ගෝටාට එරෙහිව අශෝක් පතිරගේ උසාවි කැදවීමෙන් ව්‍යාපාරිකයන් කැළඹේ.. දේශාපලඥයන්ට කිසිදු ආධාරයක් නොකිරීමට තීන්දු කරති..

September 17, 2018 at 3:50 pm | lanka C news
ගෝටාට එරෙහිව අශෝක් පතිරගේ උසාවි කැදවීමෙන් ව්‍යාපාරිකයන් කැළඹේ.. දේශාපලඥයන්ට කිසිදු ආධාරයක් නොකිරීමට තීන්දු කරති..

ප්‍රකට ව්‍යාපාරික අශෝක් පතිරගේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂිකරුවෙක් ලෙස කැඳවීමට ඇති සූදානම් සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා නිසා ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රජාව දැඩි ලෙස කලබල වී ඇතැයි වාර්තාවේ.

මෑතකදී මෙරට ප්‍රබල දේශපාලනයෙකු සිය දේශපාලන කටයුත්තක් අනුග‍්‍රහයක් ලබා දෙන ලෙස ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු ව්‍යාපාරිකයෙකු සදහන් කර ඇත්තේ ඉදිරියේදී තමනටද අධිකරණ හමුවේ පෙනී සිටීමට සිදු වෙතැයි සැක නිසා දේශපාලනඥයන්ට ආධානර දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවයි.

තමන්ම බොහෝ ව්‍යාපාරිකයන් මෙම තීරණය ගෙන ඇති බවත් ඔහු සදහන් කර ඇත.

මෙම ව්‍යාපාරිකයා මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර ජාලයන් හිමි පුද්ගලයෙක් වන අතර තවත් ව්‍යාපාරයන් ගණනාවක කොටස් ඔහු සතුය.

පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ වඉදිකිරීමට යම් අනුග‍්‍රහයක් දැක්වූයේ යයි සාක්ෂියක් ලෙස ව්‍යාපාරික අශෝක් පතිරගේ කැඳවන බවට මාධ්‍ය වාර්තා පළ විය.

46 views

17 Comments to “ගෝටාට එරෙහිව අශෝක් පතිරගේ උසාවි කැදවීමෙන් ව්‍යාපාරිකයන් කැළඹේ.. දේශාපලඥයන්ට කිසිදු ආධාරයක් නොකිරීමට තීන්දු කරති..”

  1. Sandra Aponso says:

    How did this Businessman become a billionaire within a span of 10 years.
    Time to investigate from the bottom.

    • ගන්ජ බන්ඩා says:

      උඹ කුහක ජ‌ෙ‌ප්ප‌ෙක් න‌ේද?

    • Boo says:

      Because he worked hard rather than spent his life reading facebook gossips and slinging mud at others with jealousy.

      10 years is more than enough for a person to be very rich if he/she works hard on the right path, rather than being lazy and be jealousy of others.

    • Nirdhana says:

      කුහක ජෙප්පනි, චීන xioami මහා ධනවතකු වන්නෙ වසර 5ක් වැනි කෙටි කාලයකිනි. ඩිග්‍ර බෙල්ලෙ එල්ලන් පාරෙ බෙරිහන් දෙමින් කලය නොකා වැඩක් කරන්න ඉගෙන ගන්නවා කාලකන්නි මූසලයො!!!

    • Amda says:

      You must be a jealous JVPer.
      He came up with his own talent and his fathers money.
      Be happy when a Sinhalese come up….in the business community ruled by the minority.

  2. rohantha says:

    Loku Deyak

  3. මැදමුලනෙ මුත්තා says:

    ව්‍යාපාරිකයින් දේශපාලකයින්ට වියදමි කරන්නෙ ආදරේට නෙවි. 100 ක් වියදමි කරල 1000 ක් හමිබකරන්න දේශපාලකයගෙ සහය ගන්න. නැත්නමි සල්ලිකාරයින්ට රටෙි අහිංසක දුප්පතුන් වෙනුවෙන් වියදමි කරන්න බැරිද?
    මී කඩන්නෙ අත ලෙවකන්න නෙවි.
    තමුන් නිවැරැදි නමි බිය නැතිව අධිකරණයට යන්න. සත්‍යය කියන්න.
    නැතිව මෙික නිසා ව්‍යාපාරික ලෝකය කැළඹිලා, බයවෙලා කියන්න එපා.
    කොහොමත් ව්‍යාපාරිකයො ඩීල් දානව.

