අලුත්ම නාට්ටිය ඇරඹුනා.. ‘ගෝටාගෙන් රට බේරාගනිමු’.. භික්‍ෂූන් වහන්සේ නමක් ගෝටාට විරුද්ද උපවාසයක් අරඹයි..

November 10, 2019 at 10:40 am | lanka C news
අලුත්ම නාට්ටිය ඇරඹුනා.. ‘ගෝටාගෙන් රට බේරාගනිමු’.. භික්‍ෂූන් වහන්සේ නමක් ගෝටාට විරුද්ද උපවාසයක් අරඹයි..

ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී උපවාසයක් ආරම්භකර තිබේ.

උන්වහන්සේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බව දින තුනක් ඇත තහවුරු කළ යුතු බවයි.

කෙසේ වෙතත් මේ වන විටත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඒ මහතාගේ පුරවැසිකම අහෝසි කිරීමේ නිල ලේඛනය ඔහු අතට ලබා දී ඇත.

මැතිවරණ කොමිසන් සභාවද එය පිලිගෙන ඇති අතර නාම යෝජනා දුන් අවස්ථාවේදී කිසිවෙකුගෙන් විරෝධතාද එල්ල නොවින.

263 views

109 Comments to “අලුත්ම නාට්ටිය ඇරඹුනා.. ‘ගෝටාගෙන් රට බේරාගනිමු’.. භික්‍ෂූන් වහන්සේ නමක් ගෝටාට විරුද්ද උපවාසයක් අරඹයි..”

  1. RAJIIIU says:

    Sajith gey jork wala alut type akak.

    derector >Sajith
    prducter > Mangal (Ponnaeya)

  2. ratata vina karana dey udaysaa මේ චිවරදාරියා korana utsaya nikam mokakda> meeee beyti auay weylana wa wagey wadak/ thala auway welana eka nikam >udu dummmbara kaaasapa hamuduru wangey upa waaasaya wagey

  3. Meniiyaka says:

    ගෝඨාභයට විරුද්ධව උපවාස කිරීමෙන් මේ චිවරදාරියා උත්සාහ කරන්නේ අපේ මව් බිම විනාශකිරීමට සජිත් ඇතුළු හොරු රැළට සහය දීමයි

    daaayaka waruneyy mohuwa pansalen neyrapaaa damannna, Budu haaamuduruwanttn nigaa korana mohu ekkkamanatama NARAKAAADI GATA wanawa wanawaaaame.

  4. Raja neth says:

    Let die this man

    UNP මුදල් වලට රට ජාතිය විනාශකිරීමට උත්සාහ දරන මෙවැනි දුශ්සීල චීවර දාරියන්ගෙන් අපේ රට බේරාගත යුතුයි
    ගෝඨාභයට විරුද්ධව උපවාස කිරීමෙන් මේ චිවරදාරියා උත්සාහ කරන්නේ අපේ මව් බිම විනාශකිරීමට සජිත් ඇතුළු හොරු රැළට සහය දීමයි
    we will call BaniRayman as soon , Tuk noadakin Tirisanaaaaa.

Main News