ගෝටාගේ වාහනය රිය අනතුරකට ලක්වේ..
November 7, 2018 at 12:40 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ගමන් ගක් වාහනය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මෙමඅනතුර සිදුව ඇත්තේ මාතර, හක්මන දෙනගම ප්‍රදේශයේදීය.
රාජපක්ෂ මහතා ගමන් ගත් රථය අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර හක්මන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 51 වන ගුණ සමරු උත්සවයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
thawa rotiyak karaweida