‘ගෝටාගෝගම’ ලන්ඩනයේත් පිහිටුවයි…

May 2, 2022 at 12:00 pm | lanka C news
‘ගෝටාගෝගම’ ලන්ඩනයේත් පිහිටුවයි…

එංගලන්තයේ ලන්ඩන් නුවරද ‘ගෝටාගෝගම’ ක් පිහිටුවා තිබේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපියේ ස්ථාපිත කර ඇති මෙය දෙසතියක කාලයක් පවත්වයි.

මෙය ස්ථාපිත කර ඇත්තේ කොළඹ ගාළු මුවදොර විරෝධතාවට සහායක් ලෙසයි.

ඊයේ දිනයේ එහි රැස්වූ ලාංකිකයන් විශාල පිරිසන් විරෝධතාවයේ නිරත වී ඇත.

26,395 views

25 Comments to “‘ගෝටාගෝගම’ ලන්ඩනයේත් පිහිටුවයි…”

  1. Nishanthi says:

    LTtE udda kaalewath mehema support ekak thibbe naa ne. Den podi lamayage idan maha ekaage dakwaama vilaasithaawa wela thiyenne gota Go Home Raajapaksha horu kiyana manthare vitharai

  2. සුදේශ් says:

    මේවා පට්ට ගොන් මරි මෝඩ වේඩ මේවා කළා කියාල රටට මේලෝ වැඩක් වෙන්නේ නෑ .ඔය රටේ පාර්ලිමේන්තු වේ ඉන්න එවුන් මේ රටේ තියෙන ප්‍රශ්ණය හොදට දන්නවා හේතුව උන් මේවා පිටුපස සිටීම .ලන්ඩන් වල ඉන්න දහස් ගානක් කොටි සම්මාදම් වෙලා රටට විරුද්ධව කරන වෙඩ පිළිවෙලට සිංහල අවජාතක සෙට් එකේ සහාය .කානු හෝදන්න ගියපු උන්ට මොලේ කොහෙන්ද?

    • සහන් says:

      හරියට හරි මචං. හොදම ලාංකිකයෝ ඉන්නේ උගන්ඩාවේ

      • ජනජය says:

        කොටි ගම් පිටින් මරන කොට , බෝම්බ වලට පාසල් ළමුන් මැරෙන කොට , භික්ෂූන්වහන්සේලා ඝාතනය කරනකොට මේ “ගම්” කොහෙද තිබ්බෙ ….සහන් උඹ කොහෙද හිටියෙ …උගන්ඩාවෙද ?

        • හරියට හරි ජනජය ඔය උඩ තප්පුලන එකාගේ පියා බෝම්බ කාලේ උගේ අම්මගේ තනපටේ හැංගෙනවලු බයට පැම්පස් ඇදගෙනලු ඉන්නේ.

    • suren says:

      @ Sudesh, agree hundred percent.Our idiots giving fuel to Diaspora chaps in UK to bring insult & humiliation to Gota & MR for winning the war.Diaspora intention is quite opposite to ours, they want to take revenge on Gota & MR for winning the war. but stupid Sinhalese rally round it for foolishly.What you said those who went London ‘.කානු හෝදන්න ගියපු උන්ට මොලේ කොහෙන්ද?’ quite right.Hope they see this & change their minds now.

  3. Wise Owl says:

    ගෝල් ෆේස් එක අන්තරේට සහ සන්නස්ගලටම දිලා නියම අරගලකරුවෝ එතනින් ඉවත් වෙලා වෙන තැනකට යන්න දැනටමත් තිරණය කරලා. ගෝල් ෆේස්ම අල්ලගන්න එක හේතුවක් චීන පෝර්ට් සිටි වැඩ කඩාකප්පල් කිරීමේ බටහිර ප්ලෑනක් වෙන්න පූළුවන්.චීනයත් සමග ආරව්ලකට පැටලිලා ඉන්න බටහිර තානාපති කාර්යාල කීපයකින්ම GotaGoගමට හොඳ සහයෝගයක් ලැබෙනවා.ලන්ඩන්වලත් GotaGoගමට ශාඛා දානවාලු.GotaGoගම ෆුල් ටයිමර්ස්ලාට Aussi වලට PR දෙන සීන් එකකුත් තියෙනවා.

  4. Politricks says:

    GotaGo ගම කොහොමත් ලන්ඩන් ව්‍යාපෘතියකි. එහී සඟවා ඇති යටි අරමුණ ගෝටාව එලවීම නොවන්නට පුළුවන.

  5. ජෙහාන් says:

    ගොඩක් මොලේ අඩු ඩයස්පෝරාවේ සාමාජිකයන් ඉන්න රටවල මෙහෙම ගොන් වැඩ කරනවා තමයි .එංගලන්තේ බාගෙට බාගයක් ඉන්නේ ලංකාවෙන් පැනපු අසයිලං කාරයො උන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

    • සහන් says:

      ඒක හරි මචං,
      හොදම ලාංකිකයෝ ඉන්නේ උගන්ඩාවේ

  6. මේ ඔක්කොම පිටරට NGO කඩවල සල්ලි. බහූතර ජනමතය එතැන නැත. says:

    මේ ඔක්කොම පිටරට NGO කඩවල සල්ලි. බහූතර ජනමතය එතැන නැත. මෙය මහ මූලාවකි.

  7. අවශ්‍ය උද්ගෝශණයක් ලංකාවට ගොස් සිදුකළ යුතුබව අපගේ නිගමනයයි,.! says:

    ශ්‍රී ලාංකියන් ලෙස පෙනී සිටීමින් ලංකාවේ ප්‍රශ්ණ දඩමීමාකරගනිමින් සමාඡය් ඉස්මතුවීපෙනීමට,.
    හීනමාණසික කළවම් හිවල් බල්ලන්, වරදාන වරප්‍රසාද ලබාගැනීමට,..
    බටහිරට තුළ සිටිමින් බටහිර පාළනයේ අවධානය දිනාගැනීම සඳහා හිනමානසික ව්‍යාදියෙන් පෙළන පරයන්ගේ ක්‍රීයාකාරකම් පිළිකුලින් යුතුව බැහැර කරමු,.!

    සමස්ථ දූශිත රඡපකසයන් ඉවතකර දේශපාළුවන් පාළණයකළහැකි සමස්ථ ඡනතාවට ඍඡුව පාළකයන්ට බළපෑම් කළහැකි,. දේශියතවය අගයන දැනුමින් සන්නද්ධ මහඡන මන්ඩළයක් ස්ථාපිත කීරීම ප්‍රධාන අභිප්‍රයාය වන අතර,.
    ”විදේශගත පිරිස් දූශිත පාළක පිරීස් නිසාවෙන් විදේශරටවළ සිට රටට අපහාස නොකර අවශ්‍ය උද්ගෝශණයක් ලංකාවට ගොස් සිදුකළ යුතුබව අපගේ නිගමනයයි,.!

  8. Bandaranaike says:

    Kalakanni adu kule para jeppange balu wada

  9. හු හු NGO හු හූ රැවටෙමු අපි රැවටෙමු දමිතා අක්කිට Aussie PR සහ ගණිකා මඩමක් Aussie වල සහයට මස් කදන් දෙකක්. දුලී සහ baby හානි. රැවටෙමු අපි රැවටෙමු