ගෝටාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව දිනපතා අහයි.. ජනාධිපතිවරණය ප‍්‍රචාරක කටයුතු අහිමි වේ..

September 11, 2019 at 3:00 pm | lanka C news
ගෝටාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව දිනපතා අහයි..  ජනාධිපතිවරණය ප‍්‍රචාරක කටයුතු අහිමි වේ..

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා පසුගිය රාජයේ ආරක්‍ෂක ලේකම්ව සිටිමින් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි ගොනු කර ඇති නඩුව ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ඉල්ලමින් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් එම පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂෙප කිරීමට කිරීමට තීන්දු කරන ලදී.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නඩුව ඔක්තොම්බර් 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට දින නියම කර ඇත.

ඒ අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක අවස්ථාවන්ට සහභාගී වීම සැලකිය යුතු කාලයක් අහිමි වනු ඇත.

86 views

39 Comments to “ගෝටාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව දිනපතා අහයි.. ජනාධිපතිවරණය ප‍්‍රචාරක කටයුතු අහිමි වේ..”

  1. Dev says:

    owa case naa api chande dennam

    • ගෝමස් says:

      මුන් ගෝඨාව ඇතුලට දැම්මත් අපි ඡන්දෙ දීලා දිනවනවා. බොරු තීන්දු දෙන නඩයට සෑහෙන පසුතැවෙන්න වෙයි. ගෝඨා හිරකරන්න මේවා කරන වුන්ගේ පවුල් පිටිං හෙණගැහිලා යනවා, හා බලපං නැද්ද කියලා.

  2. Karu says:

    මේ කාරණය වැදගත්. ප්‍රචාරක වැඩ වලට ඔහු නොගියාට කමක් නැත. ඔය කතා ටිකක් වීඩියෝ කරගෙන හිටියාම ඇති.
    ප්‍රශ්නය ඒක නෙවෙයි.
    ඔහු හිර ගෙයට දැම්මොත්?

    • Watchman says:

      Exclusive: How Ranil Squashed 2015 Currency Smuggling Allegations Against Gota’s Son . As an example, the official provided a file with customs declarations filed in California by Gotabaya Rajapaksa’s son Daminda Manoj Rajapaksa during the previous regime. These forms, known as Reports on International Transportation of Currency or Monetary Instruments (CMIR) or FinCEN Form 105, are used to declare when someone is bringing cash into America in a sum of over $10,000.
      Daminda Manoj Rajapaksa had on several occasions between July 2012 and August 2014, travelled to the US from Sri Lanka, and brought with him up exactly US $20,000 in cash in American hundred-dollar bills. Over six trips, the younger Rajapaksa had taken US $120,000 or Rs. 15.6 million in cash out of Sri Lanka and into his home country of America.
      Section 27 of the Financial Transactions Reporting Act requires any person entering or leaving Sri Lanka with more than $10,000 in currency or similar instruments to declare the cash to a customs officer. Failure to declare, or making a false declaration, for each instance, carries a one-year prison sentence. If the money was laundered, that prison sentence could go up to twenty years.

      • Bald Citizen says:

        Another mud slinging news. No truth in this story!

      • Sugathapala says:

        Nothing more than a mere story unless you can show some indisputable verifiable evidence.

        So far you have given some figures and the usual procedure anyone bringing in more than $10,000 to the US should follow. If you want to be useful then show real evidence or shut up.

        Show the “the form, known as Report on International Transportation of Currency or Monetary Instruments (CMIR) or FinCEN Form 105,’ which he filled when he brought in when he entered the US.

        Or prove he has got caught for money laundering in the US.

        Do not assume people living in Sri Lanka are fools simply because you live in the US or is just pretending that you are.

        • Superman says:

          Don’t panic Bro…Please read the article mentioned below:
          Exclusive: How Ranil Squashed 2015 Currency Smuggling Allegations Against Gota’s Son (Sept. 11 .2019 Colombo Telegraph )

      • NAK says:

        If this were to be true,the then opposition UNP has failed miserably to bring this to light and take action.