    • Ane mage kata says:

      Den rate balaya allagena innne ‘Kaalingamaagaya’. Ayata udav karanne NGO dollar kaakkan saha ungen jaraava kana upadesaka pattam darana ‘Arittakeevendula’ saha unge bathbelayo neva.

    • Amda says:

      වෙන්න ඇති. ඒත් මේ වගෙ ඉහලටම ආපු ව්‍යාපාරිකයන්ට එහෙම පගාව දීලා පලක් නෑ. ගෝඨා වගේ කෙනෙකුට මට තිබුනා නම් මාත් දෙනවා. යුද්ධයට නායකත්වය දුන්, රට යුද්ධයෙන් ගලවාගත් අයට මිනිස්සු උදව්වක් කරන්නේ හදවතින්ම.

  4. Dishum says:

    ලංකාවේ කොහෙද හොඳ ව්‍යාපාරික යො ඉන් නෙ සීයට 99 කල්ල හොරු.

  5. Ariyapala says:

    රාජපක්සලාට සම්බන්ද වුනා නම් දෙකක් නෑ එදා කෑව කුඩු නිසා ඉහ මොල දැවිල්ල හැදිල ඇති ඒකයි ඔය දනිස් වෙව්ලන්නට පටන් අරන් අත්තෙ. කරන කලට පව් මිහිරිය මීසේ= විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ. කුම්බලා ඔලු කෑවා නම් දුක විදපන් බලලො කිවුවලු.

    • Boo says:

      රාජපක්සලාට විතරක් නෙමෙයි වික්‍රමසිංහලා ට සම්බන්ද වුනත් එච්චරයි. අර මහේන්ද්‍රන් කියන තක්කඩියත් සිංගප්පුරුවේ ගුලක හැංගිලා දනිස් වෙවුල වෙවුල ඉන්නේ වික්‍රමසිංහ කියන පට්ට හොරාට සම්බන්ධ වුනු නිසා. ඒ විතරක් නෙමෙයි, මේ හැම තක්කඩියාම දනිස් වෙවුල වෙවුලා ඉන්නේ චන්දයක් තියන්න බයේ ඔය හේතුව නිසාම තමයි. උන් ඔක්කොම අනුන්ට හොරා කියා කියා හෙළුවෙන් දුවන පට්ට හොරු.

  6. darshana says:

    බොහොම හොදයි. මොකටද වියාපාරිකයො දේශපාලකයන්ට සල්ලි වියදම් කරන්නේ? කොටි ගනන් වියදම් කරාට පස්සෙ දේශපාලකය වියාපාරිකයගේ සාක්කුවේ.

  7. Pm says:

    Kindly requesting to make allegations for local genuine businessman. This person has started his business as per my knowledge 35 years before. not 10 years before. you might get to know him may be 10 years before. he is the owner of several good businesses. we should encourage this kid of local businessman rather than pulling them down. that will be our today’s duty for the nation.

  8. Aurora says:

    JVP කාලකන්ණි අනිකුත් මිනිසුන්ට ඊර්ෂ්‍යා කරමින් රටේ තරුණ පරපුර මහපාරේ රස්තියාදු කරමින් කුහක ජීවිතයක් ගතකරන අතරේ බුධිමත් කාර්යශුර මිනිසුන් ව්‍යාපාර කරමින් ආර්ථික සමුර්ධිය උදාකරගනිති. මේ කාලකන්නින් හට කාලකන්ණි වත පුරන්න අතහැර බුධිමත් මිනිසුන් ලෝකයත් සමඟ එක්ව ඉදිරියට යමු.

  9. ව්‍යාපාරිකයන් දේශපාලකයන්ට උදව් කලා නොකලා අපිට පාන්ද?

Main News