ගෝටාගේ විනය පොහොට්ටුව පුරා පතුරයි.. රට පුරා බැනර්, පෝස්ටර් ඉවත් කෙරන්නැයි දන්වයි.. සැණින් ක්රියාත්මකයි..
August 20, 2019 at 1:20 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් රට පුරා ඇති පොලිතීන් කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීමට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව ඒවා ඉවත් කිරීම ඊයේ දින හම්බන්තොට දිස්ත්රික්කයෙන් ආරම්භ විය.
කවරෙකුගේ පින්තූරය තිබුණද පොලිතීන් ප්ලාස්ටික් වලින් නිපදවා ඇති ප්රචාරක පුවරු පෝස්ටර් ඉවත් කරන්නැයි ඉල්ලීමක් කරන බවද පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා එම කටයුත්තට සහභාගි වෙමින් කියා සිටියේය.
The way to go! Very good move and very encouraging act to start the campaign by SLPP. Environment should be protected at any cost. This should be one of the policies by SLPP in governing the country as well.
kanishka Tissa, I am fully with you and respect it all the way. GOTA YOU ARE DOING IT RIGHT SIR.
මා ඉතා තද එජාප පාක්ෂිකයෙකි. නමුත් ඔබගේ මේ තීන්දුවට හිසනමා ආචාර කරමි. රටේ විනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් (ප්රජාතන්ත්රවාදීව)
තාමත් යු න් පි කියන්න ලැජ්ජාක් නැතිද?
මේ ගොන් වහු පැටියන්ට එදාත් ඔය මොළේ තිබ්බානං මෙහෙව් කෙළවිල්ලක් රටට සිද්ධ වෙන්නෙ නැහැ බොලව්.
කොයිකටත් ලණුව මුන්ගෙ කරට දාලම තියෙන එක හොඳයි අපේක්ෂකතුමෝ.
ඔබට ගෞරව කරමු .. උපරිම දේශපාලන විනයක් කරා යන ගමන මෙතැනින් අරඹමු …
Ane baiyo tika padamak igenegena mage hithe. Yahapalaneta pinsidhha wanna.
අන්න ලොකු ටොයි පප්ප එක ගමට ජිම් තුන ගානෙ දෙන්න ලේස්තිය!
හින්න ටොයි අයිය රනවිරුවන්ට කකුල් දෙක ලඟටම ගිහිං සලකන්න ලේස්තිය!
රතු අලි ටොයියත් පුංචි අම්ම ඖආරියාව කොරන්න ලේස්තිය!
gunp ගෝපයියෝ නම් නැට්ටේ ඉදගෙන රීගෙන නානවෝ .
පුදුම ගොන් හැත්තක් ඉන්න රටක් මේක, උන්ම නීතිය කඩල ගහල උන්ම ගලවනව අපේ උන් …. අම්මෝ මෙන්න මෙයාගෙ නීතිය කියල උඩ පනිනව.පවු!
tharaha ganta epa madawa ballo handata burana eka nawaththanta bae.
උදෑසනක් සේ මේ දෙරණට ඔබ ආඩම්බරයක් . නොහැරී ඉදිරියට ම යමු .
POHOTTU Foxes scream and bark more common during election season,
GR can you stop that?
ඕව අලවපු ගොන් යූ එන් පී කාරයොන්ට හෙන ගහපිය.
දැන් යූ.එන් .පී. කාරයෝ නෑ .ඉතුරුවෙලා ඉන්නේ ගූ.එන්.පී කාරයෝ විතරයි .උන්ගේත් නැට්ටේ ඉදන් ගූ .
munma gahala unma galawanawa …!!! ape moda harak ta maara gon aathal denne , dan serama kiyayi Gota ape president kiyala, Kohomada Namal ge punchi mole ….!!! hahahahahah
අවසානයේ……. නීති ගරුක අයෙක් ඉදිරිපත් කළත් වහලුන් ඔවුන්ගේ කටයුතු කරනවා.