අපි නොදන්න උඹලඟෙ ගොං ආතල්.

  3. tra says:

    koshal rajathumage sihina hari apita rate nayakayek pathkaraganda minihek nethi unane

  4. Dev says:

    mehe inna hala paruwanta pudgalika thorathu thamai ona

    • නට්ලූස් says:

      වියත් මගේ මහා වියතානන් ගෝඨා මැතිදු හා අනුර කුමාර අතර විවාදක් පවත්වන්න දෙරණ,හිරැ,සිරස සූදානම්ලු….
      ගෝඨා සිංහයෙක් වගේ අභියෝගය භාරගනීවිද?
      නරියෙක් මෙන් නගුට තට්ටම් දෙක අතර ගසා ගෙන අසූචි පෙරිපෙරි පලා යයිද?

      • puncha says:

        Yako sinhayo balloth ekka wiwadwta yanne ne. Sinhaya sinhayek ekka pamanai wiwada karanne.

        Eth me rate Anduwe / JVP eke inne ballo ha booruwo SF harunama.

      • HOO ! says:

        පුන්චම්ම එක්ක බුදියන අනුරය මොන පඟර නැට්ටෙක්ද බොල නට්ලූස් හිවලෝ ?. සිංහයෝ කවදද බොල ගඳ හිවල්ලු එක්ක වාද කලේ

  5. prabath says:

    Mun bayawela…

  6. රන්බණ්ඩා says:

    මේ වතාවෙදි නං ආසියාවෙ ක්ලීනර් ඇතුළු හිවල්ලුන්ගෙ නීති, යටිකූට්ටු වැඩ හරියන්නෙ නැහැ බොලව්.
    හැබැයි එහෙම කොරන්න දඟලුවොත්, උන්ගෙ අවසානෙත් ජනතාව විසින් තීන්දු කොරාවි.

  7. Trump says:

    They are trying to play the last trump but misserabaly failed!
    Now hide your tails between your back legs!

  8. Keerthi raja says:

    මේ යක්කු ගෝඨාභය ට සටනක් දෙන්න අමාරු බව දන්නවා .ඒකයි මේ හොර පාරවල් හොයන්නෙ .

  9. Araliya says:

    Kawda me api gena duka hithila oya gena hoyala aachariya… Dollar kakka………. ..rath……… ya da?

  10. රාවන says:

    ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුරසාරම් දොඩෝනවා
    මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරනවා
    මේ මහ පොලොවේ ඉපදුන රටට අවැසි මොහෝතේ අමිල සේවක් කල කෙනෙකුට ඇයි මෙතරම් කෙනෙහිලිකම් කරන්නේ.
    ඔය වෙන රටවල පුවැසිකම් ගත්ත එවුන් දැනටත් ඔය පාර්ලිමේන්තුවේ නැද්ද. සිංහලුන් විසින්ම සිහලුන් විනාශයට ගෙනයනවා.
    කැප්පෙටිපොළ නිළමෙතුමාව පාවාදුන්නු හැත්ත තවමත් ඉන්න එකයි පුදුමේ.

  11. හරක් ජයසූරිය says:

    අනිවාර්යයෙන් හරක් ජයසූරිය වෙන්න ඕන ඕක හෙවුවෙ. කක්ක යන්න ලඟ ඇති. කිසි සාධාරණ හේතුවක් නැතිව මහින්ද රාජපක්‍ෂ පවුල විවේචනය කරපු කෙනෙක් හරක් ජයසූරිය කියන්නේ. එයා දැනගන්න ඕන කාටහරි විවේචනයක් කරන කොට සාධාරන හේතු ඇතිව ඒක කරන්න. රනින් මහ බැංකුව කඩපු එක හරක් ජයසූරියට පේන්නෙම නෑ. පුදුමයි.

  12. sarath says:

    nog karayanta eka ekage pukawal wala gada suwada hoyanwa ara wena wdak nadda. yako ratata wadak athi wadak karapiyako. aduma wasayen gedara ganunta lamayek dennek wath jathaka karana udao karapiyako.

