ගෝටාට එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ.. ඉදිරිපත් වුණත් පහසුවෙන්ම ඔහුව පරදවනවා..

January 19, 2019 at 6:27 am | lanka C news
ගෝටාට එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ.. ඉදිරිපත් වුණත් පහසුවෙන්ම ඔහුව පරදවනවා..

ඉදිරි ජනාධිපතිවරණය සදහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමට හැකියාවක් නැති බව ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මෙරට ජනාධිපති අපේක්ෂකයා වීමට කලින් ඔහු අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් විය යුතු බවත් ඒ මහතා කියා සිටී.

අමෙරිකන් පුරවැසිභාවය ඉවත් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ගෝටාභය රාජපක්‍ෂ මහතා පහසුවෙන්ම පරාජය කිරීමට එජාප අපේක්‍ෂකයාට හැකි බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බණ්ඩාරගමදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

115 views

30 Comments to “ගෝටාට එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ.. ඉදිරිපත් වුණත් පහසුවෙන්ම ඔහුව පරදවනවා..”

  1. buruputha says:

    Ado footnote apathaya Gotage dineemata pera thoge Bandaragama asane dinala pennapiya. Thota lajha nadda palath palana mathivaranayen tho Bandaragamin 14000kin paraduna. Me sare tho paradenne 21000kin.
    Thuk nodakin Ajith Ponna Perera.

  2. dakune wasiyo says:

    Tomiya, why are u so scared and barking

  3. samantha says:

    Gotabaya………………, Gotabaya is a coward, he was the one who evaded to USA by frightening of war, and work as a labourer in there, I don’t think, people of Srilanka, that foolish to vote for him to become their president, noway, who is going to select such a coward as their president.

  4. waparaya says:

    muntakata karanna dewa nathi nisa anunge dewal vitarai munta katakarannapuluwan .mun wada barinisa anunge redda asse thiyana dewal uluppa uluppa kiyanawa. mun jangi saha gaum adinne .kata thibba paliyata munta wada baha.

  5. waparaya says:

    muntakata karanna dewa nathi nisa anunge dewal vitarai munta katakarannapuluwan .mun wada barinisa anunge redda asse thiyana dewal uluppa uluppa kiyanawa. mun jangi saha gaum adinne .kata thibba paliyata munta weda baha.

  6. UNP GAL IBBA says:

    අජිත් පච පෙරෙතයා බයවී ද්ඟලනවා මෙදාපාර කිචවී යනබව දැනගෙන වූඇන්පිය චංඳවලට බයවී ගෝනිබිල්ලන් මවමින් සිටී???????????

Main News