ගෝටාට අටවන්න හැදු උගුල ආපසු පත්තු වේ.. සජිත්ට දෙවැනි මනාපය දෙන්නැයි හිස්බුල්ලා කියයි.. වීඩියෝව මෙන්න.. [Video]

November 13, 2019 at 1:20 pm | lanka C news
ගෝටාට අටවන්න හැදු උගුල ආපසු පත්තු වේ.. සජිත්ට දෙවැනි මනාපය දෙන්නැයි හිස්බුල්ලා කියයි.. වීඩියෝව මෙන්න.. [Video]

ඉදිරි ජනාධිපතිවරණයේදී තමනට පළමු මනාප දී දෙවැනි මනාපය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා සඳහන් කරයි.

තහ මැතිවරණ සලකුණ වන ඔටුවා ඉදිරියෙන් ‘1’ ඉලක්කම යොදා සජිත් ප්‍රේමදාස මහතාගේ ලකුණ වන හංසයා ඉදිරියෙන් ‘2’ ඉලක්කමක් යොදමින් ඔහුට දෙවැනි උනාට ලබාදෙන්නැයි හිටපු ආණ්ඩුකාර වරයා ඉල්ලා සිටියේය.

මෙවර ජනාධිපතිවරණය සදහා පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Gepostet von Sameera Madhuranga Jayakody am Dienstag, 12. November 2019

76,677 Viewers

16 Comments to “ගෝටාට අටවන්න හැදු උගුල ආපසු පත්තු වේ.. සජිත්ට දෙවැනි මනාපය දෙන්නැයි හිස්බුල්ලා කියයි.. වීඩියෝව මෙන්න.. [Video]”

  1. dev says:

    ammo bulla his

  2. අමර says:

    එහෙනම් හිස්බුල්ල දේශද්‍රෝහියෙක්. ගෝටාට දෙන්න කිව්වා නම් දේශප්‍රේමියක්.

    • අම්බරුවෙක් උනත් භාගයක් හරි තේරිලා තොයෙනවා….පලවෙනි වචන තුන හරියටම හරි…ඒකට මේටිකත් එකතු කරගන්න ඕනේ …..” ඒ නිසා හිස්බුල්ලා සහය දෙන්නේද දේශද්‍රෝහියෙකුට ය…ඒ පුස් පුතාය.”

    • Modapala says:

      දන්නේ නැහැ.
      ඒත් සජිත් කියන්නේ නිකම් මෝඩයෙක්.

    • ඩපයා says:

      ගෝටා අන්ත්වදියෝ එපා කියල මුලින්ම කිව්වා. කන් දෙකේ තියෙන ගූ සුද්දකරගනින් බොට අනිවා කන් ඇහෙන්නේ නැහැ.

    • MD says:

      Attatama oyanam Amara porak.bottuwa anith patta gahuwama hodai kiyanawane

    • කිරිමෙල් says:

      අැයි කලින් කිව්වෙ හිස්බුල්ලා ත්‍රස්තවාදියෙක් ගෝඨා ට දෙනව කියල. මීහරක් ගෙ හැටි ඉස්සරහින් හඬතැලීම පස්සෙන් ගොම දැමීම.

    • විස්කි මැඩම් says:

      උබලම හිස්බුල්ලා ගෝඨාට සහය දෙනවා කියල මතයක් හදලා, උබලාම හිස්බුල්ලා දේශප්‍රේමී ලෙස සලකනවා කියල මතයක් හදලා, උබලාම ආතල් ගන්නවා. ඕකට ඉතින් අපි මක්ක කරන්නද ?

  3. 🌷 දිනවමු 'මුතුඇටය' රටක් ලෙස🌷 says:

    දුටුව රටම ගෝඨ පමනකි ගැලවුම් විරූ ලෙස
    වසර පහක් රටවැසි විඳි දුක දැක කෲර ලෙස
    සැමහද බැඳුන සිහළ ධජය රට රැකෙන ලෙස
    එකමුතු වෙලා දිනවමු ‘මුතුඇටය’ රටක් ලෙස

  4. kuma says:

    hisbulla ahakwela palamu manapayama dunnat kamak ne. ona chanda pamani

  5. ජයතිස්ස says:

    හුටා

  6. malraj says:

    එහෙනම් හිස්බුල්ල දේශද්‍රෝහියෙක්. ගෝටාට දෙන්න කිව්වා නම් දේශප්‍රේමියක්.

    • 77 UNP says:

      අමර = malraj
      හිස්බුල්ලා තමයි “මුස්ලිම් තරුණයෝ ළඟදීම ආවුද ගන්නවා” කියල තර්ජනය කලේ. එහෙව් අන්තවාදියා කවදාවත් දේශ ප්‍රේමි පිලට එකතු වෙන්නේ නැහැ දේශ ද්‍රෝහියගේ පිලට මිසක්. ඒ පිලේ අපේක්ෂකයා දේශ ද්‍රෝහියකුට වඩා පට්ට මොට්ටයෙක් වගේම බොරුකාරයෙක්.

  7. Deen says:

    I saw the full video and he explains how to vote the preferred candidate using numbers 1, 2 and 3.
    You have edited the part only 1 and 2 and then he says Gota’s name. Also he says this is just an example of the order how to vote.
    You are doing manipulative report against the ethics of journalism and clearly shopping for Gota

  8. Deen says:

    I saw the full video and he explains how to vote the preferred candidate using numbers 1, 2 and 3.
    You have edited the part only 1 and 2 and then he says Gota’s name. Also he says this is just an example of the order how to vote.
    You are doing manipulative report against the ethics of journalism and clearly shopping for Gota

  9. Indrachapa says:

    Ado hisbulla punde undi, kundi kudu wesa magan!!! Amma urka terrorist ! Poda pandi Sapaattu pandi !!

Main News