ගෝටාට ඇමරිකාවේ නඩු දැමීම ගැන මහින්දගේ අදහස මෙන්න..
April 9, 2019 at 12:04 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණයේ නඩු පවරා තිබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කරයි.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට ඔහු පිලිතුරු දුන්නේ මෙසේය.
රට ගැන කැක්කුමක් ඇති සොයුරුය ගෝඨා
රට ගොඩ නඟා මිස නැත ආපසු හැරි ගෝඨා
රට වාසනාවන් මතු දියුනු මුතු ඇටයකි ගෝඨා
රට සිව් දිසා සිංහ ධජය බබලවයි නිභය ගෝඨා
නාගානන්ද එංගලන්තෙන්, ගෝඨාභය ඇමෙරිකාවෙන් ගෙන එන්නේ අපට හරි යන දේවල්ද?
අපට හරියන ඒවා මොනවාද බුරුවො මෙහෙ තියෙන්නෙ ? ඉසුරු විද්‍යාලයද ?
හදවත් සැත්කමට ඹබ ඒ රටවලටම යන්නේද
එරටේ පුහුණුවු දක්ෂයට කියලා බලා ගන්නේද
අට පාස් ලෝගු මැට්ටෝ මුලු රටමද කන්නේද
කන්දෙක මැදැති මොල ඉසුරුගෙන් ලැබුනේද
american president kiyalada hithan inne ?
More Gota is being blocked even more the people will thirst for Gota.
Only Leader who could turn around the Country.
Rest are all “Hikanellas.
only option is “Mahinda” , Gota or Basil could do wonders only because of Mahinda.
ඇමෙරිකාවේ ඉන්න අපේ හෙළයන් මෙයට විරුද්ද කටයුතු කරනු ඇත