‘ගෝටාගෝගම’ට කෑම බීම දුන්න අය රනිල් අගමැති වුනාම යන්න ගියා…- අරගලකරුවෝ මාධ්‍ය අමතති.. [Video]

May 20, 2022 at 10:21 pm | lanka C news
‘ගෝටාගෝගම’ට කෑම බීම දුන්න අය රනිල් අගමැති වුනාම යන්න ගියා…- අරගලකරුවෝ මාධ්‍ය අමතති.. [Video]

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ ගාළු මුවදොර පවත්වාගෙන යන අරගල භූමියට පසුගිය කාලය තුළ ඊනියා ව්‍යාපාර වූ ප්‍රජාවක් පහසුකම් සැපයූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු එම ව්‍යාපාරික ප්‍රජාව එතනින් ඉවත් වී ගිය බව එම අරගල ප‍්‍රධානීන් පවසයි.

ගාලු මුවදොර අරගල බිමේ දී මාධ්‍ය හමුවක් කැදවමින් ඔවුන් මෙය අදහස් පළ කරන ලදී.

මෙම විරෝධතා භූමියට අයිතිවාසිකම් කියන බොහෝ පිරිසක් බිහිවී ඇතත් මින් ඉදිරියට අරගල භූමිය ගැන පණිවිඩය ගෙන යන්නේ තම කණ්ඩායම විසින් පමණක් බවද ඔහු එහිදී අවධාරණය කළහ.

132,236 views

50 Comments to “‘ගෝටාගෝගම’ට කෑම බීම දුන්න අය රනිල් අගමැති වුනාම යන්න ගියා…- අරගලකරුවෝ මාධ්‍ය අමතති.. [Video]”

  1. අනුරගේ අධෝ කොල්ලා says:

    දැන් අපි Local තලෙය්බන්. ගෙවල්ම 200 පිච්චුවා, හෝටල් 20 පිච්චුවා, බස් 50 පිච්චුවා, මිනිස්සු 300 ඉස්පිරිතාලේ යැව්වා, 9 පරලොව යැව්වා, එත් අපි හරි අහිංසකය්.

    • One GalleFace says:

      ජවිපෙ කොට ලපයා සහ අන්තරේ මිටි (හැ)ලපයා UK සහ ඩයස්පෝරාවේ අතකොළු බව දැන්වත් වටහා ගන්න. GotaGo ගම AUKUS ප්‍රොජෙක්ට් එකකි.

  2. Thejana says:

    Kuddo sahayogaya denne gewal sudda karanna. mankolla kanna. Ane umbalage kudu aragalaya. Kuddoda , Ganja karayoda rate balaya ganna yanne.

  3. මංචි says:

    දුක්විඳින මහජනතාවට පාරට බැහැලා අරගල කරන්න ඇරලා උඹලා ගෙවල්වලට පලයල්ලා.මහජනතාවගෙ සටන අස්සට උඹලා රිංගලා සියල්ල විනාශ කලා උඹලා.මකබෑවිලා පලයව්‍ ඔතනින්

    • Dawin says:

      සහතික ඇත්ත.
      ගෝටාගෝම පච්චා රැවුල් කොණ්ඩ කල්ලිය නියම හිපියෝ සෙට් එකක්.
      මිනිස්සුන්ගේ අරගල මැද්දට මේ LGBT නපුංසක හිපියෝ පැනලා එහී වටිනාකම නැතිකරා කඩාකප්පල් කරලයි තියෙන්නේ.
      හොඳම දේ මුන් ඉන්න පළාතේවත් නොයා ජනතාව වෙනම තම සටන කරගෙන යාමයි.

  4. Geeth says:

    උඔලගෙ ඔය මගුල අතෑරලා කුඹුරට බැහැපන් වැඩ කරපන්. නැත්තන් අහිංසක මිනිසුන් සාගින්නෙන් මැරෙන්නෙ. යකො තොපි දැන් හුගදෙනෙක් ගෙ වැඩකරන මානසිකත්වය නැති කරල තියෙන්නෙ. දැං අරගල ඇති හොරු බයවෙල ඉන්නෙ. උඔලට යන්න පුලුවන් . වැඩ නොකර නම් අපිට බරක් වෙන්න එපා අර දේශපාලුවන් වගේ.

  5. john the Baptice says:

    අපේ රට විනාස කලේ රනිල් සහා මහින්ද

  6. Lalla says:

    නුඹලා කාගේ හෝ වුවමනාවකට යම් තරමකට නැටවුනා කියල තේරුම්ගන්න ඕන. දැන් තරමකට ජයක් අත්කර ගත්ත නොවේද? අරගලය කෙටි කලකට නවතා විමසිලිමත්ව සිටීම හොඳ නේද. අවශ්‍ය අන්දමට පොරොන්දු ඉටු නොවේනම් අරගලය නැවත ආරම්භ කිරීම හොඳ නැතිද.

  7. nuwan,w says:

    Gota ,Mahindha,Saha Ranil thundenama modayo,suruttuwa…

  8. nuwan,w says:

    gota,mahindha,ranil, basil,mahindage putha okkomala Suddange Hujja Beepalla athakota umbalata suddo wage Molaya aei…

  9. nuwan,w says:

    Mama eeye wedata giya mama wedakaranne denata avurudhu 35k paris wala famous hotel eke a hotel Bar eke mama dekka ape Haamaduru,Gnanasaara Russian kelekkuth ekka whiskey bonawa cigarette tuth smoke keruwa..!!! meka okkoma forward karanna please!!!Thanks

Main News