ගෝටාට ඡන්දය දෙන්න විදෙස්ගත ලාංකිකයන් 180,000ක් එති.. වෙනම ගුවන් යානාද වෙන් කර ගනිති..

November 3, 2019 at 2:10 pm | lanka C news
ගෝටාට ඡන්දය දෙන්න විදෙස්ගත ලාංකිකයන් 180,000ක් එති.. වෙනම ගුවන් යානාද වෙන් කර ගනිති..

දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 180,000 පමණ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදීම සඳහා මෙරටට පැමිණෙන බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරි දින වලදී මැදපෙරදිග හා යුරෝපයේ සිට වෙනම ගුවන් යානා වෙන්කරගෙන ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට සංවිධානය වී සිටින බවද ජයසුමන පැවසීය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන්තොටුපලේදීම පිළිගැනීමේ සුළු උත්සව සංවිධානය කරමින් ඇත.

පසුගිය දිනවලදීද එසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ද සදහන් කරන ලදී.

66 views

36 Comments to “ගෝටාට ඡන්දය දෙන්න විදෙස්ගත ලාංකිකයන් 180,000ක් එති.. වෙනම ගුවන් යානාද වෙන් කර ගනිති..”

  1. නෙවිල් says:

    මමත් ඉන්නෙ පිට රට චන්දෙ දාන්න යන්නෙ අවුරුදු 12 කට පස්සේ ..ඒත් ගෝටාභය නිසා ..අනිවාර්යයෙන් ගෝටාභය රාජපක්ෂ මැතිතුමා දිනවන්න ඕනෙ ලංකාව දියුණු වෙන්නනම්

    • coco fiber salesman says:

      My company sells coco fiber the worldover. Soon I’ll be going to tbe US for a week. I wanted to be back by 16th but the business class ticket was reserved with difficulity.

  2. Sirisumana says:

    Mama eka deyak kiyanawa kochara awath mona vidiyen awath anthimata dinanne Sajith eka wenas karanna sakkarayatawath baha minissu Goatbayata chande deye laksha 40k vithara Anuratath Yaye Laksha 8k viathara mokada minissu dan wenasak balana nisa Sajitha ganiye Laksha 52k vithara kawaru khoma kayya ghawwath thitha attha oka tamaye kamathi nam liyala tiyagann me Ganan toka G=40 A=8 S=52

  3. ka says:

    බොරු කරන්න එපා airlines site වලට ගිහිල්ල බලපල්ලා ටිකට් වල ගණන් ඔහොම ඇම්මක් තියනවානම් ටිකට් වල ගණන් ඔයිට වඩා ඉතා වැඩි ඔය බොරු හොදයි බයියන්ට.

    • වෙරිසොරි says:

      Ka ලිං මැඩියා ගොඩට පැනලා චුට්ටක් ලෝකෙ බලපං. උඹ ට හිතන්ඩත් අමාරුයි නේද? තමන්ගෙ රටට බොහෝ ආදරය කරන උතුම් මිනිසුන් තාම ඉන්නවා.පිටරටවල ජීවත් වෙන නිසා ඔවුන් දන්නවා තමන් උපන් රටේ තියන අගේ.

    • Vat-Man says:

      Mama 28th September book kale Muscat to Colombo OR 123.30 ada price 181.00

  4. Sepalikata horen kotana orwin says:

    THIS IS A BIG BULL SHIT. UTTER FABRICATION

  5. Wely=usumana says:

    Oya Mepaarath Sumanayek Setwela ..Mu Nokiya Kewwe ..Airport Eke indan Chanda higanna wenawaa kiyana eka Neda ?

  6. ka says:

    වෙරි සොරි
    ඔයා කවදාහරි ticket එකක් අරගෙන aircraft එකක ගිහින් නෑ නේ. ඉතින් තේරුම් ගන්න ටිකක් අමාරු තමා

Main News