ගෝටාට එරෙහි එක් නඩුවක් නොතැකේ.. යස්මින් සුඛාගේ ඉල්ලීම ඇමරිකාව විසින් ප්රතික්ෂෙප කරයි..
April 10, 2019 at 10:00 am | lanka C news
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට විරුද්දව ඇමරිකාවෙන් කර තිබූ ඉල්ලීමක් ප්රතික්ෂෙප කර තිබේ.
ජාත්‍යන්තර සත්‍ය සහ සාධාරණ ව්‍යාපෘතියේ ප්‍රධානි යස්මින් සුකා විසින් ඉල්ලා තිබුනේ ගෝටාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවෙන් පිටට යාමට නොදී රඳවා තබා ගන්නා ලෙසයි.
ඇය සිය ඉල්ලීමේ සදහන් කර තිබුනේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට විරුද්දව වධහිංසාවට ලක්කිරීමේ චෝදනා එල් කරමින් කැලිෆෝනියා අධිකරණයේ සිවිල් නඩුවක්ද ගොනු කර ඇති බවයි.
එහෙත් එම ඉල්ලීම ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්රතික්ෂෙප කර තිබේ.
Some of our Sri Lankans does not value the service Gota rendered to our country. If not for him we will be still getting hammered by the LTTE bastards.
those who lost their main income due to war was over are the people who hate Gota. Who was eager to see the end of the war, respect Gota.
මේ යකාට ඉවරයක් නැති නඩු…බඩුම තමා
A good decision is based on knowledge…….Thank you US…We appreciate it
” SUKA ” GE BALAPOROTHU
BEDAWATE .
AYATA AMMA WADEETA WENA
KENEK HOYA GANNA WEWI.
This woman working for Tamil Diaspora money .Shame on you Tiger Supporter Yasmin
අහින්සාගේ අහිංසක ඉල්ලීමේ කොන් තමයි මේ පෙන්නේ.
Being truth to yourself is better than being a liar ..just to impress LTTE tamil dias pora terrorists .Don;t be a liar…Truth is more value than Terrorists supporters money ..
Shame on you Sukha
LTTE and TNA are that behind by Tamil Diaspores living in USA that wanted apply their country law against elected govt by people to punished because our leaders belongs to Sinhalese politicians.The ruthless Tamils in USA wanted apply US law and judiciary against
Sri lankan political leaders by aim of won Tamil Eelam in Island .Tamils wanted justify their Terrorist war Island by LTTE .
යස්මින් සුකා ගන්න බැරිව ද දඟලන්නේ?
Suka is talking for money and create in order to run her business.
YASMI SHUKA MUST FILE A CASE AGAINST USA/BRITISH /PRANCE AS THEY ARE VIOLATED HUMAN RIGHTS OF IRAQUE/AFGANISTHAN/LIBIYA ETC EVEN SRILANKA FROM 1505/1948