ගෝටාට කැලිෆෝනියා රථ ගාලකදී නඩුවේ ලිපිගොනු බාර දුන් පින්තූර මෙන්න…[Photo]

April 9, 2019 at 10:00 am | lanka C news
ගෝටාට කැලිෆෝනියා රථ ගාලකදී නඩුවේ ලිපිගොනු බාර දුන් පින්තූර මෙන්න…[Photo]

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය නඩු පැවරීමෙන් අනතුරුව ඊට අදාළ ලියකියවිලි භාර දෙන ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාල මාධ්‍යයන්හි පළ කර තිබේ.

මෙම භාරදීම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේදී සිදු කර ඇති බව වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සඳහන් කරන්නේ අධිකරණයකින් නිකුත් කරන ලද කිසිදු සිතාසියක් තමන් වෙත මේ වන තෙක් ලැබී නැති බවයි.

173 views

28 Comments to “ගෝටාට කැලිෆෝනියා රථ ගාලකදී නඩුවේ ලිපිගොනු බාර දුන් පින්තූර මෙන්න…[Photo]”

  1. LION says:

    දෙමළට බයවන සිංහලයන් නැතිබව මුන් දැනගත යුතුයි

    • නිට්ටෑවා says:

      රථ ගාලකදී ගෑනියෙක් මට ලිවුමක් දුන්නා.
      ඒ ගෑනි පස්සේ කියනවා ඒක සිතාසියක්ලු.

    • Nimal says:

      Whether it is relevant or not knowing so many unpatriotic forces there to harm you why did he give all the publicity of going to the US? It is not being brave but being intelligent. There were reports Sonia of India dashed home before getting those served. Where are his so called advisers, I wonder. Shame on them. Last time MR too lost because of poor strategy not knowing what is happening around you. Where are those guys like Namal etc who should know this. My goodness, they are lawyers at that. Even if this is a hoax, Gota’s team should have handled this trip much better,I think.

  2. David Milli-banda says:

    More Gota being blocked, more the hunger in the people wanting Gota.

    Ahimsa carried venom for 10 years or spouted her venom onbehalf of the UNP and the West?
    Diaspora venom is against the Country and the people for loss of their Finances.

    With such actions, more Curses will befall on the Country.

    • SALMAL says:

      Why not arrest all Tamil LTTE terrorists Supporters in US
      Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.
      Hon. Gotabhaya Rajapaksha is a great hero in our Motherland

    • CAT says:

      Tamil diaspora terrorism has become a festering wound. It is an enemy of humanity.

  3. thamil says:

    demala dayas porawen ahisata hoda wandiyak labeyi.

  4. we for we says:

    මාරයි නේ….එහෙත් මෙහේ වගේ….පාරෙදි අල්ල ගෙන සිතාසි බාරදෙනව….
    මෙහෙම ඒව දාන්නේ…ඒතරමට අපි මෝඩයිද…

  5. Vesamuni says:

    This appears to be a fake video. It is insulting to Gota, and more so to the US if it depends on economic refugee sakkiliyas to track down this important man. We’ll have to wait till 12th to know the truth.

  6. AzzamAmeen says:

    Huta mun kewane mage namath mekata dala. Mam hemita yatin indala gama denna hitiye

    @AzzamAmeem

  7. Deplomat says:

    Nothing will happen to GR. He still has Diplomatic Immunity.

  8. Deplomat says:

    According to the State of California Civil Law, He has 30 Days to Respond. If he fails, a default judgement will follow against him. He has an option to completely deny all civil accusations and case will continue without a set court date.

  9. Mage Rata says:

    Me Goyya kohe yanavada manda security nathuva….

    • හැකහැක says:

      මෙයාට සික්‍යුරිටි US government එකෙන් දෙන්නේ…එහේ Banks වල බිලියන ගානක් තියෙන නිසා VIP ස්ටේටස්.

  10. silva says:

    eke thiyenne I LOVE YOU kiyalane

Main News