ගෝටාට කිසිම බාධාවක් නෑ..- මහින්ද කියයි..
April 14, 2019 at 2:10 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගැනීමට නීතිමය බාධාවක් එල්ලවී ඇති බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමනට නඩු දැම්මේය යන කතාව හා පුරවැසි භාවය ගැන මෙරට තිබෙන ආන්දෝලනය ඇමෙරිකාවේ නැතැයි ගෝටාභය රාජපක්ෂ මහතා තමන් සමගින් පැවසූ බවද ඒ මහතා සදහන් කරයි.
ඇමෙරිකානු පුරවැසිකම කිසිවකු එපා කියන්නේ බලෙන් පුරවැසිකමේ තබාගැනීමේ සම්ප්රදායක් ඇමරිකාවේ නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් පැවසීය.
හදිසි ජනාධිපතිවරණය ක් ….
ගෝඨාභයගේ පුරවැසි ප්රශ්නය විසදී නැති නිසා පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ…..
If you apply for withdrawal of citizenship, that status indicates he is not a ctizen of US. Thus, Gotabhaya has already a Sri lankan citizenship only.
හොඳ ගොන් බානක්…මේ රටේ ව්‍යවස්ථාව හා නීතිය ගැන වත් හරි හැටි නොදැන ඇමරිකාවේ නීති ව්‍යවස්තා ගැන දොඩවනවා.තමන් පොහොට්ටුවේද SLFP කියලවත් හරියට දන්නෑ තාමත්..
තෝ හැම නිව්ස් එකටම හැකහැක ගගා හිටපිය.
ගෝඨා ජනාධිපතිවුන දවසට තමයි තොට බකබක ගාල බඩ යන්නෙ.
යුද්දෙට බයේ බඩ යනකොට බිමදිගේ බඩගාගෙන රටෙනුත් පැනලා ගිහිල්ලා missing වුන එකෙක්ට කවුද බය?
Pala GIRI NIgantaya….. Tho wage ponnayo thamai rata kanne. GOTA baye penala giya kiyana mathaya hadala ohuwa paraddanna be. Ohu oppu karala iwarai ohu thamai rate denata inna ekama Sudusukam labapu kena kiyala.
රට දැන් තිබෙන අපායෙන් ගොඩගන්න පුලුවන් එකම පුද්ගලයා ජය ශ්‍රී
මේ අපායට හොදම යමයා…පිසාචයා මෙතුමා
LCN is too good and democratic; that is how it has allowed any bastards like the above to make any derogatory comments about VIPs.
රට ගොඩගන්න පුලුවන් එකම පුද්ගලයා “ගෝඨාභය”. ජයශ්‍රී!
මෙරට දැන් වැටී තියෙන අසරණ
තත්ත්වයෙන් මුදවාගෙන සමෘදිමත්
රටක් විදිහට ඉදිරියට ගෙනයා හැක්කේ
ගෝඨාභයට පමනි. ජයවේවා!
So that means anyone who has dual citizen ship can commit a crime in one of the countries and apply for the withdrawal of the citizenship.
Haaaaaaaa