ගෝටාගේ පුරවැසිභාවය අහෝසිය ප‍්‍රකාශ කිරීමට ඇමෙරිකාව බෑ කියයි…

August 13, 2019 at 2:10 pm | lanka C news
ගෝටාගේ පුරවැසිභාවය අහෝසිය ප‍්‍රකාශ කිරීමට ඇමෙරිකාව බෑ කියයි…

ජනාධිපති ධුරාපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම සත්‍යයක් ද යන්න මෙරට දේශපාලන පාර්ශ්ව සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කළ විමසීමට ප‍්‍රතිචාර දැක්වීම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශිකා නැන්සි මැන්ගෝරින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

යම් අයකුගේ පුද්ගලික තොරතුරු හෙළිකිරීමට ඇමෙරිකානු නීතිරීතිවලින් ඉඩක් නැතැයි ද ඇය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීමට මුල් වූ හේතුව පිළිබඳව කරුණු දක්වමින් පවසා තිබේ.

මේ අතර විශ්වවිiාල මහාචාර්යවරයකු සහ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයකු පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ඇත.

එහෙත් ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් තොරතුරු විමසීමට තමන්ට බලයක් නැති බවයි.

– divaina

36 views

39 Comments to “ගෝටාගේ පුරවැසිභාවය අහෝසිය ප‍්‍රකාශ කිරීමට ඇමෙරිකාව බෑ කියයි…”

  1. tra says:

    shihalaye maha rewatima “gota” sinhalayo paw

    • Sandun Dhammika says:

      ගොතා බය , බය ගෝතයා !

    • අබරං says:

      tra ඈ බොල හුරතල් පුතෝ අතින්ද බං බොලා ඔය කොමෙන්ටු කොටන්නේ. පව් බං බොලාල මඩ ප්‍රචාරණයට කොපමණ ධනස්කන්ධයක් වැය කරනවද කියලා. මේ ඉතින් බුදුන් වැඩි දේශයක් නොවැ. ඔහොම යං බං කොල්ලෝ ඔහොම යං. බොලාත් ඉතින් හුරතල් නිසා මුකුත් වෙන එකකුත් නැහැ නොවැ

    • Amda says:

      ගෝටාගෙ නම ඇහුවම ඇඳිවතේ සුලුදියපහවෙන්නෙ කොටින්ට, අයිසිස් කාරයන්ට, කුඩ්ඩන්ට, පාතාලයන්ට, රටට විරුද්ධව කුමන්ත්‍රන කරන එවුන්ට…උන් කවුද කියල දැන්ම අඳුරගන්න පුලුවන්

  2. tra says:

    jathiye maha pawadima “gota” sinhaloyo paw

    • Lion says:

      රු 2000 ගානෙ ගෙවල හරියට ටයිප් කර ගන්නවත් පුළුවන් උන් හොයාගන්න බැරි වෙලානෙ

    • tra අඩෝ උබ කොට එකෙක්ද? උස එකෙක්ද? ඉස්සෙල්ලා සිංහල හරි ඉංග්‍රිසි හරි හරියට ඉගෙන ගෙන මඩ ගහපං. දැන ගනින් උබ කවුද කියලා තව විනාඩි 20න් හොයලා නමත් එක්ක දාන්නම්

      • මර්වින් සිල්වා says:

        උඹනමි විපරිතයෙක්ම තමයි. මිනිත්තු 20 ක් නෙවෙයි මිනිත්තු පහෙන් උඹට කක්ක යවන්නද?
        අපි නොදන්න උඹලඟෙ ගොං ආතල්.

  3. tra says:

    koshal rajathumage sihina hari apita rate nayakayek pathkaraganda minihek nethi unane

  4. Dev says:

    mehe inna hala paruwanta pudgalika thorathu thamai ona

    • නට්ලූස් says:

      වියත් මගේ මහා වියතානන් ගෝඨා මැතිදු හා අනුර කුමාර අතර විවාදක් පවත්වන්න දෙරණ,හිරැ,සිරස සූදානම්ලු….
      ගෝඨා සිංහයෙක් වගේ අභියෝගය භාරගනීවිද?
      නරියෙක් මෙන් නගුට තට්ටම් දෙක අතර ගසා ගෙන අසූචි පෙරිපෙරි පලා යයිද?

      • puncha says:

        Yako sinhayo balloth ekka wiwadwta yanne ne. Sinhaya sinhayek ekka pamanai wiwada karanne.

        Eth me rate Anduwe / JVP eke inne ballo ha booruwo SF harunama.

      • HOO ! says:

        පුන්චම්ම එක්ක බුදියන අනුරය මොන පඟර නැට්ටෙක්ද බොල නට්ලූස් හිවලෝ ?. සිංහයෝ කවදද බොල ගඳ හිවල්ලු එක්ක වාද කලේ

  5. prabath says:

    Mun bayawela…

  6. රන්බණ්ඩා says:

    මේ වතාවෙදි නං ආසියාවෙ ක්ලීනර් ඇතුළු හිවල්ලුන්ගෙ නීති, යටිකූට්ටු වැඩ හරියන්නෙ නැහැ බොලව්.
    හැබැයි එහෙම කොරන්න දඟලුවොත්, උන්ගෙ අවසානෙත් ජනතාව විසින් තීන්දු කොරාවි.

  7. Trump says:

    They are trying to play the last trump but misserabaly failed!
    Now hide your tails between your back legs!

  8. Keerthi raja says:

    මේ යක්කු ගෝඨාභය ට සටනක් දෙන්න අමාරු බව දන්නවා .ඒකයි මේ හොර පාරවල් හොයන්නෙ .

  9. Araliya says:

    Kawda me api gena duka hithila oya gena hoyala aachariya… Dollar kakka………. ..rath……… ya da?

  10. රාවන says:

    ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුරසාරම් දොඩෝනවා
    මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරනවා
    මේ මහ පොලොවේ ඉපදුන රටට අවැසි මොහෝතේ අමිල සේවක් කල කෙනෙකුට ඇයි මෙතරම් කෙනෙහිලිකම් කරන්නේ.
    ඔය වෙන රටවල පුවැසිකම් ගත්ත එවුන් දැනටත් ඔය පාර්ලිමේන්තුවේ නැද්ද. සිංහලුන් විසින්ම සිහලුන් විනාශයට ගෙනයනවා.
    කැප්පෙටිපොළ නිළමෙතුමාව පාවාදුන්නු හැත්ත තවමත් ඉන්න එකයි පුදුමේ.

Main News