ගෝටාට ජනාධිපතිවරණයට කලින් මොනවා වේදැයි දන්නේ නෑ.. නඩුවකුත් දානවා..

October 13, 2019 at 3:29 am | lanka C news
ගෝටාට ජනාධිපතිවරණයට කලින් මොනවා වේදැයි දන්නේ නෑ.. නඩුවකුත් දානවා..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය තවම ඉවත් කරගෙන නැති බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී යලිත් අධිකරණයේ තවත් නඩුවක් පවරන බවද ඔහු සඳහන් කළේය.

එනිසා ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාට කුමක් සිදුවේ දැයි නොදන්නා බව ද ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

227 views