  13. වීරෝධාර says:

    What is the American Embassy says is correct. They are not bound to reveal individuals’ personal information to the general public. It is a general practice even here in Sri Lanka or any corner of the civilized world. Nothing to worry about it. (exept for sri lanka, some times verdicts in advance to some people here in Sri Lanka)

    • Jagath Weerasinghe says:

      It is completely wrong. If any one challenge about renounce of Gtabhaya’s US citizenship before the Supreme Court after handover of his nomination paper for the Presidential election, it sould be inquire as soon as possible due to ntional interest.
      Judiciary could summon official from US Embassy for assistance and ascertain whether his US citizenship renouncen or not. It is not a indictment. Definitely they will come and assist to the Judiciary.

  14. 77 UNP says:

    මේ NGO ක්‍රියාකාරිකයා හරක් විජේසුරිය විය හැකිය. මුන්ට රෙද්දෙ රෙවෙනවා 2019 ජනාධිපතිවරණ ප්‍රථිපල ගැන හිතෙනකොට. ඒ වගේම දන්නවා තම ජනාධිපති අපේක්ෂාව වන රනිල් වික්‍රමසිංහ කුජීත වෙන්නම පරදවෙන බව. තමුන්ගේ පාලනය යටතට ගන්න බැරි ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ USA පුරවැසිකම නැතිවෙන එකට ඇමෙරිකන් කාරයෝ කොහොමත් අකැමැතියි. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ USA පුරවැසිකම නැහැ කියල මුන් කියන්නේ නැහැ.

  15. මැැදමුලනෙ මුත්තා says:

    ඇමරිකොං පුරවැසිකම අහෝසිකරගත්ත නමි ඒ ලියවිල්ල ප්‍රසිද්ධ කොරහං ගෝඨාභය කොළුවො.
    මොකද ? මං එහෙම කියන්නෙ.
    ගීතා කුමාරසිංහ කෙළීත් ස්විට්සර්ලන්තයේ පුරවැසිකම ගැන ඔය වගේම හැංගිමුත්ත කොරල මන්ත්‍රීකමට කෙළෝ ගත්ත.

    • මැැදමුලනේ මුත්තෝ තෝ කාලද ගෙම්බෝ
      ගොන් කමෙන්ටු දාන්නේ
      කීයක් ගත්තද හරකෝ
      ගීතා පුරවැසිකම ගත්තේ
      තොගේ තාත්තා නිසානේ
      දැන් තොට මොකද ගෙම්බෝ
      සරමෙන් වහගනින්
      තොගේ …….

      • මැදමුලනෙ මුත්තා says:

        තොපි වගේ ගොං හරක්නෙ ගෝඨා කොළුව පස්සෙ දුවන්නෙ.
        මූගේ ඇමරිකොං පුරවැසිකම අත්ඇරල නෑ කියල කවුරැහරි උසාවි ගියොත් පෙන්නන්නෙ උඹෙ ගෑණිගෙ අමුඩෙද?

    • Dilini says:

      Purawasikama eyage pudgalika deyak.Apita wadagath eya ratata adaraya karana kenekda kiyana eka witharai.Eka uparimayen thiyenawa mokatada bayawenne. Lankawa goda danne Gotama thamai aye dekak naha.Balapam karana ayata tharu penwanna Gota dinawannama ona. Nathnam api paradai.

  16. වීරෝධාර says:

    What is the American Embassy says is correct. They are not bound to reveal individuals’ personal information to the general public. It is a general practice even here in Sri Lanka or any corner of the civilized world. Nothing to worry about it. (some times verdicts in advance from some people to some people here in Sri Lanka)

    Reply

  17. stupid says:

    We need a visionary leader who sees unseen. In antient times Sinhalese were known as world’s greatest people. That must be the vision of this nation again. Every Sri Lankan must be a brand ambassador of this country. To achieve that, there must be a concerted and inclusive strategy. Mass media and social media can play a vital role in this regard. Let us chuck off petty party politics and rally behind Gota. So, that he doesn’t want the support of corrupted and opportunistic politicians.

  18. Gonsun says:

    Amerikwe balumekkek ,kiwwath piliganna evun
    U n p gonnu thamai yana yana thena kanne hulan
    Amerikawa illuwothin denva unge gehanu evun
    Lajjawak nethi pakkali pala makabevila ithin

  19. Dilini says:

    Gota ratata adarei. Eya wada patangaththama purawasikama dagalanne nathuwama ahosikarala damai. Eyala kamathi naha lankawata konda pana athi ekek pathwenawata.

Main News