ගෝටාගෝගමදී මුල්ලෙවෛක්කාල් මහ විරුවන් සමරති..[Video]

May 19, 2022 at 9:20 am | lanka C news
ගෝටාගෝගමදී මුල්ලෙවෛක්කාල් මහ විරුවන් සමරති..[Video]

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතා භූමියේදී උතුරේ මිය ගිය පිරිස් සිහිපත් කිරීම සැමරුවක් පවත්වා තිබේ.

කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ දිනය වූ ඊයේ දිනයේ මෙම සමරුව පැවැත්වුනේ සර්ව ආගමික පූජකවරුන්ගේ මූලිකත්වයෙනි.

මෙහි ප්‍රධාන සැමරුම මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ දී සිදුකරන ලද අතර ආරක්ෂක අංශ විසින් උපදෙස් දී තිබුණේ කොටි සංවිධානයේ සංකේත භාවිතා නොකර සැමරුම සිදුකරන ලෙසයි.

එමෙන්ම ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතා භූමියේදී 2019 යුධ ජයග‍්‍රහණයයද එහිදී සමරා ඇත.

53,310 views

48 Comments to “ගෝටාගෝගමදී මුල්ලෙවෛක්කාල් මහ විරුවන් සමරති..[Video]”

  1. Ganesan says:

    Even though the advertised purpose of this event is to celebrate the fallen Tamil victims at the end of the civil war, they highlight often they died as a result of Sri lankan military. They use this event to propagate the same lie in each year to spread the hatred in the heart of the Tamil people against the Sinhalese. These people who protest in the galleface are leftists who hate the majority and are in every single country. They hate the country they live in, religions, nationalism, patriotism. They pretend here they care of Tamils but leftists in Tamil Nadu are against Tamils too. So ignore them as they don’t represent us all.

  2. කිරිහාමි says:

    රටකට ගියා කලක් .මෙන්න සිංහලයින්ගේ හැටි පුකෙනුත් හිනා වෙනවා ඇති සිංහල කිව්වා ම

  3. MD says:

    පටන් ගත් අරගලය දැන් ඔතන නැහැ.ඩයස්පෝරාවෙන් නඩත්තු කටයුතු කරන බව හොඳටම පැහැදිලි වන්නේ පියතුමන්ලා මුලිකත්වය රැගෙන පැමිණි ඇති නිසයි.

    • Alapaluwa says:

      ඔය අරගල භූමියේ  ලැගල ඉන්න ගැහැනියෙක් වගේ කොණ්ඩෙ වවල  ත්‍රස්තවාදියෙකුගේ වගේ පෙණුමක් තියෙන සුදු ලෝගුධාරියා නියම කොටියෙක්. එන්ගලන්තෙ ඉඳල ආපු නලුබට්ටා සෙට් වුනෙත් මේ පොරටමයි. Alapaluwa from **

  4. sunimal says:

    මේ සියල්ලටම වැරදි කරුවන් අපේ දේසපාලුවෝ ජනතාව බෙදීමෙන්.

  5. MD says:

    අනුර කල්ලිය දැන් උත්සාහ කරන්නේ රට බල්ලට දාලා දමිළ ඩයස්පෝරාවෙන් හරි නඩත්තු රැගෙන අරගලය ඉදිරියට ගෙනයන්නයි.

    • sunimal says:

      ජාතික ජන බල වේගයට අපේ සහය .

      • RAGA says:

        ජාතික ජනලවේගයට සහයදී කොටියාට රට බාරදෙන්න.

  6. RITIGALA says:

    koti kodiya lele dena dawasa bohoma lagai bolaw…..diasporawa salli wiyadam kale wena labbakata newei….oya සර්ව ආගමික පූජක hathikare othanata basse okata thamai….aragala karayo othnin muhudata panapalla.

  7. කැපුවත් පොහොට්ටුවට says:

    ප්‍රභාකරන් කිව්ව කතාව හරි. සිංහල ජාතිය කියන්නේ සුමාන දෙකෙන් හැම දෙයක්ම අමතක වෙන හරකුන් රැලක් කියලා. මෙතන ඉන්න සිංහල කාලකන්නිට හරකුන් කිව්වොත් හරකුන්ටත් අවමානයක්. මුන් අසූචි කන ඌරන් රැලක්. 2009 වෙනතුරු දෙමළ ත්‍රස්තවාදී කල්ලිය ලන්කාව පුරා ජීවිත ලක්ෂ ගානක් බිලිගත්තා. සිංහල මුස්ලිම් බේදයක් නැතිව කොටි මිනීමරු කල්ලිය කෝච්චි බස් නැව් ගුවන් යානා පුපුරුවා හැරියා. මුන් ඉවර නොකරන්නට මේ වනවිට ලන්කාවෙ ජනගහනයෙන් බාගයක් වත් ඉවරයි. තොපෙන් බොහෝ පිරිසක් අද වෙනකොට පස් යට ගිහින්. මේ ක්‍රියාත්මක වෙන්නේ ලන්කාව විනාශ කරන අන්තර්ජාතික කුමන්ත්‍රණය මිසක් සාධාරණ උද්ඝෝෂණයක් නොවේ. ඉක්මනින්මම තොපිට ඒක පෙනේවි. දෙමළ ඩයස්පෝරාවේ එකෙක් වත් සිංහල ජාතිය සමගියෙන් සලකනවාද? උන් ජිනීවාහිදී කියන්නේ මොනවාද කියලා හිතාපියව්. උන්ට ඉන්දියාව තිබුනත් සිංහල ජාතිය යන්නේ කොහේද ?

  8. Chan says:

    මහින්දව නාවික කදවුරෙන් එලියට ඇදලා මරන්න හදපු 3% අරගලකරුවන් කොටින් සමරනවා

  9. sana says:

    මහින්දගේ හිස දංගෙඩියට තියමු….ගෝඨා වංගෙඩියට දමලා කොටනු….මේ ශ්‍රී විකුම රාජසිංහලා මද්දුම බණ්ඩාරලා මරන යුගගයි

  10. Nihal says:

    මැයි 9 තමන්ගේ එවුන්ට ගහල තියෙන්නේ ඇණ ගහපු පොලු වලින්. 83 දෙමලුත්ට
    කොහොම ගහන්න ඇද්ද?

Main News