ගෝටාට තවත් ජයක්.. ඇමරිකා උසාවියේ නඩුව විභාගයට නොගෙනම විසි කර දමයි..

October 22, 2019 at 10:40 am | lanka C news
ගෝටාට තවත් ජයක්.. ඇමරිකා උසාවියේ නඩුව විභාගයට නොගෙනම විසි කර දමයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්දව ඇමරිකාවේ කැලිෆෝනියා අධිකරණයට ගොනු කරන ලද නඩුවක් විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කර ඇත.

මෙම නඩුව ගොනු කරන ලද්දේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසිනි.

208 views