ගෝටාට කඩේ යන පුද්ගලික නාලිකා දෙකට අපි දින්නම හොද පාඩමක් උගන්වනවා..- හකීම්

November 14, 2019 at 11:20 am | lanka C news
ගෝටාට කඩේ යන පුද්ගලික නාලිකා දෙකට අපි දින්නම හොද පාඩමක් උගන්වනවා..- හකීම්

ගෝඨාභය රාජපක්ෂ මහතාට කඩේ යන පුද්ගලික රූපවාහිනි නාලිකා දෙකට හොඳ පාඩමක් උගන්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ මාතලේ දී පැවති ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

2015 දී මෙන් මෙවරද මෙම පුද්ගලික නාලිකා දෙක රාජපක්ෂ ට කඩේ යන බවත් මෙවර ජයග්‍රහණය අනතුරුව හොඳ පාඩමක් නියත වශයෙන් ඔවුනට උගන්වන බව ද ඇමතිවරයා කියා සිටියේය.

28,845 Viewers

27 Comments to “ගෝටාට කඩේ යන පුද්ගලික නාලිකා දෙකට අපි දින්නම හොද පාඩමක් උගන්වනවා..- හකීම්”

  1. Dp says:

    මාද්‍ය නිදහස ගැන පාඩමක් වෙන්න ඇති .රජයට මහා පරිමාණයෙන් කඩේ යන නාලිකා වලටත් ඒ නීතියම අදාලද .

    • ගෝමස් says:

      2084 දී කරමු. අයෙත් බොලා කවදාවත් දිනන්නේ නෑ. අර ගොන් පුතනෝ ගේ උපාධිය වගේ අනුකම්පා ආණ්ඩුවක් හම්බුනොත් මිසක්.

    • අනාවැකිද මෙදා හකීම් දොඩවන්නේ says:

      බැරිවෙන එකක් නැහැ ඇත්ත බලන විට
      පාස්කුවත් ඔය විදියට නොවැ කලේ විසට
      අනාවැකිද මෙදා හකීම් දොඩවන්නේ රටට
      කුරානය අතටදීල යවමු සහරන් ගිය තැනට

    • Jayamal says:

      චන්ද ප්‍රතිපල ආවම හකීම් ට වෙන දේ ගැන කවර කතා ද? හැංගෙන්න තැනක් හොයාගෙන කියලයි අපිට ආරංචි වුනේ.

  2. රටවැසි says:

    ඉතිං ඔයාට තව අවුරුදු විසිපහක් විතර ඉන්න පුලුවන් වෙයිද , ඇමතිතුමෝ . එතකොට අමතක වෙලත් තියෙයි .

  3. SLCommunity says:

    Ballek uda burai….

  4. ඩපයා says:

    බොලා අනික් උන්ට පාඩම් උදන්වන එක කොහොම උනත් ගෝටා ඇවිල්ල බෝල අන්තවාදී සෙට් එකටම හොඳ පාඩම් උගන්වන එකනං සුවර්.

  5. sirinanda says:

    😀

  6. ගෝමස් says:

    2084 දී කරමු. අයෙත් බොලා කවදාවත් දිනන්නේ නෑ. අර ගොන් පුතනෝ ගේ උපාධිය වගේ අනුකම්පා ආණ්ඩුවක් හම්බුනොත් මිසක්.

  7. Anoosh says:

    Yes; Hon. Hakeem, you are correct, these channels cannot properly telecast the daily programs to the satisfactory of the people and they support only their favourites by throwing money to people and ask to repeat their channel name. What a shame………. They will be given a token on 16th Nov.

    • Bra Sira says:

      Anoosh

      Are you writing in English?

    • BitchyGonup says:

      My bitch went up the hills

    • Both Hakeem and Anoosh has frogotten the TNL which is owned by brother of PM Ranil. Ask them to learn from ITN and Rupavahini.isnt it.

      Cant these two stupid persons see the way those chanels are performing. Cant they see the “Gon Athals” which those chanels are giving to the country .

      Derana and Hiru are only analysing the truth which exist on the earth.

      It will expose to all of you who are dreaming now from night of 16 Nov 2019.

      No one cannot stop the Gota’s win with over majority votes of 17 lakhs.

      Then you can learn a good lesson from the people before teaching them the same.

      BYE….GOOD BYE

  8. Boo says:

    මෝඩ ඌරෙක්. නත්තලට මේසෙ උඩට ගන්න විතරයි හොද.

    • Rata Wenuwen says:

      මේ කොනකපාලයාගෙ හැසිරීම කුමන කතාද ? සහාරන්ගේ රෙද්ද අස්සෙ රින්ගා අන්තිමේදි තේරිම් කාරක සබාවෙත් රඟපාපු හැටි,මූට ඌරු මාලු සන්ග්‍රහයක් දෙමු ලඟදීම

  9. Saradiyel says:

    හා එහෙමද බලමු . උඔලාට කඩේ යන උන් හොදයි .මේකද උඔලා දෙනවයි කීව නිදහස.

  10. බන්ඩාර says:

    මූ චන්ඩියා වෙලා.17දාට උඔලට තමා දඩුවම් ලැබෙන්නො කරපු බලු වැඩ වලට.

  11. sw says:

    මූ නන්නත්තාර වෙලා දගලනවා .ඉදිරි අවු .5 කූරු ගනින්න ලැස්තිවෙයන් .

  12. C dissa says:

    Moo uurek

  13. සිංහලයා. says:

    17 passe kona nemeyi ithuru 3/4 th kapanawa bola thoge,

  14. Buddhadasa says:

    How dare this bastard tells the country that he would destroy two private institutions.
    On this word, he should be jailed .
    Management of those companies, please take this bastard to courts.

  15. Lakshman says:

    Just give the time a time to reveal all the work that you did it the recent past.

  16. රටට වින කරන මොඩ රැල says:

    අඩේ අප්පා හරියට මුගේ රට වගේ පොඩ්ඩක් වෙරි වගේ ගනං ගන්න එපා ගෙරි මස් කාලා ටිකක් මද කිපිලා

Main News