ගෝටාට කැලිෆෝනියා රථ ගාලකදී නඩුවේ ලිපිගොනු බාර දුන් පින්තූර මෙන්න…[Photo]

April 9, 2019 at 10:00 am | lanka C news
ගෝටාට කැලිෆෝනියා රථ ගාලකදී නඩුවේ ලිපිගොනු බාර දුන් පින්තූර මෙන්න…[Photo]

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය නඩු පැවරීමෙන් අනතුරුව ඊට අදාළ ලියකියවිලි භාර දෙන ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාල මාධ්‍යයන්හි පළ කර තිබේ.

මෙම භාරදීම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේදී සිදු කර ඇති බව වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සඳහන් කරන්නේ අධිකරණයකින් නිකුත් කරන ලද කිසිදු සිතාසියක් තමන් වෙත මේ වන තෙක් ලැබී නැති බවයි.

222 views