ගෝටාගේ විනය පොහොට්ටුව පුරා පතුරයි.. රට පුරා බැනර්, පෝස්ටර් ඉවත් කෙරන්නැයි දන්වයි.. සැණින් ක‍්‍රියාත්මකයි..

August 20, 2019 at 1:20 pm | lanka C news
ගෝටාගේ විනය පොහොට්ටුව පුරා පතුරයි.. රට පුරා බැනර්, පෝස්ටර් ඉවත් කෙරන්නැයි දන්වයි.. සැණින් ක‍්‍රියාත්මකයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් රට පුරා ඇති පොලිතීන් කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීමට ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව ඒවා ඉවත් කිරීම ඊයේ දින හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

කවරෙකුගේ පින්තූරය තිබුණද පොලිතීන් ප්ලාස්ටික් වලින් නිපදවා ඇති ප්‍රචාරක පුවරු පෝස්ටර් ඉවත් කරන්නැයි ඉල්ලීමක් කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම කටයුත්තට සහභාගි වෙමින් කියා සිටියේය.

167 views

22 Comments to “ගෝටාගේ විනය පොහොට්ටුව පුරා පතුරයි.. රට පුරා බැනර්, පෝස්ටර් ඉවත් කෙරන්නැයි දන්වයි.. සැණින් ක‍්‍රියාත්මකයි..”

  1. Asoka says:

    ඕවා ඔක්කොම බලයට එනකම් විතරයි. අනෙක ඔය කියන තරම් කටවුට් මිනිසුන් ගහන්නේ නැහැ. උන්ට එදා වේල කන්න සල්ලි නැහැ.

  2. kamal says:

    උන්ම ගහල උන්ම ගලවනවා.. ඕවට අහුවෙන උනුත් ඉන්නවනේ අම්මප..!

    • sanath says:

      MAHA BAKUWATH HORAAKAALA…RATAMA WIKUNALA, AWASAANAYE UMBE AMMATH
      WIKUNAN KANTA BALAAGENA INNA BATALANDE GAHALAYAA MEETAWADAA HONDAI NEDA
      KAMAL……..?

      • Kamal says:

        Kannadi galawala balanna bro..ethakota hamogema heluwa penei, including Ranil, Gota, Mahinda,Anura and set ekema.. apita pata paksha adalama natha

  3. sampath says:

    ape petthenam thama thappawala gota innawa thawa mehe yaluwoth ekka

Main News