ගෝටාගේ ෂැංග‍්‍රිලා දේශණය ලක් ඉතිහාසයේ වැදගත් දේශණයක්.. ඔහුගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි..- ඇමති සරත් අමුණුගම

May 26, 2018 at 6:26 am | lanka C news
ගෝටාගේ ෂැංග‍්‍රිලා දේශණය ලක් ඉතිහාසයේ වැදගත් දේශණයක්.. ඔහුගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි..- ඇමති සරත් අමුණුගම

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වියත්මග සමුළුවේදී සිදු කල දේශණය ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් දේශණයක් බව ඇමති සරත් අමුණුගම මහතා පවසයි.

රාජපක්‍ෂ මහතා විසින් සම්පූර්ණයෙන්ම අලුත් ආර්ථික දර්ශණයක් ඉදිරිපත් කර ඇති බවත් තමන් එය ඉතාමත් අගය කරනා බවත් ඒ මහතා සදහන් කරයි.

මහනුවරදී අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

9 views

9 Comments to “ගෝටාගේ ෂැංග‍්‍රිලා දේශණය ලක් ඉතිහාසයේ වැදගත් දේශණයක්.. ඔහුගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි..- ඇමති සරත් අමුණුගම”

  1. aasanayen peradila pinata parliment yana oba ugathekadeyi sekayak mathuwenawa,
    GALAGEDARA siTA KALA WEDA MONAWADA? KOSSEN GAHALA ELAWANAWA MEDWALA SITA HEDENIYA (km 2) carpet karanna wasara 5 giya, yako aasana thula ewidala janathawa muna gehila ahala balapan

    • Ranarala says:

      palitha galagedara mahaththayata pota weradila wage. aththanayake yahapalanaye hathurek nisa neda boru chodanawalata hireth demme?

  2. Samuvel says:

    තව එකෙක් වැට ලඟට ඇවිත් හොම්ඹ ඔබනවා.පොල් පැලේට හැරෙන්න වගේ.

  3. Open mind says:

    කුමන යහපත් දර්ශනයක් ඉදිරිපත් කළත් ඊට එරෙහි බලවේග මෙල්ල කළ හැකි නායකත්වය අවශ්‍ය යි.

  4. Podda says:

    Big trap after My3 Ranil high command team meeting

  5. ගීතා says:

    ඈයි බොල ගීතා විශිෂ්ඨ නෑද්ද

  6. Sathya says:

    This old nut is second only to late C P De Silva.

    Administration Service – Same
    Politics -Same
    Social Behaviour – Same

    Only thing is this old man didn’t build or refurbish any tanks. Instead he got a TV license for daughter.

  7. NAK says:

    Jump the fence?

  8. Sarath Bulathsinghala says:

    Meka hadanne epaththa waradunoth pohottuwatath hote daganna! Amana depitakattuwek. Satayakata wiswasa karanna honda naha!

Main News