ගෝටාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදී බැසිල් පත් කිරීමේ සැලසුමක්..?

July 30, 2018 at 9:20 am | lanka C news
ගෝටාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදී බැසිල් පත් කිරීමේ සැලසුමක්..?

2020 ජනාධිපති අපේක්‍ෂක ධුරය ගෝටාභය රාජපක්‍ෂ මහතාට නොදී බැසිල් රාජපක්‍ෂ මහතා පත් කිරීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන්නේ යයි මවුබිම වෙනුවෙන් රණවුරුවෝ සංවිධානයේ කැදවුම්කරු හිටපු පළාත් සභා මන්ත‍්‍රී මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.

තමන් තව දුරටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලනය නොකරන බවත් ඉන් ඉවත් වන බවත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත.

ජනාධිපති අපේක්‍ෂක ධුරය සම්බන්දයෙන් මේ වන විට පැහැදිලිවම පක්‍ෂය තුල කදවුරු දෙකක් ඇති බවත් කුමාර වෙල්ගම විපක්‍ෂ නායක කරන්නැයි යෝජනා එන්නේ ඒ අනුව බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මා ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කළේ ඇයි?======- මෙිජර් අජිත් ප්‍රසන්න 0773373418 හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රී – ගාල්ල

Gepostet von Ajith Prasanna am Freitag, 27. Juli 2018

182 views

22 Comments to “ගෝටාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදී බැසිල් පත් කිරීමේ සැලසුමක්..?”

  1. dharshana says:

    Gota Nawoth Ekekutawath Dennenaaaaaaa.

  2. Hari says:

    Basil tah AMERICAN NEDA GOIYO okoma aka walle pol

  3. Gabon says:

    Gotler Attacheeeeeeeeeee

  4. Citizen says:

    Will only vote for Gota. If they put anyone else will give the vote to some other party. Everyone want gota if they r not listening to us then v dont need to vote for them

  5. David Milli-banda says:

    There is time for Presidential nominations.

    Wait untill 09th January 2019. After Sira announces the the date of Presidential post lets talk about it.
    Not necessary for guess work.

Main News