ගෝටාගෝගමට ප‍්‍රහාරයක්…

July 24, 2022 at 10:00 am | lanka C news
ගෝටාගෝගමට ප‍්‍රහාරයක්…

මාතර නගරයේ පිහිටුවා ගෙන ඇති ‘ගෝඨාගෝගම’ අරගල භූමියට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ජීප් රථයකින් පැමිණි පිරිසක් විිසිනි.

විරෝධතා ප‍්‍රදේශයේ තිබූ කටවුට් කපා දමා එහි සිටි තරුණයන් ආයුධයක් පෙන්නා බිය ගන්වා ඇති බවද සඳහන් වේ.

කොළඹ ගාලුමුවදොර පිහිටා ඇති ‘ගෝටාගෝගම’ විරෝධතා ගම්මානයට සමගාමීව මෙම ගම්මානය ද ඉදිකර ඇත.

49,062 views

23 Comments to “ගෝටාගෝගමට ප‍්‍රහාරයක්…”

  1. SL says:

    අනත්රේට කියන්නේ දැන් ඕවා අකුලාගෙන පලයල්ලා. තොපිට ගෝටා ගෝ ගමම ඕනේ නැහැ රටේ ප්‍රශ්න විසඳන්න යෝජනා දෙන්න.

    සයිටම් වහල, සරසවි උපාදි ගන්න හැම එකාටම ආණ්ඩුවේ රස්සා දෙන්න කියල , ඉපදුන දා ඉඳල බෙහෙත් පෙත්තේ ඉඳල දීල අධ්‍යාපනයත් දීල හදල ගත්තු තරුණයින්ගේ මොළ කාපු තොපි ත් මේ රටේ මේ තත්වෙට වග කියන්න ඕනේ .

    බැහැල පලයල්ලා ,ගිහින් ගාමන්ට් එකක හරි වැඩ කරලා රටට ඩොලර් උපයපල්ලා .

    තොපිට මහපොළ දෙන එකත් රටට බරක් කරන්න එපා උත්ටෝ

  2. Padmini says:

    elam wnuwen aragala karana sinhala modyan

  3. රට ගොඩ ගන්න says:

    ඔය ගම් එතුලේ සම ලිoගික සේවනය ලිoගික සන්ක්‍රාතියෝ හා අයිස් ,ගන්ජා ,හෙරොයින් ඔනේ තරම් , හරී හමන් ආගම ක් හරී හමන් අම්මෙක් අප්පෙක් නෙති කාලකන්නි මුන් ඔය ගමේ තමයි ලොක්කො හරියට රොඩී ගමක් වගේ නෙත්නම් මුන
    සමාජයෙ න් කොන්වෙලා ඉන්නෙ ඔය ගමේ තමා ඔක්කොම

  4. SANA says:

    GOTA GO GAMA -MATHRA ??
    WHAT IS THIS GUYS ..
    DONT YOU GUYS HAVE PLACE TO LIVE ??
    NO WORK ??

    NO FAMILY ??

    HOW DO YOU EAT ??

    DO YOU EAT GRASS ?? OR GARBAGE ??

    DONT WASTE TIME

    GO HOME BOYS
    WITHOUT HELPING NGO AND LTTE
    WITH YOUR JVP AND NGO IDIOTS

  5. David Milli-banda says:

    Though you refer to the Aragalayas as අනත්රේ there are Old People in Sarong & open shirt masquerading as ANTHARE.
    I thought Wasantha Mudalige with 9 years was the Rotter. But there appears to be guys who appear to to be rotting in the Uni system for 30-40 years going by the looks.

  6. john the Baptice says:

    බටලන්ද නැවත කරලියට

  7. sihala yaka says:

    රාජ්‍ය විරෝධී කැරලි මෙතරම් ඔඩු දුවන්න ඉඩ දීපු නිසා තමයි මේ තරම් රට අයාලේ යන්නේ. නූගත් අන්තරේ බූරුවන්ට තේරෙන්නෙ තඩි බාන බාසාව තමයි. හැම පරය ම හුරතල් කර කර ආණ් ඩු කරන්න බෑ.

  8. 3% ට බය බයියා. says:

    ශ්‍රී ලංකා අලි ජන පෙරමුණේ වැඩක්.

  9. chandana says:

    එතන ඉන්න එවුන් විතරක් නෙවෙයි මෙතන කොටන වහල්ලුන්ගෙ අප්පච්චියි බේබි හාමුලා ටිකයි එකතුවෙලා රටම හිගන්නො කරලා ඉවරයි. මුන් රට මන්කොල්ල කාපු කාලෙ උන් එක්ක හිටිය විමලයටත් මේකෙ රාජපක්ශලා එලවවුව කේන්තියට අරගලකරුවන්ට විරුද්දව කමෙන්ට් ලියන සක්කිලියන්ටත් අද බෙහෙත් නැතිව මියයන දරුවන්ගෙ දෙමව්පියන්ගෙ සාප කිරීම් වැදෙනවා.
    තුක් නොදකින් මෙච්චර රටට කෙලවලා තියෙද්දිත් වහල්කම අත අරින්න බැරි කාලකන්නි හැතිකරේ..

  10. පිටිසරයා says:

    ගෝටා ගියාට පස්සේ මොකටද තවත් ගෝගමවල්

Main News