ගෝටාට ඇමරිකාවේ නඩු දැමීම ගැන මහින්දගේ අදහස මෙන්න..

April 9, 2019 at 12:04 am | lanka C news
ගෝටාට ඇමරිකාවේ නඩු දැමීම ගැන මහින්දගේ අදහස මෙන්න..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකානු අධිකරණයේ නඩු පවරා තිබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

මහනුවර ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට ඔහු පිලිතුරු දුන්නේ මෙසේය.

105 views