      • Boo says:

        Not only that, he has built some palaces in Dubai, and has billions of dollars hidden in Dubai banks. Rajitha has seen that from his own eyes therefore we have a truth telling witness. Also he had a massive shark in in office but now probably hidden in a small fish tank and Ranjan is looking for it. Also he had purchased few Lamborghini cars and a helicopter for each of family members, all hidden in small suitcases so the police is closing in. He also killed Thajudeen and Lasantha and always truth telling Rajitha has seen it from his own eyes through CCTV cameras. Gota has no chance of escaping all these cases. These are not simply mud-slinging allegations, he “has done it”.

        Please add all those missing bits to the new story so it becomes very exciting and readable to the stupid Sri Lankan gullibles.

  3. Dev says:

    Meka ethin UNP wadak
    eth gota nawattanna puluwan katada
    e ape raja

  4. බන්ඩා says:

    බඩුත් හාමුදුරුවන් ගෙ නඩුත් හාමුදුරුවන් ගෙ. ඒ නිසා බැඳුන්කර චූදිතයන්ට ප්‍රශ්ණයක් නැහැ.

  5. Lion says:

    He should come clean before he asked for our votes

  6. godaya says:

    ජයවේවා මතිදුනි

  7. Gamini says:

    ගෝඨාභයට තවත් වාසියක්….

    • කිරා says:

      ඒකතමා…ගෝටට උසාවි එන්න කිව්වම අර බල්ලව නාවන්න ගිනියනවා වගේ..එන්නෙම නෑ…පස්සට අදිනවා දංවැල කැඩෙන්න.
      ටෝක් දුන්නේ නම් යුද අධිකරණ වලට නගිනවා කියලයි…එහෙව් වීරයට මෙහෙ අධිකරනයට එන්න කිව්වහම නගුට කකුල් අස්සේ…වීරයට සුළුදිය පහ වෙනවා..හාර්ට් ඇටෑක් එනවා…මෑන් ජනමාධ්‍ය කාරයෝ මග අරිමින් හිටියා උන් අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බයේ…දැන් ඉතිං නඩුකාරයෝ අහන ප්‍රශ්න වලටම උත්තර දීපන්කෝ !!!!

  8. prabath says:

    Maha adikaranaya ………..???

  9. කවි says:

    දැන් මොකක්ද වෙන්න යන්නෙ ඉදිරිකාලයේදී.දන්න කෙනෙක් කියනවද.මේ ආන්ඩුව කොහොමහරි ගෝඨාව නවත්තන්නනේ හදන්නේ.

    • පරගැති දේශීය සහ කූට විදේශීය බලවේග වල මිත්‍යාද්ෘෂ්ඨික සහ අධර්මිෂ්ඨ කිසිදු බලාපොරොත්තුවක් මේ පින් බිම තුළ සිදු නොවේ. අවසන් මොහොතේ සියල්ල නිසි ලෙස ගැලපී ගෝටා ජයග්‍රහණය කරනු ඇත.

      • john the baptice says:

        අනේ ගොනෝ එතකොට සිරිසෙන දිනුවෙ කොහොමද? 😀 😀

  10. “ඒ අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක අවස්ථාවන්ට සහභාගී වීම සැලකිය යුතු කාලයක් අහිමි වනු ඇත”.

    කොපමණ දුර හිතලද මේ නඩුව දාල තියෙන්නෙ.. නමුත් මේ දුෂ්ඨ අරමුණ ඉටු නොවේ. දිනපතා රැස්වීම් වලට ගියත් නොගියත් මේ අසාධාරණ කම් හමුවේ ජනතාව නිසි තීරණය ගනීවි.

    ‘උඩින් මිතුරු වී යටින් හතුරු වී..
    උගුල් අදින්නා යයි දිය වී..
    බොරුවෙන් රට පිරිහේවී..

    අනුන් නසන්නට වලක් කපන්නා…
    ඒ තුළ වැටිලා මිය යන්නා..
    කළ දේ පල දේ එලෙසේ..’

Main News