ගෝටාට ජම්පර අන්දන්න ආ හේෂා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි.. දෙකෝටියක් වංචා කලැයි නඩු..

September 30, 2019 at 6:47 pm | lanka C news
ගෝටාට ජම්පර අන්දන්න ආ හේෂා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි.. දෙකෝටියක් වංචා කලැයි නඩු..

එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත.

රුපියල් කෝටි දෙකක මුදලක් වංචා කළේ යැයි ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇති නඩුවක් අද විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

නොවැම්බර් 17 වැනිදා ගෝටාභය රාජපක්ෂ මහතාට ජම්පර අන්දවන්නේ යැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය හේශා විතානගේ මහතාය.

97 views

38 Comments to “ගෝටාට ජම්පර අන්දන්න ආ හේෂා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි.. දෙකෝටියක් වංචා කලැයි නඩු..”

  1. Ga says:

    Remand ake kollanta
    Muge Puka Paliya haka
    Ha. Haaaaa
    Huiiiiiii

  2. හා හා..ගොන් අලියෙක්...ජම්පරේ ඇන්දම ඉදුමුනු හොඩේ එළියේ.... says:

    හා හා..ගොන් අලියෙක්…ජම්පරේ ඇන්දම ඉදුමුනු හොඩේ එළියේ….වෙන්න තියෙන දේට කට ඉක්මන් උනාවත් ද ඩො?

  3. Lapaya says:

    Rajapaksala desapalane patan ganna kota mu uge piyage ata deketh naha. nariya enawa jampar andanna. athe mahagena kota kamkaruwage ariyawath ekka budiya ganin buruwa.

  4. හාවා says:

    අනේ සාආආආආදු !

  5. Sun says:

    These wicked politicians are playing with tax payers money, looting money, taking bribes and tips. So they think they are the winners without knowing the universal justice within the universe. Such people are suffering internally with blood pressure and stress and at the point of leaving this world they find the matching place according to their kamma accumulated. They will be in such places even though they think they are enjoying after stealing money. Their mentality will be according to the dirty work they have been doing and going to suffer in such places.

  6. p.d goonawardena says:

    හිරිකිත පිරිමි ගණිකාවට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදීල…..මේ බුදුන් වැඩිය දේශයේ ඔය වගේ පෙරේතයෝ සිටිය නොහැක……

  7. JOHN says:

    තමන්ගේ නායකයා හොරා නම් තව මොනකතාද